machan mama Trinidad , Tobago evun ekka vada karala thiyenava un kohomath patta bokkaval niyama personalities
India vala gembo vage neme

ඕකා කලින් කිව්වේ වෙන කථාවක්..
වත්මන් විස්‌සයි/20 ලෝක ශූරයන් වන බටහිර ඉන්දීය කොදෙව් කණ්‌ඩායම සහ එහි අනුශූරයන් වන ශ්‍රී ලංකා කණ්‌ඩායම අතර තරගය දඟ පන්දු යවන්නන්ගේ සටනක් බවට පත්වනු ඇතැයි ක්‍රිකට් විචාරකයෝ මත පළ කරනු ලබන අතර එහිදී දෙපිළම තියුණු තරගයක් දීමේ බලාපොරොත්තුවෙන් පසුවන බව ඊයේ පැවැති මාධ්‍ය හමුවේදී අනාවරණය විය.
මෙහිදී ප්‍රථමයෙන්ම අදහස් දැක්‌වූ බටහිර ඉන්දීය කොදෙව් කණ්‌ඩායම් නායක ඩැරන් සමී, ඉකුත් තරගාවලියේ මෙන්ම මෙම තරගාවලියේදීද තම කණ්‌ඩායමේ අරමුණ වන්නේ ''එකම කණ්‌ඩායමක් එකම ජයග්‍රහණයක්'' වන බවත් පැවැසූ අතර එහි වෙනසකට ඇත්තේ තම කණ්‌ඩායම මෙවර අවසන් මහ තරගයට යන්නේ ජයග්‍රහණ කර තිබෙන කුසලාන ආරක්‍ෂා කර ගැනීමට යෑයි ශ්‍රී ලංකා කණ්‌ඩායමේ දක්‍ෂතා අවතක්‌සේරුවට ලක් කරමින් සඳහන් කර සිටියේය.
''අපි එයාලා බෙදන්නේ මොනවද කියලා අපි හොඳින් දන්නවා. අපි ඒ සියලු දේට ලෑස්‌ති පිටයි ඉන්නේ. විශේෂයෙන්ම අපි ඔවුන්ව ඉකුත් වර කොළඹදීත් සහ මෙහි පැවැති පුහුණු තරගයේදීත් පරාජය කළා. කොච්චර ක්‍රීඩා කළත් ඔවුන් ගැන අපි හොඳින් දන්නවා. අපිට ඒක ප්‍රශ්නයක් නොවෙයි''.
''ගිය පාරත් අපිට තිබුණේ එක කණ්‌ඩායමක් එක ජයග්‍රහණයක් කියන තේමාව. මෙවරත් තියෙන්නෙ ඒකම තමයි. හැබැයි වෙනසකට තියෙන්නේ මේ පාර අපි අවසන් මහ තරගයට යන්නේ අපි ලබාගෙන තිබෙන ශූරතාව ආරක්‍ෂා කර ගැනීමට'' යනුවෙන් සමී අදහස් දැක්‌වීය.
මෙහිදී වැඩිදුරටත් අදහස් දක්‌වා සිටි බටහිර ඉන්දීය කොදෙව් විස්‌සයි/20 නායකයා, මෙතෙක් ක්‍රීඩා කරපු සියලුම තරග තම කණ්‌ඩායම හොඳින් තරග කළ බැවින් බටහිර ඉන්දීය කොදෙව් කණ්‌ඩායම යනු අති භයානක කණ්‌ඩායමක් වන බව මතකයේ තියාගන්නා ලෙසද සඳහන් කර සිටියේය.
''මෙතනට ආවාම හැමෝම එක විදියට ඉන්නවා. විශේෂයෙන්ම තරග ජයග්‍රහණය කිරීමේදි ක්‍රීඩකයන් පිටිය තුළට දුවගෙන එනකොට අපිට ඒකෙන් විශාල ධෛර්යයක් ලැබෙනවා. ඒකෙන් අපි වැඩි වැඩියෙන් ශක්‌තිමත් වෙනවා. අපි සියලු දෙනාම එකා මෙන් සිටින්නේ. එක තමයි අපි මෑත කාලයේ ලබලා තියුණු දියුණුවට ප්‍රධාන හේතුව'' වශයෙන් සමී මෙම මාධ්‍ය හමුවේදී සඳහන් කර සිටියේය.
හරිම නිහතමානියි නෙහ්
Arapan lokko kata masuran goniyak halanda----------------------------------------------------------------
උඹ කොච්චර දුරට ඉගෙන ගෙන තියෙනවාද...?
මචන් Sammy ගේ කතාවෙන් ගම්‍ය වන එක දෙයක් තියෙනවා...
ඒ තමයි තරගයට පෙර සිය කණ්ඩායම motivate කිරීමේ අදහසින් තමයි ඒ කතා කරලා තියෙන්නේ..එහෙම නැතුව demotivate වෙන ප්‍රකාශයක් ප්‍රකාශ කරන්න බෑ නේ...
නමුත් තරගය පරාජය වුණා.....
එනම් Sammyට කියන්න තිබුණා මේක අසාධාරණ විනිශ්චයක්...අපි තමයි දක්ෂ....
නමුත් එහෙම කිව්වේ නෑ..
කාලෝචිත පිළිතුරක් දුන්නා...
අපේ team එක කැපුවෙත් නෑ...
එයාලා එදා ක්‍රීඩා කළේ දුර්වල විදිහට කියලා කිව්වෙත් නෑ
අනිත් එක semi එකක් වැස්සක් හින්දා ජය ගිලිහී ගිය මොහොතක
ඔය වගේ නිරහංකාර පිළිතුරක් ලබා දීම ....
කාටත් ආදර්ශයක්

----------------------------------------------------------------

උබටත් කල්ලෙක් ඇවිල්ලා අරිනකන් උබ දන්නෙත් නැ