West Indies නිහතමානී team එකක්

anton2

Active member
  • Apr 1, 2009
    860
    129
    43
    Colombo
    West Indies නිහතමානී team එකක්

    1396947_10152030825412688_1038631515_o.jpg

    Semi එක පරාජය වෙලා ඒ පරාජය සතුටින් බාර ගැනීම...,
    හා පරාජයට වචනයෙන් දුන් පිළිතුර
    නායකත්වයට එහා ගිය ගුණයක් :oo:.

    • Like
    Reactions: c boy

    Dath

    Well-known member
  • Mar 31, 2007
    5,344
    372
    83
    .:: Shiga ken ::.
    machan mama Trinidad , Tobago evun ekka vada karala thiyenava un kohomath patta bokkaval niyama personalities

    India vala gembo vage neme
     
    anton2

    Active member
  • Apr 1, 2009
    860
    129
    43
    Colombo
    ඔව් බං my favorite team එක.....
    ඊයේ වෙච්ච දේ ගැන මට පව් කියලා හිතුනා....
    WI පරද්දන එක වෙන කතාවක් ...හැබැයි උන්ට try එකක් දෙන්න chance එකක් හම්ඹ වුනේ නෑ

    warwickuni

    Well-known member
  • May 21, 2008
    4,360
    1
    4,056
    113
    Yes . They are the best behaved team in the world history in the cricket. Once in world cup final when the last over is being bowled the opposite side batsman due to the tension was standing in front of the crease and could have got him out and won the world cup, but the bowler humbly indicated to the non striking batsman that he was outside the crease and asked him to be inside the crease! Ultimately WI lost the match and became runners up! The bowler was Walsh and cant remember the batsman. There was no award for spirit of the game at that time. These qualities are now fast disappearing.:(
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,506
    16,261
    113
    ඕකා කලින් කිව්වේ වෙන කථාවක්..:P

    වත්මන් විස්‌සයි/20 ලෝක ශූරයන් වන බටහිර ඉන්දීය කොදෙව් කණ්‌ඩායම සහ එහි අනුශූරයන් වන ශ්‍රී ලංකා කණ්‌ඩායම අතර තරගය දඟ පන්දු යවන්නන්ගේ සටනක්‌ බවට පත්වනු ඇතැයි ක්‍රිකට්‌ විචාරකයෝ මත පළ කරනු ලබන අතර එහිදී දෙපිළම තියුණු තරගයක්‌ දීමේ බලාපොරොත්තුවෙන් පසුවන බව ඊයේ පැවැති මාධ්‍ය හමුවේදී අනාවරණය විය.

    මෙහිදී ප්‍රථමයෙන්ම අදහස්‌ දැක්‌වූ බටහිර ඉන්දීය කොදෙව් කණ්‌ඩායම් නායක ඩැරන් සමී, ඉකුත් තරගාවලියේ මෙන්ම මෙම තරගාවලියේදීද තම කණ්‌ඩායමේ අරමුණ වන්නේ ''එකම කණ්‌ඩායමක්‌ එකම ජයග්‍රහණයක්‌'' වන බවත් පැවැසූ අතර එහි වෙනසකට ඇත්තේ තම කණ්‌ඩායම මෙවර අවසන් මහ තරගයට යන්නේ ජයග්‍රහණ කර තිබෙන කුසලාන ආරක්‍ෂා කර ගැනීමට යෑයි ශ්‍රී ලංකා කණ්‌ඩායමේ දක්‍ෂතා අවතක්‌සේරුවට ලක්‌ කරමින් සඳහන් කර සිටියේය.

    ''අපි එයාලා බෙදන්නේ මොනවද කියලා අපි හොඳින් දන්නවා. අපි ඒ සියලු දේට ලෑස්‌ති පිටයි ඉන්නේ. විශේෂයෙන්ම අපි ඔවුන්ව ඉකුත් වර කොළඹදීත් සහ මෙහි පැවැති පුහුණු තරගයේදීත් පරාජය කළා. කොච්චර ක්‍රීඩා කළත් ඔවුන් ගැන අපි හොඳින් දන්නවා. අපිට ඒක ප්‍රශ්නයක්‌ නොවෙයි''.

    ''ගිය පාරත් අපිට තිබුණේ එක කණ්‌ඩායමක්‌ එක ජයග්‍රහණයක්‌ කියන තේමාව. මෙවරත් තියෙන්නෙ ඒකම තමයි. හැබැයි වෙනසකට තියෙන්නේ මේ පාර අපි අවසන් මහ තරගයට යන්නේ අපි ලබාගෙන තිබෙන ශූරතාව ආරක්‍ෂා කර ගැනීමට'' යනුවෙන් සමී අදහස්‌ දැක්‌වීය.

