Well respected ICS2 Cybersecurity certication for FREE

xengine

Well-known member
  • Feb 24, 2021
    3,470
    7,193
    113
    course video විතරයිනේ free සෙට් උනේ, pearson vue site එකේ exam date දාන්න ගියාම $199 ඕන කියනවනේ,free exam slot එකත් ලැබෙනවා කියල උඹට සුවර්ද සගෝ ?
    Cupon code ekak hambune nadda ban?
     
    _HeRo_

    Well-known member
  • Jun 25, 2009
    2,522
    2,034
    113
    Rockers Island
    :( :( ඕන නෑ එහෙනම්
    ඊට වඩා හොදයි එක CISSP කරන එක තව කීයක් හරි දාලා:sorry:
    CISSP ehema eka para karanna ban ban..Prerequisite thiyenawa

    Me thiyenne offer eke thiyena certificate eke cert eka gattata passe karanna ona ewa
    Capture.JPG
     
    maticat

    Well-known member
  • Jul 24, 2010
    1,766
    1,423
    113
    Cupon code ekak hambune nadda ban?

    න් ඈ නේ උඹලට එහෙම එකක් සෙට් උනාද ?
     
    xengine

    Well-known member
  • Feb 24, 2021
    3,470
    7,193
    113
    Cupon code ekak hambune nadda ban?

    න් ඈ නේ උඹලට එහෙම එකක් සෙට් උනාද ?
    කුපන් එකක් සෙට් උනා. අප්ප්ලයි කරන්න ගියේ නැහැ. මට මගේ නම ෆිල් කරගන්න එකේ කෙස් එකක් තියනව. ID එකේ තියන විදියට ෆිල්ල් කරන්න කියලනේ තියෙන්න. මම මේකේ දැම්මත් එක්ක පොස්ට් එකක්.

    ඉස්සරලා උඹට email එකක් ඇවිත් ඇති. එකේ මෙ view your candidate benefits කියන එකට යන්න

    Screenshot 2022-09-09 100240.png

    පස්සේ එන එකේ තියනව මෙහෙම

    Screenshot 2022-09-09 100329.png

    exam preparation section eke free registration to take the Certified in Cybersecurity exam කියන එකෙන් ගියාම coupon එකක් පෙන්නනවා එක apply කරපන්.
     
    maticat

    Well-known member
  • Jul 24, 2010
    1,766
    1,423
    113
    කුපන් එකක් සෙට් උනා. අප්ප්ලයි කරන්න ගියේ නැහැ. මට මගේ නම ෆිල් කරගන්න එකේ කෙස් එකක් තියනව. ID එකේ තියන විදියට ෆිල්ල් කරන්න කියලනේ තියෙන්න. මම මේකේ දැම්මත් එක්ක පොස්ට් එකක්.

    ඉස්සරලා උඹට email එකක් ඇවිත් ඇති. එකේ මෙ view your candidate benefits කියන එකට යන්න

    View attachment 183748

    පස්සේ එන එකේ තියනව මෙහෙම

    View attachment 183749

    exam preparation section eke free registration to take the Certified in Cybersecurity exam කියන එකෙන් ගියාම coupon එකක් පෙන්නනවා එක apply කරපන්.
    උම්මාකැටේ :love2: :love: :love2: , එහෙම එකක් තියනවා නේන්නං, මම october වලට exam schedule කලා
     
    • Like
    Reactions: xengine

    xengine

    Well-known member
  • Feb 24, 2021
    3,470
    7,193
    113
    උම්මාකැටේ :love2: :love: :love2: , එහෙම එකක් තියනවා නේන්නං, මම october වලට exam schedule කලා
    machan apita one dawasak daganna puluwanda? kawada wenakan puluwanda?
     
    maticat

    Well-known member
  • Jul 24, 2010
    1,766
    1,423
    113
    machan apita one dawasak daganna puluwanda? kawada wenakan puluwanda?
    කැමතිම දවසක් බෑ අපිට තියෙන්නෙ exam venue එක knowledge merchandising Mt-Lav. විතරයි, 12/31 වෙනකල් ඒකේ calendar එකේ allowකරන ගැලපෙන දවසක් දාගන්න.
     
    • Like
    Reactions: xengine

    xengine

    Well-known member
  • Feb 24, 2021
    3,470
    7,193
    113
    කැමතිම දවසක් බෑ අපිට තියෙන්නෙ exam venue එක knowledge merchandising Mt-Lav. විතරයි, 12/31 වෙනකල් ඒකේ calendar එකේ allowකරන ගැලපෙන දවසක් දාගන්න.
    hari macho ela. mama dannam! thanks
     
    • Like
    Reactions: maticat

    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,992
    113
    Kandy
    හරියට register වුණ සිංහලුන්ට ICS2 candidate badge එකක් ඇවිල්ලා ඇති
    credly එකට දාගන්න ඕන නම් accept කරන්න (Check Inbox)

    • Love
    Reactions: maticat and xengine

    maticat

    Well-known member
  • Jul 24, 2010
    1,766
    1,423
    113
    exam center ekata gihinda liwwe, ela ela machan, good luck

    ඔව්, වෙනවිදියක් නෑ,
    Knowledge Merchandising (Pvt) Ltd
    No: 28, Galle Road, Mount Lavinia, Sri Lanka.
    (Google Pin: https://goo.gl/maps/7H6Ew7H8u1R18rQs6)
    යනකෙනෙකුට වැදගත් වෙයි පොටෝ ID දෙකක් ඕන එකක අත්සන තියෙන්න ඕන
    නම ගැලපෙන්න ඕන
    කෝවිඩ් වලට PHI ලියුම හෝ antigen test එක අනිවාර්ය්‍යයි