||Wesak Kawi Nirmana in EK||

amila_90210

Member
Jul 5, 2008
17,444
436
0
෴පද පේළී෴
d2silva said:
සද එලියෙන් මිහිතලයම නැහවී යනවිට....
බුදු හිමි සිහිඋනා නිතැනින් සිහියට...
සදහම් සුවදින් මිහිතලයම නැහවූ උතුමන්ව...
සිහිකර නමදිමු බුදුගුන මේ වෙසග.....
thanks malli:D keep it up:)

visit our blog too


http://wesakkawiknirmanaek.blogspot.com
 

twisted

Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    a few months back i wrote a poem based on buddhism..it's not exactly about lord buddha..i thought i would post it here.


    The Human Divinity..

    January 2, 2009

    in another day of unending slavery
    obsessed with the passion for the life
    i long for my long lost divinity
    oppressed withing my dying strife
    to see beyond my self watered vanity

    taunted by an ironical contrary
    in where the bliss of living in a dream
    shadows the will to walk away from insanity
    but I see myself smiling in extremes
    of life with crimson passion in the vicinity

    redemption seems an act of bravery
    in what my cowardice never ceases to win
    over the desire for a taste of serenity
    clinging to living isn’t really a sin
    but contemptuous in the sense of eternity

    my true love has always been imaginary
    and equal is it to every mind of pure
    egoistical nature of utter humanity
    and i war then i crave for a cure
    to live beyond the life, the human divinity..
     
    Last edited:

    twisted

    Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    amila_90210 said:
    cos you are dedicated for some other stuff..:rofl:...this wont appear in the competition itself..but i ll definitely post it on blog :)

    lol its alright and this has nothing to do with vesak or budhu guna :) so i don't even wan't it on the blog
     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    twisted said:
    patta film eka :rofl:
    one of the best
    11.gif
     

    G2H

    Member
    Apr 21, 2008
    4,179
    32
    0
    40
    Battaramulla
    වෙසක් පුර හඳ පායාවි හෙට
    පොලෝ තලයෙහි අඳුර දුරු කොට,
    අපේ බුදු හිමි දෙසූ බණ පද
    සිසිල කැන්දයි රිදුන සිත් වෙත.....


    පුදමි බැතියෙන් මේ කුසුම් මිට
    තබා පිරිසුදු බුදුන් අභියස,
    මියෙන ජීවිත සසර ගමනෙක
    සිහිරමි මේ කූසුම් මෙන් වග....


    පහන් සිල දැල්වී ලෙලෙන සඳ
    එලය විහිදා අඳුර දුරුකොට,
    පතමි දිනයෙක එමඟ යන්නට
    මේ භවේ නැති උනත් පින් මට....


    ගංගි
    2009.05.07


    ඔබ සැමට සුභ වෙසක් මන්ගල්ලයක් වේවා !!

    Samawenna kaviyak liyanna parakku unata..
    parakku wela hari oyalage me karyata sahabagi wenna labeema sathutak..
     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    G2H said:
    වෙසක් පුර හඳ පායාවි හෙට
    පොලෝ තලයෙහි අඳුර දුරු කොට,
    අපේ බුදු හිමි දෙසූ බණ පද
    සිසිල කැන්දයි රිදුන සිත් වෙත.....


    පුදමි බැතියෙන් මේ කුසුම් මිට
    තබා පිරිසුදු බුදුන් අභියස,
    මියෙන ජීවිත සසර ගමනෙක
    සිහිරමි මේ කූසුම් මෙන් වග....


    පහන් සිල දැල්වී ලෙලෙන සඳ
    එලය විහිදා අඳුර දුරුකොට,
    පතමි දිනයෙක එමඟ යන්නට
    මේ භවේ නැති උනත් පින් මට....


    ගංගි
    2009.05.07


    ඔබ සැමට සුභ වෙසක් මන්ගල්ලයක් වේවා !!
    ප්‍රමාදයක් නෑ...බොහෝම ස්තූතියි සොහොයුරිය:):)

    http://wesakkawiknirmanaek.blogspot.com/
     
    දුරලා වෛරය ක්‍රෝධය
    වඩවා මෛත්‍රිය සිතින්
    පතුරා දයාව...
    සියලු සතුනට එක සිතින්
    පරදා මාර සේනා
    කරුණා ගුණෙන්.....
    සමිද ඔබ
    එකළු කළා ලොවම සමඟියෙන්...........


    ඔබ සැමට සුභ වෙසක් මංගල‍යක් වේවා!!!!!!!!
     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    Kasmadumala said:
    දුරලා වෛරය ක්‍රෝධය
    වඩවා මෛත්‍රිය සිතින්
    පතුරා දයාව...
    සියලු සතුනට එක සිතින්
    පරදා මාර සේනා
    කරුණා ගුණෙන්.....
    සමිද ඔබ
    එකළු කළා ලොවම සමඟියෙන්...........


    ඔබ සැමට සුභ වෙසක් මංගල‍යක් වේවා!!!!!!!!


    ස්තූතියි කසුන්
    http://wesakkawiknirmanaek.blogspot.com/
     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    AtulaSiriwardane said:
    හරිම ලස්සන පැතිකඩක් දැකපු අපූරුම නිර්මාණයක්...ස්තූතියි අතුල අය්යා.


    මම මේක අනිවාරයයෙනම බ්ලොග් එකට දානවා....

    http://wesakkawiknirmanaek.blogspot.com/http://wesakkawiknirmanaek.blogspot.com/



    As Voting system doesn't prove to all nice here..We ve decided to Find out the best "Nirmaana" by unbiased judges..
    nirmaana will be collected until midnight today

    ps: Blog will updated by 12 midnight for last time

    දැනටමත් විනිශ්චය මන්ඩලෙන් 3 න්දෙනෙක් හොදම නිර්මණ 10 ක් තෝරලා දීලා තියෙන්නේ..ඒත් මේ නිර්මාණය අහක දාන්නෑ..අනිවාරයෙන්ම ඔබගේ මීට පෙර ඉදිරිපත් කළ එක නිර්මානයක් හෝ අවසාණ 10 සුදුසුකම් ලැබුවොත්..ඒ නිර්මාන ගොන්න අතරට මේකත් එකතු වේවි..:yes:
     
    Aug 19, 2008
    11,653
    167
    0
    Sri Lanka
    amila_90210 said:
    හරිම ලස්සන පැතිකඩක් දැකපු අපූරුම නිර්මාණයක්...ස්තූතියි අතුල අය්යා.


    මම මේක අනිවාරයයෙනම බ්ලොග් එකට දානවා....



    දැනටමත් විනිශ්චය මන්ඩලෙන් 3 න්දෙනෙක් හොදම නිර්මණ 10 ක් තෝරලා දීලා තියෙන්නේ..ඒත් මේ නිර්මාණය අහක දාන්නෑ..අනිවාරයෙන්ම ඔබගේ මීට පෙර ඉදිරිපත් කළ එක නිර්මානයක් හෝ අවසාණ 10 සුදුසුකම් ලැබුවොත්..ඒ නිර්මාන ගොන්න අතරට මේකත් එකතු වේවි..:yes:

    Pinsidu weva