wesak ekata මොකද කරන්නෙ

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    44,182
    31,918
    113
    ට හිකෙනව තව පොඩ්ඩෙන් ගෑනි උණ ගහක් කපන් එන්න කිව්වා. තව පොඩ්ඩෙන් අමතක වෙනවා. Thanks
    Iratu adina bakkiye una gahath adapan
    Lol
     
    • Like
    Reactions: NRTG and nokaa

    nokaa

    Well-known member
  • Dec 30, 2014
    476
    265
    63
    ට හිකෙනව තව පොඩ්ඩෙන් ගෑනි උණ ගහක් කපන් එන්න කිව්වා. තව පොඩ්ඩෙන් අමතක වෙනවා. Thanks
    atapatamak 150i. hadapu ekak aran palayan
     
    • Like
    Reactions: NRTG

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,016
    1
    43,426
    113
    දන්සැල් වන්දනාවෙ යන්න කවුරුවත් සෙට් වුණේ නැත්තං මට තනියම යන්න බෑ :( එහෙම වුණොත් ගෙදර තමා..
     
    • Sad
    Reactions: nooby and NRTG

    chinthaka156

    Well-known member
  • Jun 26, 2008
    3,735
    4,807
    113
    එලකිරි හන්දිය
    දන්සැල් වන්දනාවෙ යන්න කවුරුවත් සෙට් වුණේ නැත්තං මට තනියම යන්න බෑ :( එහෙම වුණොත් ගෙදර තමා..
    ඇයි මස්සිනා ඉන්නේ...

    එහෙම නැත්නම් උඹේ හොඳම යාළුවා @PHBhagya ඉන්නේ.
     
    • Sad
    • Love
    Reactions: NRTG and AnuradhaRa

    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,856
    13,078
    113
    Issara wage wesak balanna dewal thiyenawada ban dan? Man dan danselaka banner ekak wath dakke na. Thoran ehema thiyenawada? :sorry: