Westworld Season 1

Voltage

Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,120
    113
    eke anthimata moko wenne movie eke

    අර මුලින් යන කොල්ලෝ දෙන්නනේ එකෙක් මැරෙනවා host කෙනෙක්ගේ අතින්. අර කලු ඇදගත්ත එකා තමයි වෙඩි තියන්නේ. ඊට පස්සේ මේ කොල්ලා පිස්සෙක් වගේ දුවගෙන ගිහින් tunnel එකකට බහිනවා (ඒක හොයාගන්න විදිය නම් අතාත්විකයි) ඒකෙ ඇතුලට ගියාම තියෙන්නේ westworld එකේ control room ටික. Hosts ලා පිස්සු කෙලින්න ගත්තම control room එකේ හිටපු උන් ටික power off කරනවා. ඒක නිසා control room එකෙත් power නැතිවෙලා door lock වෙනවා. control room එකෙ උන් ටික ඇතුලෙ හුස්ම හිරවෙලා මැරිලා යනවා . අර දුවන් ආපු කොල්ලාගෙ පස්සෙන් අර පිස්සු හැදිච්ච host දුවන් ඇවිල්ලා පස්සේ කොල්ලා උූව මරනවා. කොල්ලට පස්සෙ යන්න තැනක් නෑ. උ පැත්තකට වෙලා වාඩි වෙලා ඉන්නවා. එතනින් ඉවරයි
     
    Last edited: