Western union

jeffli

Member
Dec 1, 2011
3,863
433
0
western union gana podi prashnayak thiyenawa. danna kenek innawa nan mata
mewa gana poddak kiyanna
ape langama town eke (Ambalangoda) western union thiyenawada kiyala man dan na. western union walin ewana salli, banku walin hari wena kohen hari ganna puluwanda? western union eken ewana salli banku walin hari wena ganna thanin hari gaddi un ganak kapa gannawada kiyala thama dana ganna one.
kalin bank account ekata salli wagayak ewaddi 5.8%k un kapagena thiyenawa. western union eke ehema salli kapa gan na kiyala aranchi una nisa anith salli western union eken genna ganna baluwe. danna kenek kiyapan machan
Thank you :yes:
 
Meva

Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥
    western unon board එක ගහල තියෙන ඕනෙම තැනකින් ගන්න උළුවන්. එවන කෙනා ගෙන තමා එවන charges ගන්නේ. එවන කෙනා සල්ලි දැම්මම MTCN number එකයි. ලැබෙන ගානයි දාලා කොලයක් දෙඅනවා. එකේ තියෙං ගාන ගන්න පුළුවන් .
     
    • Like
    Reactions: jeffli

    :yes::yes::yes::yes::yes::yes::yes:
     
    jeffli

    Member
    Dec 1, 2011
    3,863
    433
    0
    western unon board එක ගහල තියෙන ඕනෙම තැනකින් ගන්න උළුවන්. එවන කෙනා ගෙන තමා එවන charges ගන්නේ. එවන කෙනා සල්ලි දැම්මම MTCN number එකයි. ලැබෙන ගානයි දාලා කොලයක් දෙඅනවා. එකේ තියෙං ගාන ගන්න පුළුවන් .
    අපි අයිඩෙන්ටි කාර්ඩ් එකයි ඒ නම්බර් එකයි විතරයි නේද western union board ගහපු තැන් වලට ගිනියන්න ඕනේ? ගිය ගමන්ම සල්ලි දෙනවද? හැම ටවුන් එකේම වගේ තියෙනවද බන් western union board ගහපු තැන්?
     
    Meva

    Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥
    අපි අයිඩෙන්ටි කාර්ඩ් එකයි ඒ නම්බර් එකයි විතරයි නේද western union board ගහපු තැන් වලට ගිනියන්න ඕනේ? ගිය ගමන්ම සල්ලි දෙනවද? හැම ටවුන් එකේම වගේ තියෙනවද බන් western union board ගහපු තැන්?

    ඔව්.. තව එවපු කෙනා ගේ නම හරියට දාන්න.. ගොඩක් DFCC / ලංකා බැංකු වල තියෙනවා ද කොහෙද..
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri

    බැන්කු, සින්ගර් එක, තැපැල් කන්තොරු, මේ ඔනම එකකින් ගන්න පුලුවන්. හරියට නම ලියන්න මතක තියගන්න ගන්න කෙනාගෙ.. නැත්තම් දෙන්නෙ නැ. සමහර ජුවලරි ශොප් වලත් කරනවා..
     
    • Like
    Reactions: jeffli

    jeffli

    Member
    Dec 1, 2011
    3,863
    433
    0
    ඔව්.. තව එවපු කෙනා ගේ නම හරියට දාන්න.. ගොඩක් DFCC / ලංකා බැංකු වල තියෙනවා ද කොහෙද..
    එවපු කෙනාගේ නම දාන්න කියන්නේ එතන ෆෝරම් එකක් පුරවන්න තියෙනවද? අනිවාර්යෙන්ම ඇති නේ. නැතුව බෑනේ :P
    තව මොනවද බන් පුරවන්න තියෙන්නේ?
    මචන් නම ලියද්දි full name එකද , නැත්තන් initial දාලා කෙටියෙන්ද ලියන්න ඕනේ?
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    එවපු කෙනාගේ නම දාන්න කියන්නේ එතන ෆෝරම් එකක් පුරවන්න තියෙනවද? අනිවාර්යෙන්ම ඇති නේ. නැතුව බෑනේ :P
    තව මොනවද බන් පුරවන්න තියෙන්නේ?
    මචන් නම ලියද්දි full name එකද , නැත්තන් initial දාලා කෙටියෙන්ද ලියන්න ඕනේ?

