What did you learn from parents උඹලා දෙමව්පියන්ගෙන් ඉගෙන ගත්තෙ මොනවද?

Knowledge hub

Well-known member
  • Mar 16, 2022
    631
    865
    93
    What are the good things you learnt from your parents?
    What you wish you were taught?
    What will you teach your children?

    Me
    Not to steal/lie
    Buddhism
    Initial steps of English from අප්පච්චි
    Love towards nature and travelling
    Reading
    Freedom to study and go in my way (they almost never poked into my studies, but I never performed bad from grade 1)

    I wish they taught me about love and relationships and value of good people.
    I wish they taught me anger management.
    I wish they guided me to a better field (I know they didn't have knowledge about that).

    Overall I have very good, honest, respected parents.
    Would like to hear from you.
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    සමහර සත්තුන්ට විතරක් කරුණාව පාන්න(ලේන්නු,බල්ලෝ) :lol:

    ඉස්සර පෝය දවසට ගමේ තුන් හතර දෙනෙක් එකතු කරගෙන බලු දානයක් දෙනවා.දානේ බත් අරන්,පර කොල කඩාගෙන ගම වටේ යනවා.ඉතුරු වුනොත් අල්ලපු ගම්වලට බල්ලන්ටත් බෙදනවා.
     

    Knowledge hub

    Well-known member
  • Mar 16, 2022
    631
    865
    93
    "අ" යන්න ඉඳලා ජීවිතේ දේවල් ගොඩක් ඉගෙන ගත්තෙ ඒ මිනිස්සුන්ගෙන් තමයි මචන්. list down කරන්න බෑ
    ඇත්ත, අම්මා තාත්තා නැතුව හැදෙන්න වුණොත් කියලා හිතෙනකොට දකිනකොට තමයී හිතෙන්නේ.

    සමහර සත්තුන්ට විතරක් කරුණාව පාන්න(ලේන්නු,බල්ලෝ) :lol:

    ඉස්සර පෝය දවසට ගමේ තුන් හතර දෙනෙක් එකතු කරගෙන බලු දානයක් දෙනවා.දානේ බත් අරන්,පර කොල කඩාගෙන ගම වටේ යනවා.ඉතුරු වුනොත් අල්ලපු ගම්වලට බල්ලන්ටත් බෙදනවා.
    Interesting....
    Conversly for me
    සත්තු ඇති නොකර ඉන්න අනුබල ලැබුණා,
    සත්තුන්ට අනුකම්පා කරන්න කියලා දුන්නා
    උන්ට පිහිට වුණත් ඇති කරේ නැහැ
    ------ Post added on Aug 24, 2022 at 11:19 PM
     
    Last edited:

    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,993
    113
    Kandy
    අපේ තාත්තා ගත්තොත් financial වල අන්තෙටම නාපු කෙනෙක්
    ඒකෙන් මං හොද පාඩම් ඉගෙන ගත්තා

    ඔච්චර තමා, ආයේ නෑ.
    ඒත් ඒක තමා ලොකුම දේ වෙන කෙනෙක්ගෙන් ඉගෙන ගත්ත:love:
     

    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,272
    25,026
    113
    tracing Geo-location.. ... ...
    කාටවත් කරදරයක් නැතුව ජීවත් වෙන විදිය..
    ඉවසීම ඉගැන්නුවා ඉගෙන ගන්න බැරි උනා..
    අප්පච්චි කියලා දුන්නා බීමේ ආදීනව.. (එයාගේ එකම අඩුපාඩුව.. )
    අම්මා කියලා දුන්න තමන්ට පාඩු උනත් අනුන්ට සලකන විදිය..
    හොඳ මිනිස්සු නරක මිනිස්සු කියලා දෙකක් නෑ ඉන්නේ හොඳ-නරක දෙකම තියන මිනිස්සු කියන එක..

    හැමදේම ඉගැන්නුවේ ඒ මිනිස්සු තමයි ඉස්කෝලෙන්, යාලුවොන්ගෙන් ඉගෙනගත්ත දේවල් ඇරුනම..


    තනියම නැගිටින්න ගොඩක් අඩු වයසෙන් කියලා දුන්නනම් වටිනවා.. මටම ඉගෙනගන්න උනා..
    එහෙම උනානම් early 20s වලදීම දෙයක් කරගන්න පුළුවන් වෙන්න තිබුනා.. දැන් 30ත් පැන්නා..