    මෙහිදී වැඩිදුරටත් අදහස්‌ දක්‌වා සිටි බටහිර ඉන්දීය කොදෙව් විස්‌සයි/20 නායකයා, මෙතෙක්‌ ක්‍රීඩා කරපු සියලුම තරග තම කණ්‌ඩායම හොඳින් තරග කළ බැවින් බටහිර ඉන්දීය කොදෙව් කණ්‌ඩායම යනු අති භයානක කණ්‌ඩායමක්‌ වන බව මතකයේ තියාගන්නා ලෙසද සඳහන් කර සිටියේය.

    ''මෙතනට ආවාම හැමෝම එක විදියට ඉන්නවා. විශේෂයෙන්ම තරග ජයග්‍රහණය කිරීමේදි ක්‍රීඩකයන් පිටිය තුළට දුවගෙන එනකොට අපිට ඒකෙන් විශාල ධෛර්යයක්‌ ලැබෙනවා. ඒකෙන් අපි වැඩි වැඩියෙන් ශක්‌තිමත් වෙනවා. අපි සියලු දෙනාම එකා මෙන් සිටින්නේ. එක තමයි අපි මෑත කාලයේ ලබලා තියුණු දියුණුවට ප්‍රධාන හේතුව'' වශයෙන් සමී මෙම මාධ්‍ය හමුවේදී සඳහන් කර සිටියේය.

    :lol::lol::lol:

    හරිම නිහතමානියි නෙහ්:rofl:
     
    Last edited:

    ----------------------------------------------------------------
    උඹ කොච්චර දුරට ඉගෙන ගෙන තියෙනවාද...?

    මචන්
    Sammy ගේ කතාවෙන් ගම්‍ය වන එක දෙයක් තියෙනවා...
    ඒ තමයි තරගයට පෙර සිය කණ්ඩායම motivate කිරීමේ අදහසින් තමයි ඒ කතා කරලා තියෙන්නේ..එහෙම නැතුව demotivate වෙන ප්‍රකාශයක් ප්‍රකාශ කරන්න බෑ නේ...

    නමුත් තරගය පරාජය වුණා.....
    එනම්
    Sammyකියන්න තිබුණා මේක අසාධාරණ විනිශ්චයක්...අපි තමයි දක්ෂ....
    නමුත් එහෙම කිව්වේ නෑ..
    කාලෝචිත පිළිතුරක් දුන්නා...

    අපේ team එක කැපුවෙත් නෑ...
    එයාලා එදා ක්‍රීඩා කළේ දුර්වල විදිහට කියලා කිව්වෙත් නෑ

    අනිත් එක semi එකක් වැස්සක් හින්දා ජය ගිලිහී ගිය මොහොතක
    ඔය වගේ නිරහංකාර පිළිතුරක් ලබා දීම ....
    කාටත් ආදර්ශයක්

    ruwanfer

    Well-known member
  • Mar 26, 2007
    8,110
    934
    113
    One Mile to heaven

    Arapan lokko kata masuran goniyak halanda :)
     
    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,186
    11,207
    113
    Forest
    ----------------------------------------------------------------
    උඹ කොච්චර දුරට ඉගෙන ගෙන තියෙනවාද...?

    මචන්
    Sammy ගේ කතාවෙන් ගම්‍ය වන එක දෙයක් තියෙනවා...
    ඒ තමයි තරගයට පෙර සිය කණ්ඩායම motivate කිරීමේ අදහසින් තමයි ඒ කතා කරලා තියෙන්නේ..එහෙම නැතුව demotivate වෙන ප්‍රකාශයක් ප්‍රකාශ කරන්න බෑ නේ...

    නමුත් තරගය පරාජය වුණා.....
    එනම්
    Sammyකියන්න තිබුණා මේක අසාධාරණ විනිශ්චයක්...අපි තමයි දක්ෂ....
    නමුත් එහෙම කිව්වේ නෑ..
    කාලෝචිත පිළිතුරක් දුන්නා...

    අපේ team එක කැපුවෙත් නෑ...
    එයාලා එදා ක්‍රීඩා කළේ දුර්වල විදිහට කියලා කිව්වෙත් නෑ

    අනිත් එක semi එකක් වැස්සක් හින්දා ජය ගිලිහී ගිය මොහොතක
    ඔය වගේ නිරහංකාර පිළිතුරක් ලබා දීම ....
    කාටත් ආදර්ශයක්

    Uba hithanne match ekata kalin anik team eka dinanawai kiyala kiyanawa kiyalada. Meeta kalin owwa dakala nadda :rofl:
     
    wall-e

    Well-known member
  • Aug 27, 2012
    2,061
    364
    83
    Pixar Animation Studios
    ----------------------------------------------------------------
    උඹ කොච්චර දුරට ඉගෙන ගෙන තියෙනවාද...?

