yJlzNOFnWeo
deanXX Well-known member Oct 15, 2013 21,470 16,190 113 Apr 9, 2014 #3 mona unath kholi kiyanne eelaga tendulkar.very talented.unge ekek yanakota thawa ekek innawa e wagema.ape team eketh e wage porak innama ona.kusal perera sanath wage.thawa tikak iwaseemen play karanam hoda anagathayak thiyenawa.
mona unath kholi kiyanne eelaga tendulkar.very talented.unge ekek yanakota thawa ekek innawa e wagema.ape team eketh e wage porak innama ona.kusal perera sanath wage.thawa tikak iwaseemen play karanam hoda anagathayak thiyenawa.
Truth Hurts Well-known member Jun 15, 2013 12,223 20,377 113 Westනාහිර Apr 9, 2014 #4 after said: Click to expand... මේ අතර, ලෝක කුසලානය ජය ගැනීමෙන් පසුව කණ්ඩායම් දෙකෙහි ක්‍රීඩකයින් සුබ පැතූ අවස්ථාවේ කුමාර් සංගක්කාර, ඉන්දීය ක්‍රීඩක විරාට් කෝලිට පැවසූයේ කුමක් දැයි එහිදී ප්‍රශ්නයක් ඉදිරිපත් කෙරිණි. ඊට කුමාර සංගක්කාර දුන් පිළිතුර වූයේ, විරාට් කෝලි තරගාවලිය පුරා ඉතා සාර්ථකව ක්‍රීඩා කළ හෙයින් ඔහුට තමන් විශේෂයෙන් සුබ පැතූ බව ය. විරාට් කෝලි යනු විශිෂ්ට ක්‍රීඩකයෙකු බව ඔහු පැවසීය. මේ අතර, ඉන්දීය කණ්ඩායම පරාජය වෙමින් පැවති මොහොතක විරාට් කෝලිගේ උත්සහය අසාර්ථක වී තිබූ මොහොතක තමන් අර්ධ ශතකය වාර්තා කළ අවස්ථාවේ පළමුවෙන් ම සුබ පැතුවේ විරාට් කෝලි බව ද සංගක්කාර සිහිපත් කළේ ය. ඒ අතින් ගත් කළ විරාට් කෝලි සමස්ත ඉන්දියාව ම කර මත තබාගෙන ක්‍රීඩා කරන නිහතමානී ක්‍රීඩකයෙකු බව කුමාර් සංගක්කාර අවධාරණය කළේ ය.
after said: Click to expand... මේ අතර, ලෝක කුසලානය ජය ගැනීමෙන් පසුව කණ්ඩායම් දෙකෙහි ක්‍රීඩකයින් සුබ පැතූ අවස්ථාවේ කුමාර් සංගක්කාර, ඉන්දීය ක්‍රීඩක විරාට් කෝලිට පැවසූයේ කුමක් දැයි එහිදී ප්‍රශ්නයක් ඉදිරිපත් කෙරිණි. ඊට කුමාර සංගක්කාර දුන් පිළිතුර වූයේ, විරාට් කෝලි තරගාවලිය පුරා ඉතා සාර්ථකව ක්‍රීඩා කළ හෙයින් ඔහුට තමන් විශේෂයෙන් සුබ පැතූ බව ය. විරාට් කෝලි යනු විශිෂ්ට ක්‍රීඩකයෙකු බව ඔහු පැවසීය. මේ අතර, ඉන්දීය කණ්ඩායම පරාජය වෙමින් පැවති මොහොතක විරාට් කෝලිගේ උත්සහය අසාර්ථක වී තිබූ මොහොතක තමන් අර්ධ ශතකය වාර්තා කළ අවස්ථාවේ පළමුවෙන් ම සුබ පැතුවේ විරාට් කෝලි බව ද සංගක්කාර සිහිපත් කළේ ය. ඒ අතින් ගත් කළ විරාට් කෝලි සමස්ත ඉන්දියාව ම කර මත තබාගෙන ක්‍රීඩා කරන නිහතමානී ක්‍රීඩකයෙකු බව කුමාර් සංගක්කාර අවධාරණය කළේ ය.
MR.BILLA Well-known member Jun 24, 2011 6,149 1,522 113 ai kiyanna oneda? Apr 9, 2014 #5 deanXX said: mona unath kholi kiyanne eelaga tendulkar.very talented.unge ekek yanakota thawa ekek innawa e wagema.ape team eketh e wage porak innama ona.kusal perera sanath wage.thawa tikak iwaseemen play karanam hoda anagathayak thiyenawa. Click to expand... Rising Star.
deanXX said: mona unath kholi kiyanne eelaga tendulkar.very talented.unge ekek yanakota thawa ekek innawa e wagema.ape team eketh e wage porak innama ona.kusal perera sanath wage.thawa tikak iwaseemen play karanam hoda anagathayak thiyenawa. Click to expand... Rising Star.