කඩ කාරයන්ට දැන් වාසි නේද ෂොපින් වලට සල්ලි ගන්නකොට ?
පොඩිම ෂොපින් එකට දැන් මට ඊයේ රු 15 දාලා තිබුණා කඩේකින්
පරිසරය විනාශ වෙනවා නම් ෂොපින් තහනම් කරන්න තිබුණා නේද
මට හිතන්නේ කඩ කාරයෝ ගැන........
පොඩිම ෂොපින් එකට දැන් මට ඊයේ රු 15 දාලා තිබුණා කඩේකින්
පරිසරය විනාශ වෙනවා නම් ෂොපින් තහනම් කරන්න තිබුණා නේද
මට හිතන්නේ කඩ කාරයෝ ගැන........
යකෝ සල්ලි දීල ගන්න උනාම වෙන්නෙ අනවස්ය විදියට ගන්නේ නෑ පාලනයක් වෙන්නෙ. නිකන් දෙන එකයි මිලදී ගන්න එකයි මේ කියන්නේ.