මචන්ලා මට පොඩි උපදෙසක් ඕනේ,
මම wow.lk එකේ ඇඩ් එකක් දැක්කා phone එකක් ගැන. මම address එකට mail එකක් දැම්මා. උන් ඉන්නේ UK වල උන් කියනවා මට Western Union Money Transfer Service එකට සල්ලි දාලා උන්ට කියන්න ලු (උන් කියන්නේ Company එකක්). උන් මට ෆෝන් එක එවන්නම්ළු. මචන්ලා මේක සුවර් කරන්නේ කෝහොමද? Western Union එකෙන් අපිට ආයේ සල්ලි ගන්න බෑ නේද? ebay eke wage.......
Need Help.....