යාලුවනේ මට කියනවද domain එකක් කියන්නේ මොකක්ද කියලා. අපි wordpress.com හරි blogspot.com පාවිච්ච් කරනවට වඩා domain එකක් පාවිච්චිකරනකොට තියෙන වාසිය මොකක්ද?
ස්තුතියි යාලුවා rep+
thks machandomain 1k kiyanne machan,ube website 1ta hari blog 1ta hari daganna puluvan web address 1k,
dan uba hithapan ubata thiyenne elakiri.blogspot.com kiyala,
ithin kata hari oka mathaka thiyanna amaru nisa ubata puluvan okata elakiri.com kiyala domain 1k daganna,ethakota ara diga nam nathiva keti namakin oona kenekta mathaka thiyaganna domain names use karanna puluvan


elaවාසි ගොඩයි. ඊට ඉස්සෙල්ල බලමු මොකක්ද ඩොමේන් නේම් එකක් කියන්නෙ කියල. නෙට් වර්ක් එකක කම්පියුටර්ස් ගොඩක් සම්බන්ද වෙලා තියෙනකොට ඒ ඒ කම්පියුටර් එක වෙන්කරල අදුරගන්න නෙට්වර්ක් එකෙන් ip address එකක් අසයින් කරල තියෙනව. ඉතින් ඔය ඇඩ්රස් එක තියෙන්නෙ ඩොටඩ් ඩෙසිමල් නොටේශන් කියන විදිහට අංක වලින් තමයි තියෙන්නෙ. කවුරු හරි කෙනෙකුට ඔයාගෙ පීසී එකට කනෙක්ට් වෙන්න ඕනනම් අර අනිත් එක්කෙනා ඔයාගෙ ip address එක දැනගෙන ඉන්න ඕන. ඒත් ඉතින් ඔය අංක ටික මිනිස්සුන්ට අමතකවෙන නිසා අපි ඕකට නමක් (එක එක ip address එකට)මැප් කරල තියෙනවා. ඉතින් ඔයාගෙ වෙබ්සයිට් එක තියන් ඉන්න සර්වර් එකටත් ip address එකක් තියෙනව. කලින් කිව්ව වගේ ඕක මතක තියාගන්න අමාරු නිසා ලස්සන නමක් දීලා තියෙනව. උදා: yahoo.com ඩොමේන් නේම් එකකට උදා එකක්
blogspot.com වගේ එකකින් ඔයාට දෙන ඩොමේන් එක කැතයි, දිග වැඩියි, අන්professional, hard to remember to users. ඔය නිසා තමයි අපි අපිටම කියල ඩොමේන් එකක් ගන්නෙ.
හොප් දිස් හෙල්ප්ස්
thks machanඩොමේන් name ගැන දැන් දැනගත්තනේ
wordpress.com හරි blogspot.com හරි පාවිච්චි කරනකොට අපිට ලැබෙන්නෙ subdomain name එකක්නේ.
උදා: elakiri.blogspot.com කියලනේ...
ඕක elakiri.com උනාම මතක තියාගන්න,කියන්න ලේසි වගේම google වගේ search engine වලටත් ගොඩක් friendly, ටක් ගාල search වලට අහුවෙනවා..