    තව මොනවහරි කියලා දෙන්න, අඩුම ගානේ වැරද්දක් කරද්දී බනින්න හරි අප්පච්චි තව ටිකක් කල් ළඟ හිටියනම් හොඳයි.. ලොකු අඩුවක් තියනවා..
    උඹලාගේ දෙමව්පියෝ ඉන්නවනම් කියන දේවල් පිළිගත්තේ නැතත් අඩුම ගානේ අහගෙන හරි හිටපල්ලා..
    පිළිගන්න වෙන දවසක් එනවා.. එදාට අඩුම ගානේ මතක හරි තියෙයි එතකොට.. නැත්නම් අනිවා අපරාදේ හිතෙනවා..
    මම අහගෙන ඉඳලත් මට මදි.. තව මොනවහරි අහගත්තනම් කියල හිතෙන වෙලාවල් තියනවා..
    (අම්මා ඉන්නවා.. අප්පච්චි දැන් නෑ.. )

    "ඉස්සර අම්මලා තාත්තලා කිව්ව දේවල් හරි තමයි" කියල එක පාරක් හරි හිතුනේ නැති එකෙක් මම දන්නේ නෑ..
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    ඇත්ත, අම්මා තාත්තා නැතුව හැදෙන්න වුණොත් කියලා හිතෙනකොට දකිනකොට තමයී හිතෙන්නේ.


    Interesting....
    Conversly for me
    සත්තු ඇති නොකර ඉන්න අනුබල ලැබුණා,
    සත්තුන්ට අනුකම්පා කරන්න කියලා දුන්නා
    උන්ට පිහිට වුණත් ඇති කරේ නැහැ
    ------ Post added on Aug 24, 2022 at 11:19 PM
    බල්ලෝ නම් හදලා නෑ.හැබැයි පාරේ ඉන්න බල්ලෝ සෙට් එකකට දවස ගානේ කන්න දෙනවා තාත්තා.

    වැටිලා හිටිය ලේන් පැටවු නම් බර ගානක් ලොකු කරලා යවලා තියෙනවා.පරණ කවිච්චියක් තියෙනවා,ඒකේ උඩින් දාපු ෂීට් එක ඇතුලේ දැනටත් එහෙම හදපු ලේනෙක් නිදි.ලොකු වුනාට උන් යන්නේ නෑ.උදේට එලියට යනවා රෑ වෙද්දී ආපහු එනවා.
     

    hummingbird

    Well-known member
  • Nov 17, 2014
    1,083
    366
    83
    somewhere I belong
    අපේ තාත්තා ගත්තොත් financial වල අන්තෙටම නාපු කෙනෙක්
    ඒකෙන් මං හොද පාඩම් ඉගෙන ගත්තා

    ඔච්චර තමා, ආයේ නෑ.
    ඒත් ඒක තමා ලොකුම දේ වෙන කෙනෙක්ගෙන් ඉගෙන ගත්ත:love:
    Same here bro
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,534
    49,911
    113
    සේදවත්ත
    මතු රැකෙනා ශිල්පයමයි උගතමනා
    ආයෝජනය සහ ඉතිරිකිරිම
    කශිකර්මය
    ජලනල , විදුලි, බිම් කෙටීම් , වඩු වැඩ වැනි කම්කරු සේවා සහ ටෝච් එක අල්ලන හැටි
    රට යන හැටි සහ සවාරි දැමීම බාගේන් කිරීම
    ෆිල්ම් බැලීම
    නැති බැරි අය ඇති හැකි අය කිරීම
    ගස් නැගීම
    නීතිය ප්‍රයෝජනය ගැනීම
    ආත්ම ආරක්ශාව සහ පෙරලා පහර දීම අසාධාරණයට විරුද්ධවීම
    මත් පැන් භාවිතය සහ දුම්පානය
    දේශිය විදේශිය අහාර සැකසීම
    ඉන්ග්‍රිසි කථනය සහ ලිවීම සහ භාශණය
    වාහන සහ රියපැදවීම , පුටාර්, වන්ඩි
    වයාපාර ක්‍රමය
     

    SK29

    Well-known member
  • Apr 14, 2017
    7,428
    8,775
    113
    ගස් නැගීම
    ගහන්න එලවද්දි දුවලා ගිහිල්ලා ගහකට නැග්ගා. ඔහොමනෙ උනේ?

    What are the good things you learnt from your parents?
    What you wish you were taught?
    What will you teach your children?

    Me
    Not to steal/lie
    Buddhism
    Initial steps of English from අප්පච්චි
    Love towards nature and travelling
    Reading
    Freedom to study and go in my way (they almost never poked into my studies, but I never performed bad from grade 1)

    I wish they taught me about love and relationships and value of good people.
    I wish they taught me anger management.
    I wish they guided me to a better field (I know they didn't have knowledge about that).

