What a Voice

gobaby

Well-known member
  • May 17, 2007
    2,678
    1,259
    113
    S.P
    මචන් උබට විරුද්ධව මේක කියනවා නෙමේ !

    මේ Rahat fateh ali khan ගේ මේ සින්දුව හොදටම කියන කෙනෙක් හැටියට
    වගේම Indian සහ Pakistan ගායකයොන්ගේ කඩහඩ වගේ ඉහල පරාසයක කඩහඩක් හොදටම තියෙන කෙනෙක්

    හැටියට මම දකින්නේ ...

    හේෂාන් ගමගේ ව ........දැනට ලංකාවේ සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ උගන්වන...

    මේ හේෂාන් ගමගේ මේ සින්දුව කියන low quality video එකක්
    ඕකයි මේකයි සසදලා බලන්න...

    මේ සින්දුවේ අන්තිම ආලාප් එක කියන එක බලන්න .... එතකොට තේරෙනවා Voice එකේ Powerful බව !

    භාචිගේ voice range එකට වඩා ගොඩක් ඉහල voice range එකක් තියෙනවා
    භාචි original සින්දුවේ voice color එකත් අරගෙන නැහැ! (මේ වගේ Ghazal වල තියෙන)
    හැබැයි සංගීතය ඉගෙන ගන්නේ නැතුව මේ වගේ ශාස්ත්‍රීය සින්දු කියන භාචිත් අගය කරන්න ඕන!
    මොකද සංගීතය ඉගෙන ගත්ත කට්ටියටත් මේවගේ සින්දු ( Ghazal )කියන්න බැහැ

    මේ භාචි, හේෂාන් වගේ Powerful Voice එකක් තියෙන ගායකයෝ තමයි අපිට ඉන්න ඕන තව ( ඒ වගේ තව අය ඉන්නවා නම සදහන් නොකලට...වැඩි හරියක් ඉන්නේ වැඩ බැරි උන්)
     
    Last edited:
    • Like
    Reactions: leoshammi

    leoshammi

    Member
    Jan 18, 2011
    1,328
    96
    0
    Colombo
    මචන් උබට විරුද්ධව මේක කියනවා නෙමේ !

    මේ Rahat fateh ali khan ගේ මේ සින්දුව හොදටම කියන කෙනෙක් හැටියට
    වගේම Indian සහ Pakistan ගායකයොන්ගේ කඩහඩ වගේ ඉහල පරාසයක කඩහඩක් හොදටම තියෙන කෙනෙක්

    හැටියට මම දකින්නේ ...

    භාචිගේ voice range එකට වඩා ගොඩක් ඉහල voice range එකක් තියෙනවා
    භාචි original සින්දුවේ voice color එකත් අරගෙන නැහැ! (මේ වගේ Ghazal වල තියෙන)
    හැබැයි සංගීතය ඉගෙන ගන්නේ නැතුව මේ වගේ ශාස්ත්‍රීය සින්දු කියන භාචිත් අගය කරන්න ඕන!
    මොකද සංගීතය ඉගෙන ගත්ත කට්ටියටත් මේවගේ සින්දු ( Ghazal )කියන්න බැහැ

    මේ භාචි, හේෂාන් වගේ Powerful Voice එකක් තියෙන ගායකයෝ තමයි අපිට ඉන්න ඕන තව ( ඒ වගේ තව අය ඉන්නවා නම සදහන් නොකලට...වැඩි හරියක් ඉන්නේ වැඩ බැරි උන්)

    Thanks Machan yamak ekathu kala ta :-)