What happened to Payza?

topkollek

Well-known member
  • May 22, 2014
    42,830
    1
    56,837
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    Holidays.jpg
     

    Dishta Didin

    Well-known member
  • Dec 4, 2015
    4,416
    1,411
    113
    payza හදන්න එපා. payza funds සේරම freeze කළා US gov එකෙන්. money laundering case එකකට. දැන් උන් පරණ අයගේ payments වත් ගෙවන්නේ නෑ. මගේ යාලුවෙක්ගෙත් 900$ වගේ දැන් හිරවෙලා තියෙන්නේ. මේක උන් විසදගත්තොත් හදාගන්න.

    ඔය සින් එක නිසා අලුත් account හදන්න දෙන්නේ නෑ payza එකෙන්.

    http://www.elakiri.com/forum/showthread.php?p=23136025#post23136025

    මමත් කලින් දවසක Payza වැඩ නැති එකට හේතුව හොයනකොට මේක දැක්කේ... :(
     
    Last edited:

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    mea ayage nedha ego kiyala ekak thibune. Hodha ganakata keliya ,world ekema Minisunge.
     

    Dishta Didin

    Well-known member
  • Dec 4, 2015
    4,416
    1,411
    113
    Payza.eu kiyala thiyenne aluth ekakda ethakota?
    ඒකම තමයි.
    .com එක වැඩ නැති වුනාට පස්සේ ගොඩක් තැන්වල තිබුනා Payza.eu එකෙන් log වෙන්න පුළුවන් කියලා.
    ඒත් ඒකෙනුත් log වෙන්න බෑ.