What is android rooting???

SameeraW

Member
May 24, 2012
313
24
0
http://www.elakiri.com/forum/showthread.php?t=1519183
11.gif
 

Gothic

Active member
  • Aug 16, 2009
    324
    35
    28
    in invisible spectrum
    Crdit goes to
    Code:
    http://droidlessons.com/what-is-rooting-on-android-the-advantages-and-disadvantages/
    “What is rooting? Why should I root my Android device?” These are common questions that I get asked quite often. Today’s lesson is to talk to you about both the advantages and disadvantages of rooting your Android devices. But before we get started, a word of caution: rooting or modifying your phone in any way will void your manufacturer’s warranty and possibly “brick” it. What does “bricking” your device mean you ask? Exactly what you think… It means screwing up your phone software so badly that your phone can no longer function properly and is pretty much as useless as a brick. I do not in any way recommend anyone to root their Android device. This article is simply to introduce you to the subject of rooting and present you with both the pro’s and con’s so that you can make an educated decision on your own.

    අපේ ෆොන් එක හදලා දෙන්නේ (ඒ කිවුවේ හාර්ඩ්වෙයා පැත්ත ) Samsung කියලා හිතමු,.....එතකොට Samsung ෆෝන් එකට ඔපරෙටින් සිස්ටම් එක ඩිවලප්මන්ට් කරන්නේ Google(Android) ඔය දෙගොල්ලන්ම හිටියටමදි .. දුරකතනයට සංනිවේදය සපයන සමාගමේ සොෆ්ට්වෙයර් වැටෙන්නත් ඕනේ ......
    …අපි රූට් කරලා කරන්නේ අපේ දුරකතනය මූලික අවස්තාවට ගන්නවා.... ඒ කියන්නේ අතර මැදියෙක් නොමැතිව ෆැක්ටරියෙන් ෆොන් එක ගත්තා වගේ...

    ෆොන් එක රූට් කල පසු සුපර්යූසර් කෙනෙක් වෙන්න පුවන් (ඒ කියන්නේ ෆොන් එක රූට් ඇක්සක් කරන්න පුළුවන්) Google Play එකේදී රූට් ඇක්සක් ඇප්ලිකේෂන් බාගන්න පුලුවන්... රූට් කරන එක හොඳට හොයලා බලලා හරියටම කරන්න ඕන දෙයක්.