මචන්ලා. පොඩි උදව්වක් ඔනේ. මම මෙ ටිකේ Remote Foreign Job එකක් හොයනව. මම දැනට LinkedIn, weworkremotely ,justjoin.it වගෙ එවා වල වලට දැම්ම.ඒත් reply නෑ.දැන් එපා වෙලා ඉන්නේ. මේ thread එකේ ඕගොල්ලොන්ට වැඩියෙන්ම reply ආපු site වල details දානවද? reply කියන්නේ select නැත්තම් select නෑ කියල හරි reply එවන sites.. මම හොයන්නේ .NET vacancy එකක්. Thanks
