What do you guys think about this ?
SLHodahitha Well-known member Nov 8, 2017 3,087 2,975 113 ::0 elakiri.com Aug 12, 2023 #1 Reactions: Candid-B
Candid-B Well-known member Apr 25, 2019 34,154 1 59,323 113 Mother Earth Aug 12, 2023 #2 අන්න රියල් බුද්ධහගම. ගොඩක් හොඳයි මේ වගේ හාමුදුරුවරු මින්ස්සු හරි මගට ගන්න එක.
PHBhagya Well-known member Feb 26, 2020 25,040 3 118,602 113 Gampaha Aug 12, 2023 #3 වීඩියෝව බැලුවේ නැත... හෙඩිම බලලයි මේ කියන්නෙ... ගිහියන් හට අඹුසැමි සබඳතා සහ අහවල් ක්‍රියාවන් පිළිබඳ ඉගැන්වීමට හාමුදුරුවරුන් අවශ්‍ය නැත... ගිහියන් විසින් හාමුදුරුවරුන්ට පුදසත්කාර කරනුයේ අහවල් දේවල් දැනගැනීමේ පරමාර්ථයෙන්ද නොවේ... Reactions: NRTG and kingcapton
වීඩියෝව බැලුවේ නැත... හෙඩිම බලලයි මේ කියන්නෙ... ගිහියන් හට අඹුසැමි සබඳතා සහ අහවල් ක්‍රියාවන් පිළිබඳ ඉගැන්වීමට හාමුදුරුවරුන් අවශ්‍ය නැත... ගිහියන් විසින් හාමුදුරුවරුන්ට පුදසත්කාර කරනුයේ අහවල් දේවල් දැනගැනීමේ පරමාර්ථයෙන්ද නොවේ...
kinkon Well-known member Aug 5, 2007 115,694 2 115,574 113 Kandy ♕ පතිරූප දේස වාසෝ Aug 12, 2023 #4 පිස්සු තට්ටයෙක් අහන් ඉන්න ගෑණුන්ට ආතල් දෙනව
Emios Well-known member Dec 10, 2009 74,217 66,622 113 Aug 12, 2023 #5 If this video boils your body then that's the issue