Wester Union Help need machanla

radiax

Well-known member
  • Dec 9, 2007
    8,679
    985
    113
    සුන්දර හදවතක..-NRJ-
    western-union.jpg



    මචන් ලා වෙස්ටන් යූනියන් හරහා ලන්කාවට සල්ලි ගේන විදිය පොඩ්ඩක් කියල දෙන්නකෝ. සල්ලි එන්නේ USA ඉදන්.ලොකු ගානක් නෙමේ ඩොලර් 140 විතර.
    ඒකට යන අය කිරීම් එහෙම පොඩ්ඩක් කියන්නකෝ.

    එහෙමත් නැත්නම් ලන්කාවට සල්ලි ගෙන්නන්න පුලුවන් වෙන් ලේසිම ක්‍රමයකුත් කියන්නකෝ. අඩුම ගානක් කපා ගන්න එකක්.

     

    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    account එකට දාන්න කියපන්කො ඒක තමා වියදම් අඩුම විදිය
     

    shiwankaswe

    Well-known member
  • Apr 30, 2007
    7,557
    629
    113
    Colombo Sri Lanka
    usa wala thiyana western union location akata gihin awanna kiyapan awana kenata 15$ charge wenawa. ubata peya kipayakin mehen ganna puluwan. ube hari wisthara tika uta diyan, full name,id no, pn no. ita passe uge namai address akaith aha ganin. u salli demmama code 1k denawa. aka uba mehe location akakata aran giyahama hari
     

    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,035
    1
    11,077
    113
    echchara labai?? mama hithanne naha..mama ausy walin genna gaththa bung $60 charge kala ne

    mama USA walin mage bank account eka WU ekata link karala Transfer karanne $12. but 3 days inna wenawa Lankawata genna ganna.
     

    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    mona account ekatada? detail tikak dipanko

    උබගෙ එකවුන්ට් එකට බන් ....ලන්කාවෙ උබේ එකවුන්ට් එකට දාන්න කියපන් ..