What happened to Forex?

honesty

Well-known member
  • May 2, 2015
    2,486
    4,676
    113
    අඩෝ Forex කරපු හෙන සෙට් එකක් ඉස්සර හිටියනෙ බං හැමතැනම, උන්ට මොකද වුනේ??

    හැමෝම ලොස් වෙලා අනාත වෙලාද, නැත්තං කරන එවුන් සද්දෙ වහලා Profit කරන් පාඩුවෙ ඉන්නවද??? 🙄🤔