Railway company, Tram service or LRT
Last edited:
Video game production is not just coding machanVideo game production
හොදට හම්බකරන්න පුලුවන්. code ගහන්න පුලුවන් එවුන් නං මෙහෙන් උනත් හොයාගන්න පුලුවන්නෙ
ඕක පරණ ටෙක්නික් එකක් නේ ලොක්කා. නිකවැරටිය දැම්මේ ඔය ටෙක්නික් එක. හැබැයි අලුත් විදිහකින් දැම්මොත් නම් අනිවා වැඩ කරනවා.දේවාලයක් ගහල බයියොන්ට විශ්වාසය දෙනව. සුපිරියට ගරන්න පුලුවන්
![]()
මෙහෙම්ම තමා සවිස්තරාත්මකව කිව්වොත්..මේකම.. අඩු ඉඩකින් වැඩි පලදාවක් ගන්න පුළුවන් විදිහට.. වවල රට යවන්නත් පුළුවන් විදිහට... Vertical farming වගේ techniques use කරලා.. දැනුමත් නෑ හැකියාවත් නෑ මහ ලොකු සල්ලියකුත් නෑ හැබැයි කරන්න තියෙනවා නම් සුපිරි..
වෙන කෙනෙක් හරි කරනවා නම් මං සිරාවටම කැමතියි..
ඒත් අපි මේ ගැන දන්නෙ නෑනෙ . ඉතිං හරි සේවකයො නැති උනොත් ඉවරයි .Saloon ekake
Subject eka poddak igena ganna amaru naa. YouTube ekan ma unath goda daganna puluwanඒත් අපි මේ ගැන දන්නෙ නෑනෙ . ඉතිං හරි සේවකයො නැති උනොත් ඉවරයි .
මගෙත් ඔය අයිඩිආ එක තියෙනවා. හොද මාර්කට්න් පාරක් දැම්මොත් ගොඩ දාගන්න පුලුවන් . හරි ලොකේශන් එකක් තෝරගන්න ඕනේSubject eka poddak igena ganna amaru naa. YouTube ekan ma unath goda daganna puluwan
kapanna kattiya nam set karaganna puluwan bung. tikake honda rate eakke denawa nam innawa
pattama profitable business ekake. aiyth ada kale hithapanko 500 LKR konde kapanna normally town ekaka
yana cost eka current eka + blade thawa oya cream, tissues podi podi dewal . initially oww cost ekake yanawaa. dawasata konda 30 kapuwoth ethanama 15000. cover karagnana puluwan initial cost ekath
eka parama supiriyata hamba karanna ba, kalayak yanawaa. kellonge saloon okatath wadaa patta
poddak posh widiyata hadannath ona machan, nikan ara gamaka dorawal arena type saloon ithin hari yanne naa. poddak mulin podi ekake karala loku ekake balanna ona, lesi na allaganna kalayak yanawaa
https://www.facebook.com/pg/saloonlookshairandbeauty/posts/
onna oya type ekake thama ultimate ma saloon eka. aiyth hoyanna puluwan loweth oya level ekata awama
Yes, honda business ekake machanමගෙත් ඔය අයිඩිආ එක තියෙනවා. හොද මාර්කට්න් පාරක් දැම්මොත් ගොඩ දාගන්න පුලුවන් . හරි ලොකේශන් එකක් තෝරගන්න ඕනේ
man num karnne hoda movie script ekak hoyagena ekata hena famous actor kenekwa dala film ekak gahanwa. Tom cruise vage num maru. film industry thami maru goda enna hoda script+ actor dammoth.
International level එකේ movie එකක් හදනවා ලංකාවේ ඉන්න resources ඔක්කොම එකතු කරන්. ලොකු marketing campaign එකක් කරලා movie එක release කරනවා. මම කිව්වේ මට විසික්කරන්න තරම් සල්ලි තිබ්බොත් කරන දේ. risk එකක් අරන් ROI එක ගැන හිතන්නේ නැතුව රට වෙනුවෙන් ඒක කරලා බලනවා.
මට එහෙම industry එක ගැන idea එකක් නැහැ බන්. ඒත් ආසයි දෙයක් කරන්න. සල්ලි විතරයි මදි. සල්ලි අතේ තිබ්බා නම් මෙලහකට වැඩක් කරලා. පොඩි තැනේ ඉඳන් පටන් ගන්න දැන් වෙලාවක් නැහැ job එක නිසා. නැත්තන් YouTube channel එකක් අටවගෙන කොල්ලෝ කෙල්ලෝ සෙට් එකක් එක්ක පොඩියට වැඩේ පටන් ගන්න තිබ්බා. වෙලාව තමයි ප්‍රශ්නේ.සාමන්‍යයෙන් සිංහල නාට්‍යක් හදන්න කීයක් වගේ ගන්නවද බන්. ටිකක් නැගලා යන නාට්‍යක් නිශ්පාදන කරන්නං කියලා , ප්‍රධාන චරිතෙ වගේ ගත්ත නම් පොඩි බ්‍රෑන්ඩ් එකක් හදාගන්න පුලුවන් .