What’s this wood type?

Kalegana

Well-known member
  • Sep 23, 2007
    31,455
    67,012
    113
    Kuwait-Galle
    Ding Ding- we have a winner!
    පොන්නය තෝව අන්දලා ගොනා.. ඔය පාට නෙවෙයි යකෝ මහෝගනී.. ඕක මහෝගනිනම් පට්ටම ලාමක ගහකින් වෙන්න ඕන.
     
    • Haha
    Reactions: PHBhagya

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    14,758
    15,286
    113
    New Zealand
    Ding Ding- we have a winner!
    මහෝගනී කියලා උබව අන්දලා. අපි කියන ඒවා බොරු කියලා හිතනව නම් ලී කෑල්ලක් අරගෙන ගිහින් මොරටුවේ වඩුබාස් කෙනෙක්ගෙන් අහලා බලපන්. ඌ ඇත්ත ලීය මොකක්ද කියලා කියයි
     
    • Haha
    Reactions: Kalegana

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,245
    7,526
    113
    Kotahena
    අඹ ලෑල්ලක් දීල තෝව අන්දල..

    රෙඩ් බලව් කියල හිතන් පාවිච්චි කරපන් අම්ම එවනකම්.
    ලැජ්ජ නැද්ද අම්ම යවන්න?
    Scurviya ගෙ ගෙදරට ඕන කමීන් ම අම්ම යවන ekek දැක්ක මයි 🤢
     

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,233
    1
    4,023
    113
    Moratuwa

    ගිනිසපු වගේ. . ගිනිසපු ලීයේ සුවදින් හොයාගත්තැකි. .
    ඇල්බීසියත් වගේ. . ඒකත් ලීයේ සුවදින් හොයාගත්තැකි. .

    මහෝගනී නෙවෙයි වගේ. මහෝගනී නම් පට්ට හැල්ලුයි. .
    මහෝගනි එල පදම් නොකර ගන්න බෑ ලීයෙ තද ගතිය අඩුයි. ගුල්ලා වේයා බලන් ඉද්දි වැඩී දෙන්නේ. .

    ඔය ලී වලින් මොක වුනත් දැව ආරක්ශක දෙතුන් පාරක් ගාපන්. පින්සලකින් සීලර් කෝඩ් 3ක් විතර ගාලා ලැකර් කෝඩ් එකක් ස්ප්‍රේ ගන් එකකින් ගහපන්.

    NqGbLWy.jpg


    My new book rack. Heta meka sand karala finish eka danawa!

    මේක දැන් දැක්කේ. . ඕයි උබේ පොත් ටිකයි රැක් එකයි ටික දවසකින් වාශ්ප නොවී තියාගන්න ඔනනම් මන් කලින් කියපු විදියට කරපන්. . මේ වගේ මහෝගනී එල ගන්න උබ වගේ හරකෙක්ම වෙන්න ඕනා ඉතින්. .
    ------ Post added on Aug 10, 2024 at 11:16 PM
     
    Last edited:
    • Like
    Reactions: Back.kcaB

    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,052
    8,324
    113
    තේක්ක ඔය පාට තමයි හැබැයි ඔය තරම් Cheap ලුක් එකක් නෑ