thanks mallid2silva said:සද එලියෙන් මිහිතලයම නැහවී යනවිට....
බුදු හිමි සිහිඋනා නිතැනින් සිහියට...
සදහම් සුවදින් මිහිතලයම නැහවූ උතුමන්ව...
සිහිකර නමදිමු බුදුගුන මේ වෙසග.....
keep it up
visit our blog too
http://wesakkawiknirmanaek.blogspot.com
thanks mallid2silva said:සද එලියෙන් මිහිතලයම නැහවී යනවිට....
බුදු හිමි සිහිඋනා නිතැනින් සිහියට...
සදහම් සුවදින් මිහිතලයම නැහවූ උතුමන්ව...
සිහිකර නමදිමු බුදුගුන මේ වෙසග.....
keep it up
twisted said:a few months back i wrote a poem based on buddhism..it's not exactly about lord buddha..i thought i would post it here.

cos you are dedicated for some other stuff..twisted said:
...this wont appear in the competition itself..but i ll definitely post it on blog 
amila_90210 said:cos you are dedicated for some other stuff.....this wont appear in the competition itself..but i ll definitely post it on blog
![]()
so i don't even wan't it on the blogmata therenna ban me bara wachana shawshank redemption witharayi mama dannetwisted said:lol its alright and this has nothing to do with vesak or budhu gunaso i don't even wan't it on the blog


amila_90210 said:mata therenna ban me bara wachana shawshank redemption witharayi mama danne![]()

amila_90210 said:one of the best![]()
even though i can name many better moviesප්‍රමාදයක් නෑ...බොහෝම ස්තූතියි සොහොයුරියG2H said:වෙසක් පුර හඳ පායාවි හෙට
පොලෝ තලයෙහි අඳුර දුරු කොට,
අපේ බුදු හිමි දෙසූ බණ පද
සිසිල කැන්දයි රිදුන සිත් වෙත.....
පුදමි බැතියෙන් මේ කුසුම් මිට
තබා පිරිසුදු බුදුන් අභියස,
මියෙන ජීවිත සසර ගමනෙක
සිහිරමි මේ කූසුම් මෙන් වග....
පහන් සිල දැල්වී ලෙලෙන සඳ
එලය විහිදා අඳුර දුරුකොට,
පතමි දිනයෙක එමඟ යන්නට
මේ භවේ නැති උනත් පින් මට....
ගංගි
2009.05.07
ඔබ සැමට සුභ වෙසක් මන්ගල්ලයක් වේවා !!


Kasmadumala said:දුරලා වෛරය ක්‍රෝධය
වඩවා මෛත්‍රිය සිතින්
පතුරා දයාව...
සියලු සතුනට එක සිතින්
පරදා මාර සේනා
කරුණා ගුණෙන්.....
සමිද ඔබ
එකළු කළා ලොවම සමඟියෙන්...........
ඔබ සැමට සුභ වෙසක් මංගලයක් වේවා!!!!!!!!
හරිම ලස්සන පැතිකඩක් දැකපු අපූරුම නිර්මාණයක්...ස්තූතියි අතුල අය්යා.AtulaSiriwardane said:
http://wesakkawiknirmanaek.blogspot.com/http://wesakkawiknirmanaek.blogspot.com/
As Voting system doesn't prove to all nice here..We ve decided to Find out the best "Nirmaana" by unbiased judges..
nirmaana will be collected until midnight today
ps: Blog will updated by 12 midnight for last time

amila_90210 said:හරිම ලස්සන පැතිකඩක් දැකපු අපූරුම නිර්මාණයක්...ස්තූතියි අතුල අය්යා.
මම මේක අනිවාරයයෙනම බ්ලොග් එකට දානවා....
දැනටමත් විනිශ්චය මන්ඩලෙන් 3 න්දෙනෙක් හොදම නිර්මණ 10 ක් තෝරලා දීලා තියෙන්නේ..ඒත් මේ නිර්මාණය අහක දාන්නෑ..අනිවාරයෙන්ම ඔබගේ මීට පෙර ඉදිරිපත් කළ එක නිර්මානයක් හෝ අවසාණ 10 සුදුසුකම් ලැබුවොත්..ඒ නිර්මාන ගොන්න අතරට මේකත් එකතු වේවි..![]()