What do you guys think about this ?

Candid-B

Well-known member
  • Apr 25, 2019
    33,968
    1
    59,002
    113
    Mother Earth
    අන්න රියල් බුද්ධහගම. ගොඩක් හොඳයි මේ වගේ හාමුදුරුවරු මින්ස්සු හරි මගට ගන්න එක. :love2:
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,015
    3
    118,563
    113
    Gampaha
    වීඩියෝව බැලුවේ නැත... හෙඩිම බලලයි මේ කියන්නෙ...

    ගිහියන් හට අඹුසැමි සබඳතා සහ අහවල් ක්‍රියාවන් පිළිබඳ ඉගැන්වීමට හාමුදුරුවරුන් අවශ්‍ය නැත... ගිහියන් විසින් හාමුදුරුවරුන්ට පුදසත්කාර කරනුයේ අහවල් දේවල් දැනගැනීමේ පරමාර්ථයෙන්ද නොවේ...
     
    • Haha
    Reactions: NRTG and kingcapton