West Indies dinnoth Api...???

Randir

Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    lankawe bowling hoda nisa awulak wena ekak na. Habai WI wage 6 ewa gahanna lankawe ayata be. unwa adu ganakata out kara ganna one
     

    m@m

    Active member
  • Aug 13, 2006
    802
    41
    28
    lankawe bowling hoda nisa awulak wena ekak na. Habai WI wage 6 ewa gahanna lankawe ayata be. unwa adu ganakata out kara ganna one

    ookun spinners lata gahanne naa... Hera,Mendiya lata raja magul wei
     

    adinindu

    Well-known member
  • Aug 11, 2008
    1,274
    252
    83
    නුගේගොඩ
    lankawe bowling hoda nisa awulak wena ekak na. Habai WI wage 6 ewa gahanna lankawe ayata be. unwa adu ganakata out kara ganna one

    ඔක්කොම තීරණය වෙන්නේ Gayle මත. Gayle ඕවර් 10 ක් හිටියොත් අපි මැච් එක පරාදයි....

    අනිත් වැදගත්ම දේ Toss එක.
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,504
    113
    33
    Crynet Solutions
    bit.ly
    නුවන් කුලසේකර පිහිටයි :sorry::sorry:
    ගේල් බබා තමා වැඩේ..
    බට් අපිත් එක්ක ගහපු එක WT20 එකක් වත් දිනලා නෑ නෙව ඕකුන් :cool:
    හැබැයි මම කප් එකට කොහොමත් ආසාවක් නෑ.. ඉන්දියා පකිස් තාන් අඩවාපු සතුටම ඇති බං :lol::lol::lol::lol:

    WI අපේ ටීම් එක කිව්වත් ටිකක් වෙව්ලන ගතියක් එනවා ඉතිං බය වෙන්න ඕනෙ නෑ.. ගේල් මාමත් ජීවිතේට ප්‍රෙෂර් අරන් ගහන මැචස් වලදී අනිව නානවා..:rofl: හරියට ඉතිං දිල්ශාන් වගේ :sorry:
    ප්‍රෙෂර් මැච් වලට නම් ඉතිං මහේල බොසා තමා :cool:

    අපි දිනුව කියල හිතා ගනින්..
    11.gif
     

    keethsam

    Active member
  • Dec 14, 2006
    670
    48
    28
    Colombo Sri Lanka
    Api Pakistan match eka dinne aththatama mole pawitchchi karala match ekata pera honda thirana gaththa nisai. Rangana Team ekata awe enisai.

    Final ekatath me wage pera sakachcha saha thirana ape jayagrahanayata godak iwahal wevi. Mata hitena hati.
     

    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    i don't give a fuck about the final..
    india and paks are our:cool:
    that's more than enough for me:cool::cool:
    losing to WI in the final is kinda okay
     

    linkinpark_lk

    Well-known member
  • Oct 27, 2006
    3,372
    179
    63
    37
    Dreams
    ඔක්කොම තීරණය වෙන්නේ Gayle මත. Gayle ඕවර් 10 ක් හිටියොත් අපි මැච් එක පරාදයි....

    අනිත් වැදගත්ම දේ Toss එක.

    pisuda ban wi awoth aniwa api dinanawa

    our secret wepon


    http://www.youtube.com/watch?v=ZMxn3yOCKUE
    jewan mendis