12,000 BTU Inverter එක ගන්න පුළුවන් රු. 96,000ට. මේක කාලයක් යූස් කරපු උන් ඉන්නවද? මොනවද අඩුපාඩු?
alex007 Well-known member May 17, 2007 821 1,676 93 Jan 17, 2022 #1 12,000 BTU Inverter එක ගන්න පුළුවන් රු. 96,000ට. මේක කාලයක් යූස් කරපු උන් ඉන්නවද? මොනවද අඩුපාඩු?
aliman Well-known member Dec 27, 2008 1,504 422 83 Nugegoda Jan 17, 2022 #2 අහල නම් නෑ Warranty කියද? මොකද USHA AC 12000 BTU එක 60000 කට වගේ ගන්න පුළුවන්. 01 Year Warranty
alex007 Well-known member May 17, 2007 821 1,676 93 Jan 17, 2022 #3 aliman said: අහල නම් නෑ Warranty කියද? මොකද USHA AC 12000 BTU එක 60000 කට වගේ ගන්න පුළුවන්. 01 Year Warranty Click to expand... https://ikman.lk/en/ad/12000btu-dualsense-inverter-ac-brandnew-for-sale-kalutara මේක මචන්. USHA ඒසී ගන්න තැනක් දන්නවද? මන් ඉන්වර්ටර් එකක් ගන්න බැලුවේ කරන්ට් බිල අඩුවෙන් තියාගන්න.
aliman said: අහල නම් නෑ Warranty කියද? මොකද USHA AC 12000 BTU එක 60000 කට වගේ ගන්න පුළුවන්. 01 Year Warranty Click to expand... https://ikman.lk/en/ad/12000btu-dualsense-inverter-ac-brandnew-for-sale-kalutara මේක මචන්. USHA ඒසී ගන්න තැනක් දන්නවද? මන් ඉන්වර්ටර් එකක් ගන්න බැලුවේ කරන්ට් බිල අඩුවෙන් තියාගන්න.
aliman Well-known member Dec 27, 2008 1,504 422 83 Nugegoda Jan 17, 2022 #4 alex007 said: https://ikman.lk/en/ad/12000btu-dualsense-inverter-ac-brandnew-for-sale-kalutara මේක මචන්. USHA ඒසී ගන්න තැනක් දන්නවද? මන් ඉන්වර්ටර් එකක් ගන්න බැලුවේ කරන්ට් බිල අඩුවෙන් තියාගන්න. Click to expand... Call them අද පෝය නිසා වහල ඇති (+94) 77 7312 321 Reactions: alex007
alex007 said: https://ikman.lk/en/ad/12000btu-dualsense-inverter-ac-brandnew-for-sale-kalutara මේක මචන්. USHA ඒසී ගන්න තැනක් දන්නවද? මන් ඉන්වර්ටර් එකක් ගන්න බැලුවේ කරන්ට් බිල අඩුවෙන් තියාගන්න. Click to expand... Call them අද පෝය නිසා වහල ඇති (+94) 77 7312 321
alex007 Well-known member May 17, 2007 821 1,676 93 Jan 17, 2022 #5 aliman said: Call them අද පෝය නිසා වහල ඇති (+94) 77 7312 321 Click to expand... Thanks bro! Man heta call ekak dannam
aliman said: Call them අද පෝය නිසා වහල ඇති (+94) 77 7312 321 Click to expand... Thanks bro! Man heta call ekak dannam