වෙසක් කුඩුවක් හදන්නේ කොහොමද කියල හොයද්දි හම්බ උනේ ඒ අතරේ වීඩියෝ ටික බැලුවේ පට්ට වැඩ්ඩෝ ලංකාවේ ඉන්නවා නේ මෙයාලගේ හැකියාව වැඩි කරලා ලංකාවට ඕනි දේවල් ලංකාවේම හදන්න ක්‍රමයක් හදා ගන්න බැරිද අපිට
බල පල්ලකෝ කරලා තියෙන වැඩ ටික
https://www.youtube.com/channel/UCfimzBcwYo1Eb7D9WLp8fgg/videos
බල පල්ලකෝ කරලා තියෙන වැඩ ටික
https://www.youtube.com/channel/UCfimzBcwYo1Eb7D9WLp8fgg/videos