What does it Mean to be Human?
ලෝකයෙ අද පවතින විවිධ ආගම් විවිධ මත දරනවා මේ මනුස්ස ජිවිතය පිලිබදව ක්‍රිස්තියනි අයට නම් "Life is a Gift of God" තවත් කෙනෙකු කියන්න පුලුවන් මේ ජිවිතයෙ කිසිම අරමුණක් නැ කියලා සමහර අය ඉතා ගැබුරු දෙවල් හොයන්න උත්සහ කරනවා නමුත් ජිවිතයෙ අරමුණ කුමක් ද කියා හරි දැක්මක් නැ මම හිතන්නෙ මේ සියලුම ප්‍රශ්නවලට Positive විසදුමක් ක්‍රිස්තුස් වහන්සෙ ලග තියෙනවා ක්‍රිස්තියානි දහම තුල තිබෙනවා මේ එ පිලිබද රවි දරණ මතයයි. මේ Lecture එක් මම දරණ මතයට සමාන නිසා මෙය ඕබ සමගද බෙදා ගන්න හිතුවා, හිතට දැනුනානම් හතවතට වැදුනා වගෙ නම් ඕබෙ අදහස් දක්වන්න with a + RIP (if you do like pls do not give -RIP because I already got many from my Buddhist Brothers)

God bless all Elakirians 