    ID eke hari passport eke hari thiyana widiyata liyapan..
     
    Mutakallim

    Member
    Mar 7, 2013
    330
    17
    0
    western union gana podi prashnayak thiyenawa. danna kenek innawa nan mata
    mewa gana poddak kiyanna
    ape langama town eke (Ambalangoda) western union thiyenawada kiyala man dan na. western union walin ewana salli, banku walin hari wena kohen hari ganna puluwanda? western union eken ewana salli banku walin hari wena ganna thanin hari gaddi un ganak kapa gannawada kiyala thama dana ganna one.
    kalin bank account ekata salli wagayak ewaddi 5.8%k un kapagena thiyenawa. western union eke ehema salli kapa gan na kiyala aranchi una nisa anith salli western union eken genna ganna baluwe. danna kenek kiyapan machan
    Thank you :yes:

    langama town eka ambalangoda neda ? menna me site eka check karanna

    http://www.wu-store.net/western-union-sri-lanka-ambalangoda.php
     
    මෙන්න මේ හා සමාන ෆෝම් එකක් තියනව ‍ෆිල් කරන්න. ඒ වෙලාවෙම සල්ලි ගන්න පුලුවන්. අයිඩී කොපි එකක් අරගෙනම යන්න. සමහර තැන් වලින් කියනව අයිඩී කොපි එකක් අරන් එන්න කියල,
    western_union_receive_form_small.gif

    මෙන්න මේ ටික තමා ‍ෆිල් කරන්න තියෙන්නෙ
    එවන කෙනාගෙ වාසගම එක්ක සම්පූර්ණ නම, එවන රට හෝ නගරය,
    ගන්න කෙනාගෙ වාසගම එක්ක සම්පූර්ණ නම, ගන්න කෙනාගෙ ලිපිනය. ගන්න කෙනාගෙ දුරකථන අංකය, රහස් අංකය,එවන මුදල, දිනය, අත්සන

    jeffli

    Member
    Dec 1, 2011
    3,863
    433
    0
    චිරි චිරි වැස්ස;14804025 said:

    ok machan thanks a lot
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    උඹ මොන රටේ ඉඳලද ලංකාවට සල්ලි යවන්න හදන්නේ. මම ඔය හැම සර්විස් එකකින්ම ලංකාවට සල්ලි යවල තියනවා. දැනට අපේ සල්ලිවලට වැඩිම රේට් එකක් ගෙවන කොම්පැනි එකකට තියෙන්නේ "Ria " කියන සර්විචේ එක විතරයි. වෙස්ටන් යුනියන් එකෙන් ගෙවන රේට් එක හරිම අඩුයි. උඹ ඉන්න රටේ මේ මම කියන සර්විස් එක තියනවනම් හොයල බලන්න. ලංකාවේ ඕනෑම නගරයක සම්පත් , කොමර්ෂල් බැංකු දෙකටම යවන්න පුළුවන්. ලංකාවෙන් කිසිම අයකිරීමක් කරන්නේ නැහැ. යවනකොට ගන්න චාර්ජ් එක විතරයි.
    http://www.riamoneytransfer.com/
     
    sachiDzz

    Member
    Sep 12, 2007
    3,224
    200
    0
    s cafe , CMB
    "වෙස්ටර්න් යුනියන්" සලකුණ ඈති ඕනෑම ස්ථානයකින් මුදල් ලබාගත හෑක.
    උදා- මහජන බෑන්කුව,තෑපෑල් කාර්යාලය,යුනියන් බෑන්කුව,එම්.එම්.බි.එල් මනි මාස්ටර් නියොජිතයන්(වෙනත් බලයලත් නියොජිතයින් ලන්කාව තුල නෑත
    නියොජිතයා ලබාදෙන පෝරමය පුරවා බාරදුන් පසු ඔබට ඒවන ලද මුදල ලබා ගත හෑක
     
