Westfield ෂොපින් මොල් ලන්ඩන් ....

Bulathaa

Well-known member
  • Nov 28, 2020
    4,134
    5,797
    113
    මිට්ටොන්ට මැජික්🤣
    මුගෙ විඩියෝ එකක දැක්ක මූ කියනව මීට කලින් රට ගිහින් නැද්ද මොක්කද, එහෙම බැලුවොත් ඉතින් ඌට ඕක මැජික් තමා.
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,328
    30,105
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ඔයි මුට ආතල් එකක් දීපන්කො හොයන ගොහින්...
    එදානං මිට්ටව මූනටම හම්බුනා🤣 මාමේ මම ඔයියගේ පෑන්, හරි සෝක් ඔයියගේ වීඩියෝ, කිරියේ මිට්ටෝ ඔක්කෝම බලනව කියල විරිත්තලා සෙලිපියක් ගහන්නත් තිබුනා. ඒත් ඉතින් මං සිංහලු තියා මොකෙක්වත් ෆෝම් කරන්න කැමති නෑ බං. අඩුගානේ පට්ට ෆේමස් පොරක් දැක්කත් සෙල්ෆියක් වත් ගහන්නේ නෑ. මට ඕකුන් එකෙක්වත් මට වඩා වටින්නේ නෑ. 😑
     
    • Haha
    Reactions: netnet

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,951
    28,869
    113
    අඩුගානේ පට්ට ෆේමස් පොරක් දැක්කත් සෙල්ෆියක් වත් ගහන්නේ නෑ. මට ඕකුන් එකෙක්වත් මට වඩා වටින්නේ නෑ. 😑
    menna minussu...(y)