What do you think about incest?

gihand4r

Well-known member
  • Oct 29, 2007
    13,556
    3,978
    113
    Lanka

    Ado cousin ban eya 26, mama 27

    lol cousin da? ehenam nangi kiwe.mama hituwe ubema nangi kiyla
    yako incest wene ube family ekema nam (amma ,thathta nangi, malli duwa,putha etc). dura cousin la incst wene na yako...
    anyws dura cousin kenekda or lagama blood related da? ehenam lamai hadaddi ehema awul yanna can. nathnam awulak na. cousin lata luv krna eka itin normal deyak. isella incest kiyanne mokdda kiyla google krla hitpan :rofl::P
     
    Last edited:

    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    නෑ, සාපේක්ෂ ප්‍රතිශතය.
    එල. මට එච්චර ඔය වචන හුරු නැ බන්.. මචන් ඔය රීසර්ච් එකේදි වචන ගන්නේ sex කියන කීවර්ඩ් එකෙන් විතරද? ඒ කියන්නේ ලොකේ වැඩියෙන්ම සර්ච් කරන කීවර්ඩ් ගැන සමීක්ශනයක් නැද්ද?
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,418
    2,135
    113
    Leeds, UK
    aaa-300x225.jpg
     
    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa
    එල. මට එච්චර ඔය වචන හුරු නැ බන්.. මචන් ඔය රීසර්ච් එකේදි වචන ගන්නේ sex කියන කීවර්ඩ් එකෙන් විතරද? ඒ කියන්නේ ලොකේ වැඩියෙන්ම සර්ච් කරන කීවර්ඩ් ගැන සමීක්ශනයක් නැද්ද?

    අපි ගහන හැම කී වර්ඩ් එකම ගන්නවා බන්. ගූගුල් ලගේ තියෙනවා ඇඩ්වර්ඩ් කියලා ප්‍රෝගැම් එකක්, උන් ඒක තමයි යුස් කරන්නේ ඇඩ්සෙන්ස් එක්ක. උන් මේ කී වර්ඩ් ගොඩක් යූස් කරන්නේ යම් රටක, ප්‍රදේශයක ජනප්‍රියම කී වර්ඩ් හොයලා, ඊට අනුව ඇඩ් දාන්නයි. ගූගුල් ඇඩල්ට් ඇඩ් දාන්නේ නෑ මම දන්න විදියට නමුත් උන් ඇඩල්ට් කී වර්ඩ් පවා එකතු කරගන්නවා, සමහර විට උන් ඒක වෙන කොම්පැනි වලට විකුණනවා ඇති. කී වර්ඩ් කියන්නේ SEO වලදි වැදගත්ම දෙයක්, හරියට කී වර්ඩ් ටික දෙන්න පුලුවන් නම් සයිට් එකකට, උන්ට මිලියන ගණන් විසිටර්ස්ලා හොයාගන්න පුලුවන්.

    martiyo

    Member
    Jan 30, 2016
    19
    2
    0
    lol cousin da? ehenam nangi kiwe.mama hituwe ubema nangi kiyla
    yako incest wene ube family ekema nam (amma ,thathta nangi, malli duwa,putha etc). dura cousin la incst wene na yako...
    anyws dura cousin kenekda or lagama blood related da? ehenam lamai hadaddi ehema awul yanna can. nathnam awulak na. cousin lata luv krna eka itin normal deyak. isella incest kiyanne mokdda kiyla google krla hitpan :rofl::P

    nangi kiwe ta same blood nemai, punchige duwa.. man hithagena hitiye cousin la incest wenawa kiyala..:oo:
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    nangi kiwe ta same blood nemai, punchige duwa.. man hithagena hitiye cousin la incest wenawa kiyala..:oo:
    incest වෙන්නේ නැති උනාට පුන්චිගේ දුව කියන්නේ සාම්ප්‍රදායික ඇවැස්ස නැනැ නෙමෙයි.. ඇවැස්ස වෙන්නේ අයියා නන්ගියේ දුවලා පුතාලා.. බාප්පා මහප්පගේ දරුවො පුන්චි, මහම්මගේ දරුවො ඇවැස්ස නෙමෙයි.. ඔකත් එක්තර incest තමා.. බ්ලඩ් රිලෙට් නැ කියන්න බැ. බොත් ශෙයාරින් සේම් බ්ලඩ් ලයින්..