what is best screen recorder, video editing software for PC

winrar77

Member
Nov 1, 2016
1,431
148
0
ඔයාල පාවිච්චි කරපු හොඳ screen recorder, සහ

video editing software මොනවද? වොටර්මාර්ක් මුකුත්ම තියෙන්න බෑ, ඩවුන් කරන්න ලිංක් එකත් දාගෙනම යමු. ෆිමුවෙරා වගේ, ලයිසන් කී එක්ක, ක්‍රැක් ද මොනවද එක්ක

වින්ඩොස් 7 වලට තමයි හොයන්නේ, මැෂින් එක ස්ලෝ නොවී වැඩ කරන් යන්න පුලුවන් පොඩි සයිස් එවා,
 
winrar77

Member
Nov 1, 2016
1,431
148
0
MS power point
Insert ---> Screen record
simple :D

හුම්, තෑන්ක් මචන්,
කටහඬත් පුලුවන්ද ඒ එක්කම දෙන්න, අවුට්පුට් වෙන්නේ කොමද, කලින් කරල නෑ බන්, පවර්පොයිට් යූස් කළාට දැන් දන්නේ😂
 
scurvy

Well-known member
  • Oct 2, 2008
    35,258
    40,962
    113
    GraphicsGods.com
    www.graphicsgods.com
    ඔයාල පාවිච්චි කරපු හොඳ screen recorder, සහ

    video editing software මොනවද? වොටර්මාර්ක් මුකුත්ම තියෙන්න බෑ, ඩවුන් කරන්න ලිංක් එකත් දාගෙනම යමු. ෆිමුවෙරා වගේ, ලයිසන් කී එක්ක, ක්‍රැක් ද මොනවද එක්ක

    වින්ඩොස් 7 වලට තමයි හොයන්නේ, මැෂින් එක ස්ලෝ නොවී වැඩ කරන් යන්න පුලුවන් පොඩි සයිස් එවා,
    USe Shadowplay- part of Geforce Experience.
    Alt+Z
     
    Tanto

    Well-known member
  • Jun 10, 2016
    3,594
    1,857
    113
    හුම්, තෑන්ක් මචන්,
    කටහඬත් පුලුවන්ද ඒ එක්කම දෙන්න, අවුට්පුට් වෙන්නේ කොමද, කලින් කරල නෑ බන්, පවර්පොයිට් යූස් කළාට දැන් දන්නේ😂

    Yes Katahandath denna puluwan

    eeka epaa nam ehemath puluwan

    Output wenne Slide show ekata

    ethanin right click karala vedio eka wenama save karaganna puluwan

    mathaka vidiyata mp4 thamai output eka
     
    Last edited: