ලෞකික සැප පිටුපස ගිය ලෝකයක විනාශය මෙම මස අවසනින් ඇරඹේ
September 12, 2011 at 12:05 am | Lanka C News
සාමාන්‍ය පෘතග්ජන කෙනෙකුට තිරිසනුන්ව සහ මනුෂ්‍යයන්ව පෙනුනාට අමනුෂ්‍යයන්, දෙවියන් සහ බඹුන්ව පේනනේ නෑ. නමුත්, සමහර අවස්ථාවල ඔවුන් සිටින බවට සාධක ලැබෙනවා. ඔවුන්ගේ ශරීර සියුම්. නමුත් ඔබ ඔබගේ මනසේ ගොරහැඩිබව නැති කර ගත්තොත්, මනස දියුණු කර ගත්තොත් සාමාන්‍ය කෙනකුට නොපෙනෙන අමනුෂ්‍ය, දිව්‍ය සහ බඹ කොට්ඨාශ දැගගන්න හැකි වේවි.
WHAT IS YOUR OPINION ?
September 12, 2011 at 12:05 am | Lanka C News
- මුළු ලොවම අනතුරේ; ව්‍යසනයෙන් මිදීමට නම් ධර්ම මාර්ගයට වහා පැමිණෙන්න.
- ව්‍යසනයෙන් මිදීමට ඉදිරියේ දී ගම් පිටින් භාවනා කිරීමටත් සිදු වේවී. – නැත්නම් ලංකාවත් ඉවරයි.
- භාවනායෝගීව අධ්‍යාත්මික ශක්තිය දියුණු කළ අයකුට ලැබුණු විශේෂ පණිවිඩයක්
- සීනිව්ස්:- ආයුබෝවන් ඔබතුමාට,
- සීනිව්ස්:- ඔබතුමා මේ ආකාරයට භාවනා කරන්න පටන් අරගෙන කොපමණ කල්ද?
- සීනිව්ස්:- ඔබතුමාට විශේෂ පණිවිඩයක් දෙන්න තිබෙනවා කීවා නේද? ඇයි එහෙම පණිවිඩයක් දෙන්න සිතු වේ.
- සීනිව්ස්:- කව්ද මේ සම්‍යක් දෘෂ්ටික දෙවිවරු කියන්නේ. ඔවුන් කොහේද සිටින්නේ?
- සීනිව්ස්:- ඔව්.
- අමනුෂ්‍යයන්
- තිරිසනුන්
- මනුෂ්‍යයන්
- දෙවියන්
- බඹුන්
- සීනිව්ස්:- ඔබට දෙවියන්ව පෙනෙනවාද?
- සීනිව්ස්:- මේ ආකාරයට සාමාන්‍ය කෙනකුට නොපෙනෙන දෙයක් පෙනෙනකොට මනෝ වෛද්‍ය විද්‍යානූකූලව මානසික රෝගයක් (Schizophrenia) ලෙස හදුන්වනවා. ඔබටත් එවැනි මානසික රෝගයක් තිබිය නො හැකිද?
- සීනිව්ස්:- ඔබ කලින් කිව්වා සම්‍යක් දෘෂ්ඨික දෙවිවරු ගැන. ඒ අයගේ වෙනස මොකද්ද? මිත්‍යා දෘෂ්ඨික දෙවිවරුත් සිටිනවාද?
- සීනිව්ස්:- දිව්‍ය ලෝකත් සම්‍යක් දෘෂ්ටික සහ මිත්‍යා දෘෂ්ටික කියා දෙවර්ගයක් තිබෙනවා ද?
- සීනිව්ස්:- මේ දෙවිවරු තුන් දෙනා සදාකාලිකවම එම තනතුරුවල රැදී සිටිනවාද?
- සීනිව්ස්:- මේ තනතුරුවලට පත් කරන්නේ කවුද?
- සීනිව්ස්:- මෑතකදී නාථ දෙවියන් බවට පත් වූ මෛත්‍රී බෝධිසත්වයන් වහන්සේ ගේ බලපෑම මනුෂ්‍ය ලෝකයටත් ඇති වෙනවාද?
- සීනිව්ස්:- මොනවද ඒ බලපෑම්?
- සීනිව්ස්:- දැන් උන්වහන්සේ මොනවද කරන්නේ?
- සීනිව්ස්:- ඒ කියන්නේ මනුෂ්‍ය ලෝකයට මොකද වෙන්නේ?
- සීනිව්ස්:- ඔබ ඔය ඇත්තද කියන්නේ? අප කොහොමද ඔය කතාව විශ්වාස කරන්නේ?
- සීනිව්ස්:- 2012 ලෝක විනාශය යනුවෙන් අතැමුන් පවසන්නේ මෙයද?
- සීනිව්ස්:- මේ කියන යුද්ධ, ස්වභාවික විපත්වලින් අපේ රටටත් හානියක් සිදු වෙනවාද?
- සීනිව්ස්:- ඇයි උන්වහන්සේ අපේ රටට වෙන බලපෑම අවම කරන්නේ?
- සීනිව්ස්:- හොදයි; උන්වහන්සේ මේ වෙලාවේ අපට මොකද්ද කරන්න කියන්නේ?
- සීනිව්ස්:- මේ ආකාරයට ක්‍රියා නොකලොත් අපේ රටට මොකද වෙන්නේ?
- සීනිව්ස්:- මේ අනතුරෙන් මිදීමට මිසයිල නාශක පද්ධතියක් සවි කිරීම සුදුසු නැද්ද?
- සීනිව්ස්:- පංචශීලය රැකීම භාවනා කිරීම, පිරිත් සඤ්ඤායනා කිරීම හැරෙන්න තවත් දෙයක් තියෙනවාද අපට කරන්න.
WHAT IS YOUR OPINION ?