Cupon code ekak hambune nadda ban?course video විතරයිනේ free සෙට් උනේ, pearson vue site එකේ exam date දාන්න ගියාම $199 ඕන කියනවනේ,free exam slot එකත් ලැබෙනවා කියල උඹට සුවර්ද සගෝ ?
Cupon code ekak hambune nadda ban?course video විතරයිනේ free සෙට් උනේ, pearson vue site එකේ exam date දාන්න ගියාම $199 ඕන කියනවනේ,free exam slot එකත් ලැබෙනවා කියල උඹට සුවර්ද සගෝ ?
CISSP ehema eka para karanna ban ban..Prerequisite thiyenawa![]()
ඕන නෑ එහෙනම්
ඊට වඩා හොදයි එක CISSP කරන එක තව කීයක් හරි දාලා![]()
කුපන් එකක් සෙට් උනා. අප්ප්ලයි කරන්න ගියේ නැහැ. මට මගේ නම ෆිල් කරගන්න එකේ කෙස් එකක් තියනව. ID එකේ තියන විදියට ෆිල්ල් කරන්න කියලනේ තියෙන්න. මම මේකේ දැම්මත් එක්ක පොස්ට් එකක්.Cupon code ekak hambune nadda ban?
න් ඈ නේ උඹලට එහෙම එකක් සෙට් උනාද ?
There is no such thing as a free lunch"The Annual Maintenance Fee (AMF) for Certified in Cybersecurity is U.S. $50. This is due upon certification."
mehema ekak tynwane bn
eyala dena link eka haraha yannaCupon code ekak hambune nadda ban?
න් ඈ නේ උඹලට එහෙම එකක් සෙට් උනාද ?
උම්මාකැටේකුපන් එකක් සෙට් උනා. අප්ප්ලයි කරන්න ගියේ නැහැ. මට මගේ නම ෆිල් කරගන්න එකේ කෙස් එකක් තියනව. ID එකේ තියන විදියට ෆිල්ල් කරන්න කියලනේ තියෙන්න. මම මේකේ දැම්මත් එක්ක පොස්ට් එකක්.
ඉස්සරලා උඹට email එකක් ඇවිත් ඇති. එකේ මෙ view your candidate benefits කියන එකට යන්න
View attachment 183748
පස්සේ එන එකේ තියනව මෙහෙම
View attachment 183749
exam preparation section eke free registration to take the Certified in Cybersecurity exam කියන එකෙන් ගියාම coupon එකක් පෙන්නනවා එක apply කරපන්.
machan apita one dawasak daganna puluwanda? kawada wenakan puluwanda?උම්මාකැටේ![]()
![]()
, එහෙම එකක් තියනවා නේන්නං, මම october වලට exam schedule කලා
කැමතිම දවසක් බෑ අපිට තියෙන්නෙ exam venue එක knowledge merchandising Mt-Lav. විතරයි, 12/31 වෙනකල් ඒකේ calendar එකේ allowකරන ගැලපෙන දවසක් දාගන්න.machan apita one dawasak daganna puluwanda? kawada wenakan puluwanda?
hari macho ela. mama dannam! thanksකැමතිම දවසක් බෑ අපිට තියෙන්නෙ exam venue එක knowledge merchandising Mt-Lav. විතරයි, 12/31 වෙනකල් ඒකේ calendar එකේ allowකරන ගැලපෙන දවසක් දාගන්න.
exam center ekata gihinda liwwe, ela ela machan, good luck
exam center ekata gihinda liwwe, ela ela machan, good luck