WFH JOB අරගලයේ !

spunkyisii

Well-known member
  • Apr 3, 2016
    10,767
    19,718
    113
    මචන් උබල දන්න work from home jobs vacancies තියනවද මාකටින් සයිඩ් එකේ marketing executive වගේ. එහෙම නැත්නම් ඒ ටයිප් එකේ ජොබ් මගෙ යාලුවෙක් ජොබ් එකක් හොයනව ඌ දැනට us publishing company එකක work කරනව. පොරට ඒකෙ night shift එක තියෙන්නෙ එපා වෙලා නිසා වෙන එකක් හොයනව. පුලුවන් කෙනෙක් ඉන්නව නම් job vacancy එකක් තිබුනොත් මේකට රිප්ලයි එකක් දාපන් ලොකු උදව්වක් වෙයි මේ වෙලාවෙ
     
    spunkyisii

    Well-known member
  • Apr 3, 2016
    10,767
    19,718
    113
    Lankawe prasidda advertising agency walata katha karala balanna aniwaryen hoya ganna puluwan. Habai dan remote wada karana US company eka tharam nam gewana ekak naha.
    මොනවද බන් ලංකාවෙ තියන ඒව top jobs වගේ ඒවද? US එකේ දෙනව කිව්වෙත් 40 ක් වගේ බන් ඌට පාඩුයිලු එහෙම නිදිමරන් ඉදල 40 ගන්න එක. Anyway thanks

    thanks ban
    ------ Post added on Apr 14, 2022 at 12:03 PM
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    මොනවද බන් ලංකාවෙ තියන ඒව top jobs වගේ ඒවද? US එකේ දෙනව කිව්වෙත් 40 ක් වගේ බන් ඌට පාඩුයිලු එහෙම නිදිමරන් ඉදල 40 ගන්න එක. Anyway thanks
    Advertising agency. Leo Burnett, Ogilvy & Mather wage international ewa, Triad wage local loku ewa.

    Topjob kiyanne job listing site ekak advertising agency ekak nemei.
     
    flag au:

    Well-known member
  • Jun 5, 2010
    5,872
    1,350
    113
    මොනවද බන් ලංකාවෙ තියන ඒව top jobs වගේ ඒවද? US එකේ දෙනව කිව්වෙත් 40 ක් වගේ බන් ඌට පාඩුයිලු එහෙම නිදිමරන් ඉදල 40 ගන්න එක. Anyway thanks

    thanks ban
    ------ Post added on Apr 14, 2022 at 12:03 PM
    doller 10000 wada ape aya USD 200 karana gehama ohoma wenawa
     
    • Wow
    Reactions: spunkyisii

    Hydra

    Well-known member
  • Apr 11, 2022
    1,070
    1,787
    113
    Valhalla
    ඉස්සරනම් පත්තරවල තිබුනා ගෙදර ඉදන් ඇන්ලොප් හදන ඒව එහෙම. ලහිපිට බලන්න කියන්න යාලුවාට.
     
    Amila llll

    Well-known member
  • Jun 19, 2009
    6,804
    6,363
    113
    මොනවද බන් ලංකාවෙ තියන ඒව top jobs වගේ ඒවද? US එකේ දෙනව කිව්වෙත් 40 ක් වගේ බන් ඌට පාඩුයිලු එහෙම නිදිමරන් ඉදල 40 ගන්න එක. Anyway thanks

    thanks ban
    ------ Post added on Apr 14, 2022 at 12:03 PM
    40k kiwwe rs40000 da ? :dull:
    mamath oya filed eke hitiye. awurudu 5kata kalin mata 60+ starting salary ekak hamba una experience wath nathuwa.
     
    • Like
    Reactions: spunkyisii

    spunkyisii

    Well-known member
  • Apr 3, 2016
    10,767
    19,718
    113
    Advertising agency. Leo Burnett, Ogilvy & Mather wage international ewa, Triad wage local loku ewa.

    Topjob kiyanne job listing site ekak advertising agency ekak nemei.
    Thanks ban mama kiyannam
    doller 10000 wada ape aya USD 200 karana gehama ohoma wenawa
    Eka thamai
    Thanks
    ඉස්සරනම් පත්තරවල තිබුනා ගෙදර ඉදන් ඇන්ලොප් හදන ඒව එහෙම. ලහිපිට බලන්න කියන්න යාලුවාට.
    Dan ubala ea issara karapu jobs walata thanak naha ban minissu dan email wage ewa use kranwa
    40k kiwwe rs40000 da ? :dull:
    mamath oya filed eke hitiye. awurudu 5kata kalin mata 60+ starting salary ekak hamba una experience wath nathuwa.
    Ow ban paw wade nahila nahila ea gana hoyanne
     
    spunkyisii

    Well-known member
  • Apr 3, 2016
    10,767
    19,718
    113

    Thanks kollane

    40k kiwwe rs40000 da ? :dull:
    mamath oya filed eke hitiye. awurudu 5kata kalin mata 60+ starting salary ekak hamba una experience wath nathuwa.
    Uba marketing side ekenda ban damme? Mata ea magul gana kisima idea ekak naha ban danne naha wade kohomada wenne kiyalawt natnm mama mokak hari karala aruta hoda ekak hoyala denawa. Mata sahena udaw karala tiyanwa miniha.
    ------ Post added on Apr 14, 2022 at 6:47 PM
     
    • Like
    Reactions: animation

    Amila llll

    Well-known member
  • Jun 19, 2009
    6,804
    6,363
    113
    Thanks kollane

    Uba marketing side ekenda ban damme? Mata ea magul gana kisima idea ekak naha ban danne naha wade kohomada wenne kiyalawt natnm mama mokak hari karala aruta hoda ekak hoyala denawa. Mata sahena udaw karala tiyanwa miniha.
    ------ Post added on Apr 14, 2022 at 6:47 PM

    sl vfx kiyana group eken job eka set une. eke post ekak daala balanna.