Westworld Season 1

Mayan19

Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    Westworld balana un innawada? US wala maara famous man eka episode ekak beluwa wadiya deyak terune nehe :lol:


    westworld-hbo-1-195657.png
     

    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    කම්පැනි එකක් තියනවා ඒකේ හදන්නේ රොබෝ වරු. උන් කරන්නේ රොබෝවරි සත්‍ය මිනිස්සුන්ගේ වගේ හදන එක. එහෙම හදලා උන්ව වෙනම කලාපයකට දානවා. ඒ නගර වල තීම් එක වෙන්නේ පරන ඇමරිකන් නගරයක් ව්අගේ. උන්ට තමන්ගැන තීරණ ගන්න පුලුවන්, තමන්ගේම ආගම, සංස්කෘතියන් නිර්මාණය වෙනවා

    ඒ නගරෙට ඇත්ත මිනිහෙක් ගියොත්, එයව මරන්න ඒ රොබෝ මිනිස්සුන්ට බෑ. රොබෝ කෙනෙක් වෙඩි තිබ්බොත් රිදෙනවා විතරයි. මැරෙන්නේ නෑ

    ඒ රොබෝ මිනිස්සු හදන කම්පැණි එකේ ඇතුලේ වෙන මැනේජ්මන්ට් ගැටුම්, රොබෝ මිනිස්සු නිසා වෙන ගැටුම්, සත්‍ය මිනිස්සු හා රොබෝ මිනිස්සු හොයා ගන බැරි තරමනට සමාන හින්දා වෙන අව්ල්. තව රොබෝ මිනිස්සු කොන්ට්‍රෝල් කරන්න බැරි වෙනව ඉස්සරහට
     
    Last edited:

    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    කම්පැනි එකක් තියනවා ඒකේ හදන්නේ රොබෝ වරු. උන් කරන්නේ රොබෝවරි සත්‍ය මිනිස්සුන්ගේ වගේ හදන එක. එහෙම හදලා උන්ව වෙනම කලාපයකට දානවා. ඒ නගර වල තීම් එක වෙන්නේ පරන ඇමරිකන් නගරයක් ව්අගේ. උන්ට තමන්ගැන තීරණ ගන්න පුලුවන්, තමන්ගේම ආගම, සංස්කෘතියන් නිර්මාණය වෙනවා

    ඒ නගරෙට ඇත්ත මිනිහෙක් ගියොත්, එයව මරන්න ඒ රොබෝ මිනිස්සුන්ට බෑ. රොබෝ කෙනෙක් වෙඩි තිබ්බොත් රිදෙනවා විතරයි. මැරෙන්නේ නෑ

    ඒ රොබෝ මිනිස්සු හදන කම්පැණි එකේ ඇතුලේ වෙන මැනේජ්මන්ට් ගැටුම්, රොඹො ඉනිස්සුන්ගේ කෝටින් නිසා වෙන ගැටුම්, සත්‍ය මිනිස්සු හා රොබෝ මිනිස්සු හොයා ගන බැරි තරමනට සමාන හින්දා වෙන අව්ල්. තව රොබෝ මිනිස්සු කොන්ට්‍රෝල් කරන්න බැරි වෙනව ඉස්සරහට

    oya tika clear, but eke inna characters tama awul, ara naki miniha kellawa rape karanne, u mokekda, kellege kolla u mokekda? naki minihage game ekak mokakda, kellage ara photo eke scene ekak mokada? kellage dad ge scene eka mokakda, owa tama complicated
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,362
    19,477
    113
    Colombo
    මම නම් ආපු දවස් වල ඉදන්ම බලනවා ඊයෙ නේද EP9 ආවෙ
    මුලදි නම් මෙලෝ දෙයක් තේරෙන්නෙ නැහැ හැබැයි දැන් දැන් ටික ටික තේරෙන්න ගන්නවා, කාලෙකින් ආව පට්ට සීරීස් එකක්
     

    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    හෙනයා;20966343 said:
    J. Nolan ගේ එකක් නිසාම තමා බලන්න පටන් ගත්තේ.. :cool::cool::yes::yes:

    මම නම් ආපු දවස් වල ඉදන්ම බලනවා ඊයෙ නේද EP9 ආවෙ
    මුලදි නම් මෙලෝ දෙයක් තේරෙන්නෙ නැහැ හැබැයි දැන් දැන් ටික ටික තේරෙන්න ගන්නවා, කාලෙකින් ආව පට්ට සීරීස් එකක්

    HBO karayanta hoda kalayak labala tiyenne GOT Iwara weddi hoda ekak allagena
     

    kevindareal

    Well-known member
  • Apr 19, 2011
    4,176
    1,614
    113
    pattama kammali hena gemak dila thama balanne. season 2 3 wage yanakota nagalama yai. eka hinda balanawa. :lol:
     

    Necromancer

    Well-known member
  • Feb 23, 2014
    1,284
    962
    113
    GOT walata passe awa pattama kathawa . Maara idea ekak bn eka. Thanikarama othana gema yanne Arnold gei ford gei athara
     

    hzr27

    Well-known member
  • Jan 28, 2011
    1,333
    331
    83
    oya tika clear, but eke inna characters tama awul, ara naki miniha kellawa rape karanne, u mokekda, kellege kolla u mokekda? naki minihage game ekak mokakda, kellage ara photo eke scene ekak mokada? kellage dad ge scene eka mokakda, owa tama complicated

    kathawa balapn ithin... oya okkotama uththara thiyenawa :P
     

    Nisala88

    Well-known member
  • Oct 24, 2006
    4,206
    735
    113
    ~Madhouse~
    oya tika clear, but eke inna characters tama awul, ara naki miniha kellawa rape karanne, u mokekda, kellege kolla u mokekda? naki minihage game ekak mokakda, kellage ara photo eke scene ekak mokada? kellage dad ge scene eka mokakda, owa tama complicated

    This is how I understood, could be wrong.

    There are two types of hosts, some are created by Ward and some are Arnold. According to Ward, Arnold was obsessed with giving hosts a consciousness which lead to a disagreement with Ward. So Arnold manipulated the original code of some hosts and put his own piece of code in them. Thatis why some hosts like Dolores and her previous Father hearing things in their head.

    In westworld, they reuse hosts for new narratives they are wiping hosts memory of the narrative after a one and store them in a room until the hosts are needed to a new narrative. so hosts should not have a memory of pasts narratives. But due to Arnolds code manipulation some hosts are remembering past narratives. That's why they replaced Dolores's Father after a breakdown. That is why Dolores and Theodore attracted to each other.

    Man in the black suit is a human, that is why hosts can't kill him. He is a member of the board of directors in Westworld organization. Still couldn't figure out why he's searching for the maze.
     
    Last edited:

    lexieus

    Well-known member
  • May 3, 2012
    1,486
    273
    83
    Kandy
    supiri kathawak machanla HBO channel eke wadak unge tv series patta ....GOT ehemath unge series ekak thamai machan...
     

    Rovin

    Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    ඔක්කොම බලලා නැත්තන් මේක කියවන්න එපා

    ස්පොයිලර්ස්.

    ටිකක් දික් වෙයි ඒත් ෆුල් කියවපන් ඔක්කොම තේරුම් ගන්න.

    කම්පනි එකක් තියෙනවා ඩෙලොස්. ඩෙලොස් යටතෙ තමා වෙස්ට්වර්ල් රන් වෙන්නෙ.
    වෙස්ට්වර්ල්ඩ් එක ඇවිත් පාර්ක් එකක් මිනිස්සුන්ට ඇවිල්ලා ඇත්ත ලෝකෙ ජීවත් වෙන විදිහට වඩා වෙනස්ම ජීවිතයක් ගත කරන්න පුලුවන් මේකෙ. මේගොල්ලො ඇවිත් ගෙස්ට්ස් ලා. පාර්ක් එකේ ඉන්නෙ හොස්ට්ස් ලා. මේගොල්ලො ඇවිත් ඇත්ත මිනිස්සු නෙවේ ආටිෆිශල් ඉන්ටෙලිජන්ට්.

