මොකද්ද දැන ගන්න ඕන?ERP (Enterprise resource planning) Software ගැන දන්නා කෙනෙක් පැහැදිලි කරලා දෙන්න පුලුවන්ද?
මොකද්ද දැන ගන්න ඕන?
ERP එකකින් වියාපාරයකට ඕන වෙන ඔක්කොම/බහුතර software අවශ්‍යතා ඉටු වෙනවා. ඕක තමයි ERP එකකයි වෙන business applications වලයි වෙනස.ERP කියන්නේ මොන වගේ දෙයක්ද. සාමාන්‍ය Software අතර සහ ERP Software අතර වෙනස මොකද්ද? මොන වගේ දේවල් වලටද යොදාගන්නේ?
ERP එකකින් වියාපාරයකට ඕන වෙන ඔක්කොම/බහුතර software අවශ්‍යතා ඉටු වෙනවා. ඕක තමයි ERP එකකයි වෙන business applications වලයි වෙනස.
automated නෙමෙයි. ඔක්කොම business process වලට ඕන වෙන software තනි එක පැකෙජ් එකක තියන එකක්.ඒ කියන්නේ automated system එකක්ද? උදාහරණයක් දෙන්න පුලුවන්ද?
automated නෙමෙයි. ඔක්කොම business process වලට ඕන වෙන software තනි එක පැකෙජ් එකක තියන එකක්.
manufacturing company එකක් ගමු. ඒකක :
production planning, production lines, BOM planning, Warehousing, HR management, payroll, accounting, marketing/CRM වගෙ ගොඩක් එකට එක සම්බන්ද වෙන අන්ෂ තියනවා software ඕන වෙන. මේවාට වෙන වෙනම software අරගත්තොත් එකෙන් අනිකට data transferකරන්න වෙනවා, එකම data දෙතුන් පාර දාන්න වෙනවා, data transfer වල compatibility issues එනවා. ඒ වගෙම වෙන වෙනම software වලට license ගන්න වෙනවා
ERP එකක මේ හැම අන්ෂයටම ඕන software තනි package එකක් හැටියට එනවා. තනි software එකක් හින්දා එක අන්ෂයකින් වෙන data entry එකෙන් මුලු system එකම update චෙනවා.

ලංකාවෙම හදන ඒවත් කිපයක් ඉන්නවා. ගොඩක් ඉන්නෙ පිටරට ඒවා මෙහෙ විකුනන අයපැහැදිලිව තේරුණා යාළුවා. බොහොම ස්තුති. ERP System develop කරන ලංකාවේ company තියෙනවද?