    jeffli

    Member
    Dec 1, 2011
    3,863
    433
    0
    උඹ මොන රටේ ඉඳලද ලංකාවට සල්ලි යවන්න හදන්නේ. මම ඔය හැම සර්විස් එකකින්ම ලංකාවට සල්ලි යවල තියනවා. දැනට අපේ සල්ලිවලට වැඩිම රේට් එකක් ගෙවන කොම්පැනි එකකට තියෙන්නේ "Ria " කියන සර්විචේ එක විතරයි. වෙස්ටන් යුනියන් එකෙන් ගෙවන රේට් එක හරිම අඩුයි. උඹ ඉන්න රටේ මේ මම කියන සර්විස් එක තියනවනම් හොයල බලන්න. ලංකාවේ ඕනෑම නගරයක සම්පත් , කොමර්ෂල් බැංකු දෙකටම යවන්න පුළුවන්. ලංකාවෙන් කිසිම අයකිරීමක් කරන්නේ නැහැ. යවනකොට ගන්න චාර්ජ් එක විතරයි.
    http://www.riamoneytransfer.com/
    USA වලින්. එහෙනම් ඒක වෙන්න ඇති මගේ අඩු වෙන්න ඇත්තේ. මන් NSB එකට ගෙන්න ගත්තේ. Google එකේ usd to lkr බැලුවම මුළු ගානින් 5.8% අඩු වෙලා තිබුන. උබ දන්නවද මචන් බැංකු වලින් usd වලින් දෙන රේට් එක? මට හැබැයි NSB account එකක් විතරයි තියෙන්නේ. western union එකේ කීයද? western union එකට ගෙන්න ගෙන, NSB එකට ගෙන්න ගත්තට වඩා කෙලකරගන්න වෙයිද දැන් නෑ මට.
    දැනට usd එකක් 125lkr විතර වෙනවා
     
    jeffli

    Member
    Dec 1, 2011
    3,863
    433
    0
    අම්බලන්ගොඩ කිට්ටුව වෙන්න උබ බලපිටියේද බන් :baffled:

    ඔව් ඒ හරියේ තමා. මන් දන්නවා උබලගේ වලව්වත්
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    USA වලින්. එහෙනම් ඒක වෙන්න ඇති මගේ අඩු වෙන්න ඇත්තේ. මන් NSB එකට ගෙන්න ගත්තේ. Google එකේ usd to lkr බැලුවම මුළු ගානින් 5.8% අඩු වෙලා තිබුන. උබ දන්නවද මචන් බැංකු වලින් usd වලින් දෙන රේට් එක? මට හැබැයි NSB account එකක් විතරයි තියෙන්නේ. western union එකේ කීයද? western union එකට ගෙන්න ගෙන, NSB එකට ගෙන්න ගත්තට වඩා කෙලකරගන්න වෙයිද දැන් නෑ මට.
    දැනට usd එකක් 125lkr විතර වෙනවා

    USA ඉන්න කෙනාට කියන්න sevn eleven එකට ගිහින් ria කාඩ් එකක් අරන් ria එකේ register වෙන්න කියල. කාඩ් එක නොමිලේ දෙන්නේ. හැබැයි කාඩ් එකෙන් යවන්න පුළුවන් මාසෙට උපරිම ඩොලර් 990 යි. චාර්ජ් එක 8.99 usd . 1000 ට වඩා එවනවනම් Ria ලොකේෂන් එකකට යන්න කියන්න. ria එකේ කස්ටමර් කෙයාර් එකට කතා කරලා විස්තර දැනගන්න කියන්න. අම්බලන්ගොඩ කොමර්ෂල් එකට හෝ සම්පත් එකට යවන්න පුළුවන්. සම්පත් එකේ රේට් එක සත ගානක් අඩුයි. ඇමෙරිකාවේ ඉඳන් දැනට ලංකාවට සල්ලි එවන්න තියන ලාබම විදිහ මේකයි. ඕනෑම seven eleven එකකින් 24 hours සල්ලි දාන්න පුළුවන්. කාඩ් එක register කරට පස්සේ Ria CC එකට කෝල් කරලා යවන්න ඕන සල්ලි ගාන කියල ලංකාවෙන් ගන්න බ්‍රාන්ච් එක කියල ලංකාවෙන් ගන්න පුද්ගලයාගේ සම්පුර්ණ නම ලිපිනය ඇතුල් කරලා ඔක්කොම set කරලා seven eleven එකට ගිහින් කාඩ් එක ගහල සල්ලි ගෙව්වා ගමන් ලංකාවෙන් සල්ලි ගන්න පුළුවන්. ඕනෙනම් සම්පත් හෝ කොමර්ෂල් ගිණුම් අංකයකට එවන්නත් පුළුවන්.