    Overall I have very good, honest, respected parents.
    Would like to hear from you.
    මේ ත්‍රෙඩ් එක දැම්ම එක අවුල් කියනවා නෙමෙයි. නොදා ඉන්න කියනවත් නෙමෙයි.. නමුත්, මේවා දැක්කම අම්ම/තාත්ත/දෙන්නම හිටියෙ නැති උන්ට දුක හිතෙනවා බන්.
    ------ Post added on Aug 25, 2022 at 12:25 AM
     

    Poththa

    Well-known member
  • Mar 21, 2016
    1,736
    2,215
    113
    1)තමන්ට තමන් විතරයි කියන එක
    2)තමන්ට හම්බෙන සල්ලි වලින් කොටසක් ඉතුරු කරන එක
    3)උදව් කරලා කාගෙන්වත් උදව් බලාපොරොත්තු වෙන්න එපා
    4)තමන්ට වැරදි කරන මිනිසුන්ට කවමදාවත් සාප කරන්න එපා
    5)ඉවසලා ඉවසලා බැරිම තැනක් එනවා නේ ? එතන තමයි ඉවසිය ඕනේම තැන
    6)ආත්ම ආරක්ෂාවට මිසක් අනිත් අයට අතපය වනන්න යන්න එපා...පුලුවන් තරම් අයින් වෙලා එන්න බලන්න
    7)ටයි එක දාන විදිය
    8)කෑම උයන එක (බතක් පරිප්පුවක් වගේ)

    බොනවා නම් විදුරුව ලග තියා ගනින් කිව්වා..තැන් තැන් වල තියලා ඇවිදින්න යන්න එපා කිව්වා...තව වීදුරුවට සිගරට් අලු වට්ටගන්න එපා කිව්වා :lol:
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,534
    49,911
    113
    සේදවත්ත
    ගහන්න එලවද්දි දුවලා ගිහිල්ලා ගහකට නැග්ගා. ඔහොමනෙ උනේ?

    නෑ . පැපොල් ගගේ ගෙඩි ගොඩක් තිබ්බා . කිව්වා උඩට නැගලා එකක් කඩලා බැහැල ආයෙ නැගලා ආයේ කඩන්න කියලා . කෝම හරි 4 පාරක් නැග්ගා . 5 වෙනි එක යන්න භාගෙට නගිනකොටම ගෙඩිය කඩාගෙන ඔලුවට පතඹෑවුනා
     

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    What are the good things you learnt from your parents?
    What you wish you were taught?
    What will you teach your children?

    Me
    Not to steal/lie
    Buddhism
    Initial steps of English from අප්පච්චි
    Love towards nature and travelling
    Reading
    Freedom to study and go in my way (they almost never poked into my studies, but I never performed bad from grade 1)

    I wish they taught me about love and relationships and value of good people.
    I wish they taught me anger management.
    I wish they guided me to a better field (I know they didn't have knowledge about that).

    Overall I have very good, honest, respected parents.
    Would like to hear from you.
    කොන්ද කෙලින් තියන් අසාදරණයට කෙලින් කතා කරන එක.
    පුළුවන් උපරිමෙන් අනික් මිනිසුන්ට සැලකීම
    අම්මගේ තාත්තගේ මොලේ
     

    MR.BILLA

    Well-known member
  • Jun 24, 2011
    6,153
    1,525
    113
    ai kiyanna oneda?
    All are humans, there is no different if its low cast or upper cast. ( i didnt get to know untill im 16 year old , my relatins told me about my cast , but parent didnt)

    Dont be a racist ( im always frinedly to everyone, some elakiriyans knows me )


    Dont steal and lie ( i dont steal but ill some time lie for good things.

    Read dosent matter what ever it its, may be it will be bad or good but in the end youll get to know ( he said " nikan inna welawa monahari kola kellak bimma thibbath aran kiyawapan )

    to look the night sky , and moving satalites ( dad used to tell me constellation )

    Dont harm anyone, if there is fight leave the spot immediatly

    Most imporatanly, he always says dont belive blindly. ask three quitions always ( why ? , for what ? , and how ? )


    Help if you can afford.

    those all are my late father word, ill pass it to my kids as well.


    Umba wage lamayek hambunoth anathai ne.
    Natural Selection.
    ------ Post added on Aug 25, 2022 at 2:08 AM
     
    • Like
    Reactions: Knowledge hub