    මචන්
    Sammy ගේ කතාවෙන් ගම්‍ය වන එක දෙයක් තියෙනවා...
    ඒ තමයි තරගයට පෙර සිය කණ්ඩායම motivate කිරීමේ අදහසින් තමයි ඒ කතා කරලා තියෙන්නේ..එහෙම නැතුව demotivate වෙන ප්‍රකාශයක් ප්‍රකාශ කරන්න බෑ නේ...

    නමුත් තරගය පරාජය වුණා.....
    එනම්
    Sammyකියන්න තිබුණා මේක අසාධාරණ විනිශ්චයක්...අපි තමයි දක්ෂ....
    නමුත් එහෙම කිව්වේ නෑ..
    කාලෝචිත පිළිතුරක් දුන්නා...

    අපේ team එක කැපුවෙත් නෑ...
    එයාලා එදා ක්‍රීඩා කළේ දුර්වල විදිහට කියලා කිව්වෙත් නෑ

    අනිත් එක semi එකක් වැස්සක් හින්දා ජය ගිලිහී ගිය මොහොතක
    ඔය වගේ නිරහංකාර පිළිතුරක් ලබා දීම ....
    කාටත් ආදර්ශයක්

    :):yes:
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,398
    7,412
    113
    උ කින්ඩියක් නෙහ් දාලා තියෙන්නේ හෙයිල්ස්ට්‍රොම් නැත්තන් උන් දිනිනවා කියලා :angry:
     
    Bataya01

    Well-known member
  • Sep 7, 2013
    1,639
    122
    63
    ----------------------------------------------------------------
    උඹ කොච්චර දුරට ඉගෙන ගෙන තියෙනවාද...?

    මචන් Sammy ගේ කතාවෙන් ගම්‍ය වන එක දෙයක් තියෙනවා...
    ඒ තමයි තරගයට පෙර සිය කණ්ඩායම motivate කිරීමේ අදහසින් තමයි ඒ කතා කරලා තියෙන්නේ..එහෙම නැතුව demotivate වෙන ප්‍රකාශයක් ප්‍රකාශ කරන්න බෑ නේ...

    නමුත් තරගය පරාජය වුණා.....
    එනම් Sammyට කියන්න තිබුණා මේක අසාධාරණ විනිශ්චයක්...අපි තමයි දක්ෂ....
    නමුත් එහෙම කිව්වේ නෑ..
    කාලෝචිත පිළිතුරක් දුන්නා...

    අපේ team එක කැපුවෙත් නෑ...
    එයාලා එදා ක්‍රීඩා කළේ දුර්වල විදිහට කියලා කිව්වෙත් නෑ
    අනිත් එක semi එකක් වැස්සක් හින්දා ජය ගිලිහී ගිය මොහොතක
    ඔය වගේ නිරහංකාර පිළිතුරක් ලබා දීම ....
    කාටත් ආදර්ශයක්

    කොහොමද මචං අරූගේ අධ්‍යාපන මට්ටම සම්බන්ධ වෙන්නෙ ඒ ප්‍රකාශය එක්ක?
     
    10ben

    Well-known member
  • Apr 21, 2011
    3,275
    3,061
    113
    ----------------------------------------------------------------
    උඹ කොච්චර දුරට ඉගෙන ගෙන තියෙනවාද...?

    මචන්
    Sammy ගේ කතාවෙන් ගම්‍ය වන එක දෙයක් තියෙනවා...
    ඒ තමයි තරගයට පෙර සිය කණ්ඩායම motivate කිරීමේ අදහසින් තමයි ඒ කතා කරලා තියෙන්නේ..එහෙම නැතුව demotivate වෙන ප්‍රකාශයක් ප්‍රකාශ කරන්න බෑ නේ...

    නමුත් තරගය පරාජය වුණා.....
    එනම්
    Sammyකියන්න තිබුණා මේක අසාධාරණ විනිශ්චයක්...අපි තමයි දක්ෂ....
    නමුත් එහෙම කිව්වේ නෑ..
    කාලෝචිත පිළිතුරක් දුන්නා...

