![]()
..............................................................................................................මචන්ලා මට china වලට 122$ යවන්න ඕනේ western union හරහා.ඒ චීන කෙනා එයාගේ account name එකයි account number එකයි දුන්නා.
මට WU account එකක් නම් නැ.කොහොමද මේ වැඩේ කරන්නේ.
(ලංකාවේ බුවෙක් ගෙන් මම ඇහුවම උ කිව්වනේ ලනකාවෙන් සල්ලි පිටට යවනවානම් pvt.limited company එකක් විදියට reg කරන්න ඕනලු.අනේ මන්ද මුට පිස්සුද මට පිස්සුද කියල.)
දන්නා කෙනෙක් හෙල්ප් එකක් දෙන්න අනිත් ය බුම්ප් එකක් දාගෙන යන්න.
thank you
Oya chine walin monawahari gennagannada me transaction eka karanne ?.
ehenam western union use karanda epa




