Werahara Trial Help

W.Joe

Well-known member
  • Apr 6, 2013
    1,499
    242
    63
    වේරහැර Trial ගිය අය තමන්ගෙ අත්දැකීම් විස්තර කරන්නකෝ.....
    කොහොමද Trial එක පටන් ගත්තෙ.....
    කොහෙද ගියෙ.....
    අහපු ප්‍රශ්න......
    මොනවද වෙච්ච වැරදීම්.......

    උදේ 8.30ටම පටන් ගන්න වෙලාව හම්බෙලා තියෙන අයට මොනවද කරන්න වෙන්නෙ,,,,,,
     
    thanush000

    Well-known member
  • Aug 22, 2018
    1,549
    683
    113
    38
    සුවසිලන්තය
    මන් ලයිසොන් එක ගද්දි පෝලිමේ බයික් trail පෙන්නන්න ඉන්නකොට මගේ ඉස්සරහ හිටිය ටිකක් වයස පොරක් මමනම් ඉතින් මුලින් ගිහින් trail පෙන්නන්න කලින් බයික් එකක් අරන් එහෙට මෙහෙට පොඩ්ඩක් පැදල පුරුදු උන මගේ ඉස්සරහ හිටිය බුවා වයසත් එක්ක හෙන පරිනත පොරක් වගේ හිටියේ මිනිහ එක එක කොල්ලන්ට හෙන ටෝක් දිදී හිටියේ ("මල්ලි ඕවද මල්ලි මන් පැදල තියන බයික් ") ඔහොම කිය කිය හිටිය දැන් උගේ චාන්ස් එක අවා කියහන්කෝ මූ වැඩකරුව වගේ ගිය ගත්ත බයික් එක වර්ගේනම් මතක නෑ ගත්ත ගමන් ඇරියා කියහ්නකෝ කැලේට examiner කාරය .ඔයි ඔයි අන්න අර යකාව අල්ල ගන්නවා අන්න කැලේ අස්සේ රිංගනවා කියල කොල්ලන්ට කිව්වා ... මූ අවා අතපය හුරගෙන අපිදිහා බැලුවේවත් නෑ හෙමින් සැරේ මාරුවෙලා ගියා ....:P:P:P:P:P.
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    බයික් ද ? වාහනද?
    බයික් නන් අර කෝන් අතරින් 8 ගහන්න දෙනව කකුල බිම නොතියා... ඒක ගොඩනන් 120 පාරෙ ටික දුරක් අරන් යන්න දෙනව මීටර 500- 1000 ක් වගේ..ඉතින් පාරෙ යද්දි හරියට සිග්නල් දාලා, මාර්ග සංන්‍යා (sign) හරියට කරඅ ගොඩ..
    වාහනනන්..උදේනන්..මුලින්ම රිවස් එක දෙනව. එල් හැඩේට ඉස්සරහ ගිහින් ආයිත් රිවර්ස් කරන්න.ඒක පාස්නන් අර වගේම පාරෙ එක්කන් යනව.. යද්දි ගියර් 2,3ක් වගේ මාරු කරන්න දෙනව.. බය නොවී කරපන්..
     
    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,802
    113
    වලපල්ලේ
    වේරහැර Trial ගිය අය තමන්ගෙ අත්දැකීම් විස්තර කරන්නකෝ.....
    කොහොමද Trial එක පටන් ගත්තෙ.....
    කොහෙද ගියෙ.....
    අහපු ප්‍රශ්න......
    මොනවද වෙච්ච වැරදීම්.......

    උදේ 8.30ටම පටන් ගන්න වෙලාව හම්බෙලා තියෙන අයට මොනවද කරන්න වෙන්නෙ,,,,,,

    මුලින්ම රිවර්ස් එක ගහන්න තියෙන්නේ ත්‍රිවිල් / වාහන දෙකේම. ඒක කරන්න තියෙන්නේ ඇතුලේමයි. බයිකුත් ගන්නවා නම් අට ගහන්න තියෙන්නෙත් ඇතුලේ. පස්සේ වාහන පාරේ පදින්න දෙනවා. ඒ යන ගමන් එක්සමිනර් බයික් එකේ ට්‍රයිල් යන උන්ට ඉස්සර වෙලා යන්න කියනවා. ඒකත් එනවා එක වාහනේක. ඊට පස්සේ ත්රිව්ල් එකට මාරු කරනවා ඒක අවුලක් නැත්තං. ඊට පස්සේ වාහනේට. ( මම මේ කියන්නේ 2012 ලර්නස් හරහා යද්දී උන දේවල් )

    * ත්‍රිවිල් සෙරප්පු දාලා එලවද්දී කේස් ( කෙලින්ම කපනවා ) -

    *නැග්ග හැටිය බෙල්ට් දාගන්න ඕන වාහනේ. ( අමතක කලොත් ඒත් එළියේ)

    * උන් කියනවා ඉක්මනට අයින් කරලා නවත්තන්න කියල. ලෝඩ් වගේ අයින් කලොත් එළියේ. ඉඩ තියෙන තැනක් බලලා එහෙම නවතන්න ඕන. ( අනිවාර්යෙන් සයිඩ් කන්නාඩි බලලා. දාන්න කියන පැත්ත ඩබල් ඉරි බලලා සිග්නල් දාලා බබා වගේ අඩු ගියර් දාලා දෙන්න ඕන. )
    * නවත්තද්දී අනිවාර්යෙන් නිවුටල් / හෑන්ඩ් බ්රේක් කරලා බහින්න.

    * කොට කොට යද්දී කියනවා ලොකු ගියර් එහෙකට දාපන් කියල :yes:

    * උබව කතාවට අල්ලගන්නවා. ඒවාට වැඩිය attention දෙන්න යන්න එපා. පාරට වැඩි අවදානේ දීපන් :rolleyes:

    තිවිල් කෙස් එක තමා මට ආවේ. ඒක ආයෙ දෙන්න උනා. :yes:
     
    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,616
    3,308
    113
    Bandarawela
    මන් ලයිසොන් එක ගද්දි පෝලිමේ බයික් trail පෙන්නන්න ඉන්නකොට මගේ ඉස්සරහ හිටිය ටිකක් වයස පොරක් මමනම් ඉතින් මුලින් ගිහින් trail පෙන්නන්න කලින් බයික් එකක් අරන් එහෙට මෙහෙට පොඩ්ඩක් පැදල පුරුදු උන මගේ ඉස්සරහ හිටිය බුවා වයසත් එක්ක හෙන පරිනත පොරක් වගේ හිටියේ මිනිහ එක එක කොල්ලන්ට හෙන ටෝක් දිදී හිටියේ ("මල්ලි ඕවද මල්ලි මන් පැදල තියන බයික් ") ඔහොම කිය කිය හිටිය දැන් උගේ චාන්ස් එක අවා කියහන්කෝ මූ වැඩකරුව වගේ ගිය ගත්ත බයික් එක වර්ගේනම් මතක නෑ ගත්ත ගමන් ඇරියා කියහ්නකෝ කැලේට examiner කාරය .ඔයි ඔයි අන්න අර යකාව අල්ල ගන්නවා අන්න කැලේ අස්සේ රිංගනවා කියල කොල්ලන්ට කිව්වා ... මූ අවා අතපය හුරගෙන අපිදිහා බැලුවේවත් නෑ හෙමින් සැරේ මාරුවෙලා ගියා ....:P:P:P:P:P.
    :rofl:
     
    chathuranirmal

    Well-known member
  • Jul 11, 2017
    5,859
    3,253
    113
    Kurunegala
    උබලා වාහන පදින්න දන්නව උනත් ට්‍රයල් දෙන්න කලින් දවසේ උදේ හරි පදින්න දෙන වාහනේ පොඩ්ඩක් පදින්න ඉල්ල ගනින්. අනිත් දේ තමයි ගොඩක් උන්ට හැන්ඩ් බ්‍රේක් අදින්න​, සීට් බෙල්ට් දාන්න අමතක වෙනව​. එතකොට කොච්චර් හොදට පැද්දත් ෆේල්
     
    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,110
    113
    Leasing World
    මන් ලයිසොන් එක ගද්දි පෝලිමේ බයික් trail පෙන්නන්න ඉන්නකොට මගේ ඉස්සරහ හිටිය ටිකක් වයස පොරක් මමනම් ඉතින් මුලින් ගිහින් trail පෙන්නන්න කලින් බයික් එකක් අරන් එහෙට මෙහෙට පොඩ්ඩක් පැදල පුරුදු උන මගේ ඉස්සරහ හිටිය බුවා වයසත් එක්ක හෙන පරිනත පොරක් වගේ හිටියේ මිනිහ එක එක කොල්ලන්ට හෙන ටෝක් දිදී හිටියේ ("මල්ලි ඕවද මල්ලි මන් පැදල තියන බයික් ") ඔහොම කිය කිය හිටිය දැන් උගේ චාන්ස් එක අවා කියහන්කෝ මූ වැඩකරුව වගේ ගිය ගත්ත බයික් එක වර්ගේනම් මතක නෑ ගත්ත ගමන් ඇරියා කියහ්නකෝ කැලේට examiner කාරය .ඔයි ඔයි අන්න අර යකාව අල්ල ගන්නවා අන්න කැලේ අස්සේ රිංගනවා කියල කොල්ලන්ට කිව්වා ... මූ අවා අතපය හුරගෙන අපිදිහා බැලුවේවත් නෑ හෙමින් සැරේ මාරුවෙලා ගියා ....:P:P:P:P:P.

    :yes::yes::yes::yes::yes::yes::yes::yes: