Westpo Airconditioners යූස් කරන උන් ඉන්නවද?

alex007

Well-known member
  • May 17, 2007
    821
    1,676
    93
    12,000 BTU Inverter එක ගන්න පුළුවන් රු. 96,000ට. මේක කාලයක් යූස් කරපු උන් ඉන්නවද? මොනවද අඩුපාඩු?
     

    aliman

    Well-known member
  • Dec 27, 2008
    1,504
    422
    83
    Nugegoda
    අහල නම් නෑ Warranty කියද? මොකද USHA AC 12000 BTU එක 60000 කට වගේ ගන්න පුළුවන්. 01 Year Warranty
     

    alex007

    Well-known member
  • May 17, 2007
    821
    1,676
    93
    අහල නම් නෑ Warranty කියද? මොකද USHA AC 12000 BTU එක 60000 කට වගේ ගන්න පුළුවන්. 01 Year Warranty
    https://ikman.lk/en/ad/12000btu-dualsense-inverter-ac-brandnew-for-sale-kalutara

    මේක මචන්. USHA ඒසී ගන්න තැනක් දන්නවද? මන් ඉන්වර්ටර් එකක් ගන්න බැලුවේ කරන්ට් බිල අඩුවෙන් තියාගන්න.
     

    aliman

    Well-known member
  • Dec 27, 2008
    1,504
    422
    83
    Nugegoda
    • Love
    Reactions: alex007