What happen to eluwa

nadun07

Well-known member
  • Mar 17, 2008
    10,852
    686
    113
    http://
    hafoi :confused: ape eluwata mokada une??
    icon shows that he IS online bt whts wrong? :confused:

    profile ekath apita balanna ba :no:
    eluwa natham ithin religious ekath iwarai thamai.. :(:( mokada me wenne :sorry:
    pls reply macho what happened???
     
    Elcid

    Member
    Dec 22, 2009
    4,123
    331
    0
    37
    in a mathematical formula
    hafoi :confused: ape eluwata mokada une??
    icon shows that he IS online bt whts wrong? :confused:

    profile ekath apita balanna ba :no:
    eluwa natham ithin religious ekath iwarai thamai.. :(:( mokada me wenne :sorry:
    pls reply macho what happened???
    :(:(ඒකනෙ බ්‍රෝ.. ඔන්ලයින් ආවා.. මේ ත්‍රෙඩ් එකත් බැලුවා.. ඒත් රිප්ලයි කලේ නෑ.:(
     
    nadun07

    Well-known member
  • Mar 17, 2008
    10,852
    686
    113
    http://
    :(:(ඒකනෙ බ්‍රෝ.. ඔන්ලයින් ආවා.. මේ ත්‍රෙඩ් එකත් බැලුවා.. ඒත් රිප්ලයි කලේ නෑ.:(

    ඒක තමයි, දන්න තරමින් මොකුත් වලියක් ගියෙ නෑ නෙද thread එකක?? :eek:
     
    Nov 24, 2008
    14,813
    575
    0
    78
    ගොඩක් අය අපිව දාල යන්න පටන් අරං. :( මම දන්නේ නෑ ඒ ඇයි කියලා.
    කිසිම හේතුවක් නොකියා තමයි යන්නේ. අනේ :(
    අමිල අයියා, අනූ අයියා, අලී, ගිහාන් අයියා...........................
    අනේ මම දන්නේ නෑ මොකක් වෙන්න යනවද කියලා...

    කළකිරෙනවා එච්චරයි.
    ගුඩ් ලක් විසල් උඹටත්. හොදින් හිටපන්.
    image.php

    http://www.elakiri.com/forum/member.php?u=2457

    amila

    http://www.elakiri.com/forum/member.php?u=111009

    image.php

    http://www.elakiri.com/forum/member.php?u=248445

    image.php

    http://www.elakiri.com/forum/member.php?u=69972
    ------------------
    -
    -
    -
    -
     
    Last edited:

    RuZZa

    Well-known member
  • Jul 27, 2009
    4,648
    873
    113
    34
    මතක විදියට මීට දවස් දෙකකට ඉස්සෙල්ලත් මාත් එක්ක හොඳට කතා කරානේ.ත්‍රෙඩ් වල මුකුත් වලි දාගත්තෙත් නෑ මම දැක්ක තරමින්
    ​
     
    nadun07

    Well-known member
  • Mar 17, 2008
    10,852
    686
    113
    http://
    ගොඩක් අය අපිව දාල යන්න පටන් අරං. :( මම දන්නේ නෑ ඒ ඇයි කියලා.
    කිසිම හේතුවක් නොකියා තමයි යන්නේ. අනේ :(
    අමිල අයියා, අනූ අයියා, අලී, ගිහාන් අයියා...........................
    අනේ මම දන්නේ නෑ මොකක් වෙන්න යනවද කියලා...

    කළකිරෙනවා එච්චරයි.
    ගුඩ් ලක් විසල් උඹටත්. හොදින් හිටපන්.
    image.php

    http://www.elakiri.com/forum/member.php?u=2457

    amila

    http://www.elakiri.com/forum/member.php?u=111009

    image.php

    http://www.elakiri.com/forum/member.php?u=248445

    image.php

    http://www.elakiri.com/forum/member.php?u=69972
    ------------------
    -
    -
    -
    -

    කතා කරලා වැඩක් නෑ මචන් :(:sorry: