What about this car??

somadantha

Well-known member
  • Mar 7, 2008
    4,449
    430
    83
    Scotland
    සුපිරි සැප වහනේ මචන් හැබැයි පෙට්‍රල් කරන්නේ නෑ. අමතර කොටස් පට්ට ගනන්.
     

    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,679
    1
    8,832
    113
    සුපිරිම සැප වන්ඩියක් වගේ.
    හැබැයි ඔය කාලෙ ආව නිසාන් වාහන වල CVT කේස් ආවා බරට.
    ඒක බලන්න වෙයි.
    අනිත් එක පෙට්‍රල් බොනව ඇති.
    පාට්ස් හෙන ගනන් ඇති.