    මේගොල්ලොන්ව ක්‍රියේට් කලේ ෆෝර්ඩ් සහ ආනොල්ඩ් කියන දෙන්නා.

    ගොඩක්ම වැඩ කොටසක් කරලා තියෙන්නෙ ආනොල්ඩ්. හොස්ට්ස් ලා හැදුවට ඒගොල්ලොට තේරෙන්නෙ නැහැ දුක සහ නැතිවීම වගේ දේවල්. ඒගොල්ලො ජීවත් වෙන්නෙ ලූප් එකක. ඒ කියන්න අද මැරුනොත් ආයෙ පටන් ගත්ත විදිහටම ආයෙත් පටන් ගන්නවා. මැරෙනවා පටන් ගන්නවා. මේ දේ දෙතුන් සැරයක් වෙද්දි සමහර දේවල් මේගොල්ලොන්ට මතක් වෙනවා.

    ආනොල්ඩ් ට ඕන වුනා ආටිෆිශල් ඉන්ටෙලිජන්ට් හැදුවට ඒගොල්ලොන්ව මිනිස්සු වගේම සමාන කරන්න. දුක දනවන්න.

    කතාව මචං එක දිගට පෙන්නන කතාවක් නෙවේ. මේකෙ ටයිම් ලයින් තුනක් තියෙනවා.

    පලවෙනි ටයිම් ලයින් එක ඇවිත් අවුරුදු 35කට ඉස්සෙල්ලා. මේකෙ තමයි පාර්ක් එක ඕපන් කරන්න කලින් ෆෝර්ඩ් ආනොල්ඩ් හොස්ට්ස් ලව පුරුදු කරවන කාලෙ. ඩොලෝරෙස් එහෙම මේ කාලෙ තමයි හැදෙන්නෙ.

    දෙවනි ටයිම්ලයින් එක ඇවිත් අවුරුදු 30 කට කලින් එක. මේ කාලෙ පාර්ක් එක ඕපන් කරලා. මේකෙදි තමා විලියන් ඇන්ඩ් ලෝගන් පාර්ක් එක විසිට් කරන්න එන්නෙ.

    තුන්වෙනි ටයිම්ලයින් එක තමා දැන්. ඒ කියන්නෙ ප්‍රෙසන්ට් ටයිම්ලයින් එක. අර කලු තොප්පියක් දාන් ඉන්න එකා, ඌට කියන්න මෑන් ඉන් බ්ලැක්. ඩයල් එක ඉන්නෙ මේ දැන් ටයිම්ලයින් එකේ.

    ආනොල්ඩ් අර මම මුලින් කිව්වා වගේ හොස්ට්ස් ලාට සිහි බුද්දිය පිලිබද තේරුම් ගන්න මේස් එකක් හදනවා. මේ මේස් එක සොල්ව් කලොත් හොස්ට්ස් ලාට ෆ්‍රී වෙන්න පුලුවන් කියන්වා මිනිහා. ඩොලොරෙස් ඔය හොයාගෙන යන්නෙ ඔය මේස් එක. මේක ඇවිත් ෆිසිකල් දෙයක් නෙවේ.

    ආනොල්ඩ් අර කියපු විදිහට හොස්ට්ස් ලට සිහි බුද්දිය පෙන්නුම් කරන්න ගිහින් ඩොලොරෙස් අතින් මැරෙනවා. අපි තාම දන්නෙ නෑ මැරෙන්නෙ කොහොමද ඩොලොරේස්ම හරියට මැරුවද කියලා.

    අවුරුදු ගානක් ගියාට පස්සෙ ෆෝර්ඩ් ආනොල්ඩ් ගෙ ස්වරූපයෙන්ම හොස්ට් කෙනෙක් හදනවා. ඒ තමයි බර්නාර්ඩ්.

    බර්නාර්ඩ් ඉන්නෙ ප්‍රෙසෙන්ට් ටයිම් ලයින් එකේ.
    ආනොල්ඩ් එක්කෙ අවුරුදු 35කට ඉස්සෙල්ලා ටයිම් ලයින් එකේ.
     
    Last edited: