What Are The TV Shows You watch every week?

migaramk

Well-known member
  • Jul 4, 2007
    22,458
    3,276
    113
    https://www.facebook.com/Migaramk.Exclusive
    ස්පීඩ් ලිමිට් කරලා 5-15KB බැවෙන්නෙ:( පැය 3ක් බාලත් තාම 106mb :angry:

    8MB එක ගනින්කෝ, එකම ගාන නේද? එකවුන්ට් දෙන්නම්. ඒත් ස්පීඩ් අඩුනම් ඉතින් ඒකත් වැඩක් නෑනේ:(
     
    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    හානේ ඇත්තද? අර හුංගම මුත්තෙක් ඉන්නේ උඹටද? :eek:
    :angry:නැ ඒ වෙන එකෙක් වෙන්න ඇති:yes:

    8MB එක ගනින්කෝ, එකම ගාන නේද? එකවුන්ට් දෙන්නම්. ඒත් ස්පීඩ් අඩුනම් ඉතින් ඒකත් වැඩක් නෑනේ:(
    එකම ගානද :)
    එකෙත් FUP එක තියෙනවා නෙ:rolleyes:මට මාසෙට අඩුම 40gb වත් තියෙන්න ඔනෙ:(
    8ඇම්බී නිසා පට ගාල බැවිලා සතියෙන් ලිමිට් වෙයි:dull:
     
    migaramk

    Well-known member
  • Jul 4, 2007
    22,458
    3,276
    113
    https://www.facebook.com/Migaramk.Exclusive
    :angry:නැ ඒ වෙන එකෙක් වෙන්න ඇති:yes:

    එකම ගානද :)
    එකෙත් FUP එක තියෙනවා නෙ:rolleyes:මට මාසෙට අඩුම 40gb වත් තියෙන්න ඔනෙ:(
    8ඇම්බී නිසා පට ගාල බැවිලා සතියෙන් ලිමිට් වෙයි:dull:

    බලන ගානට බාපන්, ඒකේ 35ක් තියෙනවලු, හැබැයි 50+ ගන්න එවුන් ඉන්නවා අවුලක් නැතිව.
    කෝල් එකක් දීලා මාරුවෙයන්, ඕන වෙලාවට විනාඩියෙන් දෙකෙන් ෆිල්ම් එක බාලා බලන්න තියෙන්නේ:P
     
    daredevill

    Well-known member
  • Apr 2, 2009
    3,752
    392
    83
    Hell
    :angry:නැ ඒ වෙන එකෙක් වෙන්න ඇති:yes:

    හා.

    tumblr_m6vza1p6zE1qe3qlpo1_400.gif
     
    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    බලන ගානට බාපන්, ඒකේ 35ක් තියෙනවලු, හැබැයි 50+ ගන්න එවුන් ඉන්නවා අවුලක් නැතිව.
    කෝල් එකක් දීලා මාරුවෙයන්, ඕන වෙලාවට විනාඩියෙන් දෙකෙන් ෆිල්ම් එක බාලා බලන්න තියෙන්නේ:P
    පොඩි අවුලකට තියෙන්නෙ 1900ක් ගෙවන්න සල්ලි නැ බන් :sorry: :(
    මෙකයි මචන් මම ඇස් ඇල් ටී වී අයි පි පොරක්:cool:
    උන් මට 512 කනෙක්ශන් එක ටිකක් අඩු ගානකට දිලා තියෙන්නෙ
    499 කට වගෙ:P එකයි වැඩි සද්දයක් නැතුව ඉන්නෙ ඒත් දැන් නම් බැ වගෙ:dull:
     
    migaramk

    Well-known member
  • Jul 4, 2007
    22,458
    3,276
    113
    https://www.facebook.com/Migaramk.Exclusive
    පොඩි අවුලකට තියෙන්නෙ 1900ක් ගෙවන්න සල්ලි නැ බන් :sorry: :(
    මෙකයි මචන් මම ඇස් ඇල් ටී වී අයි පි පොරක්:cool:
    උන් මට 512 කනෙක්ශන් එක ටිකක් අඩු ගානකට දිලා තියෙන්නෙ
    499 කට වගෙ:P එකයි වැඩි සද්දයක් නැතුව ඉන්නෙ ඒත් දැන් නම් බැ වගෙ:dull:

    :shocked:
    එහෙනම් ඕක තියාගෙන හිටපන්
     
    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    මොනාද බන් නිකන් අකුරු විතරක් තියෙන පෙජ් එකක් ලොඩ් වෙන්නත් විනාඩි 2-3ක් යන එකෙ:eek:ගිෆ් ඉමෙග් දාන්නෙ:angry:
    එපා වෙනවා නෙ බන්:(

    :shocked:
    එහෙනම් ඕක තියාගෙන හිටපන්
    ඔව් එක තමයි මෙච්චර කල් තියන් හිටියෙ:cool: එත් දැන් නම් එපාවෙනවා:(
     
    daredevill

    Well-known member
  • Apr 2, 2009
    3,752
    392
    83
    Hell
    මොනාද බන් නිකන් අකුරු විතරක් තියෙන පෙජ් එකක් ලොඩ් වෙන්නත් විනාඩි 2-3ක් යන එකෙ:eek:ගිෆ් ඉමෙග් දාන්නෙ:angry:
    එපා වෙනවා නෙ බන්:(

    සොරි සොරි, ඕකට දුක් වෙන්න එපා ඉතින්, :sorry::)
     
    AabidRaheem

    Member
    Apr 6, 2012
    8
    0
    0
    hey people i sell tv shows and also the latest movies let me know if anyone is interested :)
    Contact me on 0778377899
    and also can get other things downloaded (such as games etc...)
     
    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    fuc* POI, what about Once Upon a Time?

    Didnt get a chance to watch other episodes yet ban. Now that we are having a long vacation. Im much more focused on films :)

    deffa bn. I'll watch the whole season. Looks like a good show, kind of FRINGE type.

    සම්පූර්ණයෙන් බලපු කවුරුත් පොයි චාටර් කියල මෙතෙක් කියලා නම් නැත :D