What if trump wins?

Stimulus mind

Well-known member
  • Feb 27, 2021
    31,036
    153,143
    113
    ළඟක් වෙනකන් ට්‍රම්පච්චි ඉස්සරහින් හිටියෙ. ඒත් ට්‍රම්පච්චියි එයාගේ ගෝලබාලයොයි media ඉස්සරහා කට වරද්දගත්තා ළඟ ළඟම. ඒවා media වලින් highlight කරලා පෙන්නන හින්දා පාවෙන ඡන්ද කමලාක්කාට වැඩිපුර එකතුවෙයි.
    ID නැතුව ඡන්දෙ දාන්න පුලුවන්, 90% විතර media, actors ලා singers ලා influencers ලා millionaire billionaire ලා company, woke මිනිස්සුයි ගොඩක් support කරන කමලාක්කාව Musk හාදයයි Tucker යි එකතුවෙලා පැරැද්දුවොත් ඒක සෑහෙන්න ලොකු දිනුමක්.
    Celebrity ලා කියන උන් නම් දැන් ඇමරිකාවෙ බහුතරයක් මිනිස්සු තඹ සතේකට ගණන් ගන්නෙ නෑ. එක එක propaganda මගුල් ප්‍රමෝට් කරන්න ගිහින් හොලිවුඩ් ෆිල්ම් ඉන්ඩස්ට්‍රි එකට වෙලා තියෙන එකෙන්ම ඒක හොදටම පේනවා. අර ටේලර් ස්විෆ්ට්, කමලාවතීව endorsed කරාට පස්සෙ election polls ඒකි අරන් තිබ්බ percentage එක තව පහතට වැටුණ එක විතරයි වුණේ.
     

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,485
    36,434
    113
    මැදමහනුවර
    Trump wins for sure

    ඒනම් සුවර් පරදිනව. 😅

    yOnncex.jpeg


    @Ysa Karu

    @Walter White

    @Sandy_Fdo

    @NRTG

    @Reincarnator

    @Hyaenidae
     

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    13,059
    18,993
    113

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,485
    36,434
    113
    මැදමහනුවර
    මම කිව්වේ ෂුවර් එකට ට්‍රම්පච්චි එනවා කියලා :love2: :love2:
    එහෙනම් ඇයි මේකට haha දැම්මෙ?
    මන් ඇත්තනෙ කියලා තියෙන්නේ

    ↓ ↓

    ඒනම් සුවර් පරදිනව. 😅
     
    • Haha
    Reactions: NRTG