What are you addicted to? 🚬 🥃 ☕

PodiPCY

Well-known member
  • Aug 5, 2024
    783
    927
    93
    Hmm interesting. What is your job?

    1732338610390.png
    1732338621387.png
     

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,824
    113
    they always find me comfortable to share those things with me
    mage wifetath ohoma scene ekak thiyenawane.
    ganu pirimi bedayak nathuwa godak ewun unge prashna, rahas eyata kiyanawa.
    danne nathi ewun pawa katha karanawa. 🤷‍♂️

    mama kiyanawa counselling business ekak patan ganna kiyala. :lol:
     
    • Love
    Reactions: Rontmir

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,824
    113
    DMT
    Mushrooms
    මම නෝට් කරලා තියෙනවා එක එක මිනිස්සු එක එක දේවල් කන්න වියදම් කරනවා කොච්චර ගණන් ගියත්.
    මම නම් ඒ විදිහට ගන්නෙ මස්, මාලු.
    ඒවගේ කීයක් ගියත් හොඳ හාල් ජාති හොයන එවුන් ඉන්නවා.
    සමහර එවුන් පළතුරු කන්න සේසතම වියදම් කරනවා.
    කරවල කන එවුනුත් ඉන්නවා ඒ වගේ කිලෝ ගණන් ගන්න.
    දැන් උඹ හතු කන්නෙත් ඒ වගේද?
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,191
    49,536
    113
    සේදවත්ත
    මම නෝට් කරලා තියෙනවා එක එක මිනිස්සු එක එක දේවල් කන්න වියදම් කරනවා කොච්චර ගණන් ගියත්.
    මම නම් ඒ විදිහට ගන්නෙ මස්, මාලු.
    ඒවගේ කීයක් ගියත් හොඳ හාල් ජාති හොයන එවුන් ඉන්නවා.
    සමහර එවුන් පළතුරු කන්න සේසතම වියදම් කරනවා.
    කරවල කන එවුනුත් ඉන්නවා ඒ වගේ කිලෝ ගණන් ගන්න.
    දැන් උඹ හතු කන්නෙත් ඒ වගේද?
    මේවා විශේශ හතු බන්. වෙන මානසික තල වලට අතික්‍රමණය වීම සදහා භාවිත කරයි