    අපේ team එක කැපුවෙත් නෑ...
    එයාලා එදා ක්‍රීඩා කළේ දුර්වල විදිහට කියලා කිව්වෙත් නෑ

    අනිත් එක semi එකක් වැස්සක් හින්දා ජය ගිලිහී ගිය මොහොතක
    ඔය වගේ නිරහංකාර පිළිතුරක් ලබා දීම ....
    කාටත් ආදර්ශයක්

    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
     
    Rosantha

    Well-known member
  • Aug 10, 2008
    5,922
    430
    113
    Tuscany
    ----------------------------------------------------------------
    උඹ කොච්චර දුරට ඉගෙන ගෙන තියෙනවාද...?

    මචන්
    Sammy ගේ කතාවෙන් ගම්‍ය වන එක දෙයක් තියෙනවා...
    ඒ තමයි තරගයට පෙර සිය කණ්ඩායම motivate කිරීමේ අදහසින් තමයි ඒ කතා කරලා තියෙන්නේ..එහෙම නැතුව demotivate වෙන ප්‍රකාශයක් ප්‍රකාශ කරන්න බෑ නේ...

    නමුත් තරගය පරාජය වුණා.....
    එනම්
    Sammyකියන්න තිබුණා මේක අසාධාරණ විනිශ්චයක්...අපි තමයි දක්ෂ....
    නමුත් එහෙම කිව්වේ නෑ..
    කාලෝචිත පිළිතුරක් දුන්නා...

    අපේ team එක කැපුවෙත් නෑ...
    එයාලා එදා ක්‍රීඩා කළේ දුර්වල විදිහට කියලා කිව්වෙත් නෑ

    අනිත් එක semi එකක් වැස්සක් හින්දා ජය ගිලිහී ගිය මොහොතක
    ඔය වගේ නිරහංකාර පිළිතුරක් ලබා දීම ....
    කාටත් ආදර්ශයක්

    අනෙ බන් ගොබ්බයො පැරදුනහම ඔහොම තමා කවුරු උනත් කියන්නෙ ඉන්දියන් උන් ඇර ලන්කවෙ මැච් බලන උන් මුලින් කල්ලොන්ට සප් එක දිලා අන්තිමට පුකෙත් ඇරලා කප් එකත් අරන් ගියෙ 2012:lol::lol: උබටත් කල්ලෙක් ඇවිල්ලා අරිනකන් උබ දන්නෙත් නැ:angry::angry::angry:
     
    • Like
    Reactions: Truth Hurts

    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    එහෙම කියන්නෙ කොහොමද උන් අපිට වඩා ලකුනු 27 පිටිපස්සෙන් හිටියෙ.
    ටෙක්නිකලි කිසිම පදනමක් නැති කතාවක් .
    එහෙමනම් අපි වෙස්ට් ඉන්දිස් වලදි ඔස්ත්‍රෙලියාවට පැරදුනු වර්ල්ඩ් කප් එකෙදිත් ඔය බයිලෙ ගහන්න තිබ්බනෙ.
    ලන්කවෙ බයියො කලු කොට කැත කාපිරියෙක් උනත් කමක් නැහැ.
    ටොක් එක දෙනවනම් බොක්ක කිතිකැවෙන්න දෙකට නැමෙන්න බලන් ඉන්නෙ.
     
    • Like
    Reactions: 3rdEye

    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    ----------------------------------------------------------------
    උඹ කොච්චර දුරට ඉගෙන ගෙන තියෙනවාද...?

    මචන්
    Sammy ගේ කතාවෙන් ගම්‍ය වන එක දෙයක් තියෙනවා...
    ඒ තමයි තරගයට පෙර සිය කණ්ඩායම motivate කිරීමේ අදහසින් තමයි ඒ කතා කරලා තියෙන්නේ..එහෙම නැතුව demotivate වෙන ප්‍රකාශයක් ප්‍රකාශ කරන්න බෑ නේ...

    නමුත් තරගය පරාජය වුණා.....
    එනම්
    Sammyකියන්න තිබුණා මේක අසාධාරණ විනිශ්චයක්...අපි තමයි දක්ෂ....
    නමුත් එහෙම කිව්වේ නෑ..
    කාලෝචිත පිළිතුරක් දුන්නා...

    අපේ team එක කැපුවෙත් නෑ...
    එයාලා එදා ක්‍රීඩා කළේ දුර්වල විදිහට කියලා කිව්වෙත් නෑ

    අනිත් එක semi එකක් වැස්සක් හින්දා ජය ගිලිහී ගිය මොහොතක
    ඔය වගේ නිරහංකාර පිළිතුරක් ලබා දීම ....
    කාටත් ආදර්ශයක්

    අත ගලා බලපන් අන් එනවද කියලා
    :angry::angry::angry:
     
    • Like
    Reactions: PMUB