western australia ඉන්න කෙනෙක් උදව් කරන්න
මම elakiri එකේ ටිකක් පරණ member කෙනෙක් . ඒත් threads නම් දාලම නැහැ . only reading threads . මම තව මාස දෙකකින් විතර family එකම australia එනවා . මට sponsor කරන්නේ western australia වලින් . මට perth හැර WA වල අනිත් regions වල ඉන්න legally permission තියෙනවා . ඒ පැති ගැන දන්න කෙනෙක් ඉන්නවානම් මට විස්තර ටිකක් කියනවද ? ජීවත් වෙන්න වඩාත් සුදුසු කොහෙද ? cost of living අඩු වෙන්නත් ඕන . net එකෙන් බලපු විදිහටනම් PEEL , GREAT SOUTHERN තමයි මට set උනේ . දන්න අය විස්තර කියන්න . ලොකු උදව්වක් ....

Last edited: