What is Born Again in Sri Lanka.

EnIgma001

Well-known member
  • Mar 24, 2011
    12,984
    18,651
    113
    34
    Hell
    . jeff bezos, bill gates, mark zuckerberg වගේ supper rich උන් හැමෝම ලිබරල් එවුන්.

    zuckerberg මූ මචන් වෙනම seen 1kaka inne. Jeff Bezos ඌ පට්ටම racist
    Mega companies වලට Democrat ewun ආවොත් tax ගහයි කියලා මුන් Trump support krnne
    Dan Amazon Facebook boycott movement 1k ynwa
    Coca cola Nestle 14 billion ad campaign අයින් කර ගත්තා ඊයේ Facebook වලින්

    මට පෙන්නන්ම බැරි Alexandria Ocasio-Cortez & pelosi & Elizabeth Warren 🤬

    https://www.google.com/amp/s/www.kmbc.com/amp/article/the-top-democrats-vs-mark-zuckerberg/30571147
     
    Sen-lu

    Well-known member
  • zuckerberg මූ මචන් වෙනම seen 1kaka inne. Jeff Bezos ඌ පට්ටම racist
    Mega companies වලට Democrat ewun ආවොත් tax ගහයි කියලා මුන් Trump support krnne
    Dan Amazon Facebook boycott movement 1k ynwa
    Coca cola Nestle 14 billion ad campaign අයින් කර ගත්තා ඊයේ Facebook වලින්

    මට පෙන්නන්ම බැරි Alexandria Ocasio-Cortez & pelosi & Elizabeth Warren 🤬

    https://www.google.com/amp/s/www.kmbc.com/amp/article/the-top-democrats-vs-mark-zuckerberg/30571147
    zuckerberg left wing බං ඔය උන්ගේ උන්ව උන්ම කන සීන් එකක් වෙන්නෙ. FB එකෙන් trumpගෙ ad එකක් අයින් කාලේ නැ, ඒක hate speech කියල නේද ඕකුන් ඔය මැරෙන්න යන්නෙ. Trump කලින් දාපු ad එක fb එකෙන් hate speech කියල අයින්කලා. උන්ටත් හැම ad එකම බෑන් කරන්න බැනේ අරුන් ඇඩුවා කියල. මේ ad එක අවුලක් නෑ කියපු එක zuckerbergට backfire උනා මම හිතන්නෙ. Trump කාරයාගේ ඇඩ්ස්නුත් ලිබරල්ස්ලව trigger කරන්නමයි හදන්නෙ. ලිබරල් පොන්ස්ල ඒ ad වලට හොඳ publicity එකක් උන්ගේ media වලින්ම දෙනව.

    AAah මටත් ඔය ගොබ්බ ගෑනු පේන්න බැ බං. ඕකුන්ට අමතරව ilhan omar, jenny durkan වගේ ගැනු තමා රටවල් කන්නෙ. ඕවා දැක්කම ලංකාවේ කාන්තා නියෝජනය හොඳටම ඇති කියල හිතෙනව.

    මේad balapanko full athal

    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    තම්බියාට වඩා කුරුසයා භයානක බව අප කීවෙ අද ඊයෙ නොව.
    සොම හාමුදුරුවොද අනතුරු ඇඟෙව්වෙ තම්බින්ට වඩා කුරුසයන් ගැනය.
    සිංහළුන්ට කවදා ඇස් ඇරෙවිද ?
    This is true. These extremists are dangerous. They have the killer vibes. And the history has many proofs.
     
    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    8,878
    1
    27,992
    113
    ලිබරල් එවුන් තමයි බං මේ ලෝකෙ කවදාහරි විනාශ කරන්නේ. ඕකුන් තව ටික කාලෙකින් සත්තුත් එක්ක, මළමිණී එක්ක හුකන එකත් Pride කියලා සමරයි.

    උන්ට අනිත් එවුනව bullying and harress කරන්න පුළුවන්. හැබැයි කවුරුහරි උන්ව විවේචනය කරොත් racism, bullying, haressment කියලා ලොකුවට campaign කරල ඌව නැති කරල දානවා. හොඳම උදාහරණය තමයි pornstar කෙනෙක් වුන August Ames කරපු තමන්ගෙ පෞද්ගලික අදහසකට විරුද්ධව උන් ඒකිට කරපු haressment සහ තර්ජනය. අන්තිමට ඒකි suicide කරගැනීම දක්වා ගෙනිච්චා.
     
    Bandolero1

    Well-known member
  • Apr 15, 2020
    1,045
    2,711
    113
    Spain

    August Ames suicide කරගත්තෙ depression/drugs නිසා නෙවෙයිද?
     
    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    8,878
    1
    27,992
    113
    Gay ponnayek ekka seen ekak karanna ba kiwwa hinda arun ekiwa maragena kanna haduwa hinda. Depression & drugs nuth balanna athi. Araka thamayi main reason eka.
    ඔව් මේක තමයි ඇත්තටම වුනේ. Industry එකේ කවුරුත්, ඔය මහලොකු human rights, feminist, women empowerment activists ල කවුරුත් ඒකිට වෙච්ච haressment ගැන කතා කරේ නෑ. මොකද අරුන්ගෙ mafia එක ඒ තරම් ම powerful නිසා.
     
    • Like
    Reactions: GobbaSira

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,204
    1
    13,093
    113
    Gotham City
    zuckerberg මූ මචන් වෙනම seen 1kaka inne. Jeff Bezos ඌ පට්ටම racist
    Mega companies වලට Democrat ewun ආවොත් tax ගහයි කියලා මුන් Trump support krnne
    Dan Amazon Facebook boycott movement 1k ynwa
    Coca cola Nestle 14 billion ad campaign අයින් කර ගත්තා ඊයේ Facebook වලින්

    මට පෙන්නන්ම බැරි Alexandria Ocasio-Cortez & pelosi & Elizabeth Warren 🤬

    https://www.google.com/amp/s/www.kmbc.com/amp/article/the-top-democrats-vs-mark-zuckerberg/30571147
    සකර්බර්ග් ,ජෙෆ්,බිල් මුන් සෙරම ලෙෆ්ට් වින්ග්.
    ඊලාන් මස්ක් තමා වෙනම ලයින් එකක යන්නෙ සහ මෙ වෙලාවෙ උන්ටත් ලොකෙටත් වැදගත්ම ඊලාන් අනික් සෙරටම වැඩිය.
     
    • Like
    Reactions: Sen-lu

    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    [/QUOTE]
    Haal goniyak danawa wage ussala wisikaranna one jeep athulata.
    සකර්බර්ග් ,ජෙෆ්,බිල් මුන් සෙරම ලෙෆ්ට් වින්ග්.
    ඊලාන් මස්ක් තමා වෙනම ලයින් එකක යන්නෙ සහ මෙ වෙලාවෙ උන්ටත් ලොකෙටත් වැදගත්ම ඊලාන් අනික් සෙරටම වැඩිය.
    Musk Trump ta advisor kenek widiyatat hitiya neda
     
    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,009
    3,832
    113
    සෝම හිමි තමයි ඉවන්ජලික කල්ලි ගැන මුලින්ම හෙලි කරේ.උන්වහන්සේවත් අපවත් කෙරෙව්වා.කොතලාවලගේ මල්ලි තමයි එවෙලේ එතන හිටියේ .උන් ඔක්කොම යෙහෝවා විට්නස් කියන එකේ එවුන්.
     
    • Like
    Reactions: GobbaSira

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    42,841
    49,138
    113
    සේදවත්ත
    මේ ආගම් ලෝකේ ප්‍රචාරණය වෙන්න එක හේතුවක් අවිහිංසාව ප්‍රොමෝට් කරන එක , එක ට්‍රෙන්ඩින් එකක්. අනික ශුද්ධවු යුද්‍දය ආගමේ කොටසක් නොකර රාජ්‍ය සහ දේශපාලන මුහුනුවරකින් ජනගත කිරීම එතකොට ආගමට බලපැමක් නැ උන් අවිහිංසාව කියනවා යටින් රටවල් පිටින් සුන්නදුලි කරනවා. පරම්පරා අලුතින් ඇති කරනවා අවුරුදු 100-200 ඇතුලත ඒවා පොකුරු ගහනවා පිලිකාව වගේ . ආගම නවීකරණය කරනවා නනාල වගේ ක්‍රිස්තුවර්ස බර ගානක් පරණ ඇදැහිලි නීති පිලිපදින් නැ. ශක්තිමත් සංවිධායක පිරමීඩයක් පවත්වාගෙන යාම හා ක්‍රමවත් මූල්‍ය සංසරණය . කෘශුද්‍ර පවුල් සංස්ථා ඉල්ලක කරගත් ධර්ම ප්‍රචාරණය හා ආගම මුලික කරගත් සහන සේවාවන්.

    ලංකාවේ ඉවැංජලික කල්ලි කීයක් තියනව ඒත් සමාජෙන් එහමටයි කියලා ප්‍රතිරෝධයක් නැත්තේ සමකාමි නිසා . නානල එලිපිට උන් ඉන්නේ ශුද්ධවු යුද්ධයක එදා ඉදලම. මේක කුරුස යුද්ධ කාලේ ඉදන් ඇදි ඇදි එන සීන් එකක් ඊටත් ක්ලින් ඉදලා . ලංකාව වගේ රටවල මේක ජනගත කරන එක ලේසි එදා වේල ටුවර්ස් පන්සලේ හාමුදුරුවො කන්නෙත් ගමෙන් දෙන දෙයක් ගමේ උන්ට කන්නත් නැ ඉතින් ඉවැංජලික කල්ලි බැහැල ආගමත් කියලා දීල උදව් පදව් කරාම ගමේ එකා බලනවා පන්සලට ගියාට බණ විතරයි අතනට ගියාම දෙවියන්ගේ කතාවයි ජීවත් වෙන්න දෙවියන්ගේ දීමනාවයි ලැබෙනවනම් ඒ පස්සේ යන එකේ වැරද්දක් නැනේ කියලා. ගහන්න මරන්න කියන්නෙත් නැ ඉතින් කස්ටිය පෝලිමේ යනවා.

    හොදට හොයල බැලුවොත් පහුගිය අවුරුදු 100 ඉවැන්ජලික ප්‍රජාව වැඩි වෙලා තියෙන්නේ ආසියාවේ , අග්නිදිග ආසියාවේ සහ අප්‍රිකාවේ. යුරෝපය ආගම් රහිත ෆ්‍රී ලයිෆ් ස්ටයිල් එකක් නොහොත් නීතිය මගින් පීඩනයට ලක්කල සාරධාර්මික සමාජයකටයනවා . කොටින්ම උන්ගෙම ෆැන්ටසියක උන් ඉන්නේ. වෙන උන් කොටව කොටව උන් බණ කියනවා
     
    Last edited:

    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    සෝම හිමි තමයි ඉවන්ජලික කල්ලි ගැන මුලින්ම හෙලි කරේ.උන්වහන්සේවත් අපවත් කෙරෙව්වා.කොතලාවලගේ මල්ලි තමයි එවෙලේ එතන හිටියේ .උන් ඔක්කොම යෙහෝවා විට්නස් කියන එකේ එවුන්.
    Ape gewalwalatat Yohowa witness set ekak awa. 😂
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,204
    1
    13,093
    113
    Gotham City
    Haal goniyak danawa wage ussala wisikaranna one jeep athulata.
    Musk Trump ta advisor kenek widiyatat hitiya neda
    [/QUOTE]
    මන් එ ගැන නම් දැනුවත් නැහැ හැබැයි ට්‍රම්ප්ගෙන් ඊලාන්ට නම් ලොකු සප් එකක් තියෙනවා.
    ලෙෆ්ට් වින්ග් මීඩියාස් ට්‍රම්ප්ට වගෙම ඊලාන් ටත් ගහනවා.
    මන් දැක්කා ද වර්ජ් එකෙ විඩියො එකක්. එකෙ අර රොකට් එක යැවුව එකත් වැරදි කියලා කියනවා( check video on below)
    You Tube Superstar "Pewdiepie" ටත් ගහන්වා ලෙෆ්ට් වින්ග් මීඩියාස් වලින් ඔය විදියටම.

    • Like
    Reactions: EnIgma001

    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    මන් එ ගැන නම් දැනුවත් නැහැ හැබැයි ට්‍රම්ප්ගෙන් ඊලාන්ට නම් ලොකු සප් එකක් තියෙනවා.
    ලෙෆ්ට් වින්ග් මීඩියාස් ට්‍රම්ප්ට වගෙම ඊලාන් ටත් ගහනවා.
    මන් දැක්කා ද වර්ජ් එකෙ විඩියො එකක්. එකෙ අර රොකට් එක යැවුව එකත් වැරදි කියලා කියනවා( check video on below)
    You Tube Superstar "Pewdiepie" ටත් ගහන්වා ලෙෆ්ට් වින්ග් මීඩියාස් වලින් ඔය විදියටම.

    munta pissu 😂 kallek rocket eke yewwe nethi nisa wennethi
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,204
    1
    13,093
    113
    Gotham City
    thambi vage nemai ban mun ghana game eka. obage puthata catholic kellekva bandanava. ita passe obe putha haraha oba mechchara kal adhapu vishvasya replace karanava. thambi hodai unta arehiva katha karanna puluwan. den obata katha karanna be meda inne obe putha. sinhalu anathai
    ෆෙස්බුක් වල බලපන් හැදෙන පොස්ට්.
    බුදුන් සහ ජෙසු එකට තියලා
    කිතුණුවන් අපෙ සහෘදයින් අරකයි මේකයි දාලා
    තව පාස්කු ප්‍රහාරෙ වෙලාවෙත් එහෙම පොස්ට් ශෙයාර් උනා සැහෙන්න.
    හැබැයි ජනාධිපතිවරණෙදි
    බොම්බ කෑ පල්ලි ටික අයත් ආසන සෙරම දින්නෙ සජිත් උන්නැහෙ මිසක් ගොඨා නොවෙ.
    හරිනම් ගොඨා දිනන්න ඔනි ඒ ආසන සෙරම අත උඩින්.
    පෙනවානෙ මුන් කොච්චර කපටිද කියලා
     
    Thilaksha Ashen

    Junior member
  • Aug 10, 2018
    53
    48
    18
    ගොඩක් වෙලාවට එහෙම වෙනව.majority එක නැති පැති වල ඕක කරන්න ලේසියි. හැබැයි ගොඩක් Christian අය ඔහොම උන්ගෙමතේ බලෙන් අපේ ඇඟේ ගහන්න එන්නෙ නැ. ඇඟේ ගහන එවුන් ඒක උපරිමයෙන්ම කරනවා. හැබැයි ඕකුන්ටත් තම්බි පේන්න බැ.
    රොෂාන් අබේසිංහ ගේ ට්විටරේ පොඩ්ඩක් බැලුවම පේනවා ,
    ජෙරෝමි කියලා පාස්ටර් කෙනෙක් ගැන එහෙම පොස්ට් දානවා
    jerome fernando ත් බෝන් අගේන් කල්ලියේ ද?
     
    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,984
    18,651
    113
    34
    Hell
    munta pissu 😂 kallek rocket eke yewwe nethi nisa wennethi
    රොකට් එක කලු කරා නම් හරි

    Lewis Hamilton F1 1kata කරා වගේ

    Ebq8F3ZXsAMfaJv.jpeg
     
    EkLadka

    Well-known member
  • Nov 6, 2018
    992
    148
    63
    Rowling කිව්වා කවදාවත් transgender කෙනෙක් ට ගැහැණියක් හෝ පිරිමියෙක් වෙන්න බෑ කියලා අවුරුදු 2kata කලින් උපතින්ම එන sexuality එක වෙනස් කරන එක වැරැදියි කියලා
    Media ලොකු සංවිධාන එකතු වෙලා school children ලගේ මොල හෝදලා transgender කරනවා කියලා බොරු අවුලක් මවලා
    ටික කාලයක් යද්දි transgender operation කරගත්ත ලමයි ඒවා ගැන පසුතැවිලි වෙනවා කියලා
    ආපහු ගොඩක් කට්ටිය normal වෙනවලු trans අතහැරලා
    අරැන් පොත් ගිනි තියලා ඩෙගා නටන්න ගත්තා

    දැන් Facebook එකට විරුද්දව campaign එකකුත් යනවා hate speech තහනම් කරන්ඩ කියලා liberal & lGBTQ එවුන්
    උන්ට බනින්ඩ පුලුවන් අනිත් එවුන්ට මොනවත් කතා කරන්න බෑ🤬
    ඉතිං ඇත්තනෙ යකෝ
    ඒ ගෑනි කිව්ව කතාව තනිකරම වැරදියි. ඒක කොච්චර ඒ මිනිස්සු අපහසුතාවයට පත් වෙනවා ද? අනිත් එවුන් මොකවා කියන්න ද ඒ වේස ගෑනි එහෙම කිව්ව එක හරිද?

    ට්‍රාන්ස්ජෙන්ඩර් අයට gender dysphoria තියෙනවා ද නැද්ද කියලා හරියට ම දැන ගන්න ලොකු ප්‍රොසෙස් එකක් තියෙනවා. ඒවා නොකර හිතුණ හිතුණ විදියට කරන්න නොදී ඒවා පාලනය කරන්න ඕන.
    පොඩි කාලෙම දැනුවත් කිරීම කරලා නියමිත කාලයක් දෙන්න ඕන තමන් ට්‍රාන්ස් ද නැද්ද කියන එක හරියට ම තීරණය කරන්න. හිතිච්ච හිතිච්ච එකා ඕන ඕන බලි කරලා අමාරුවෙ වැටුණට ඇත්තටම ට්‍රාන්ස්ජෙන්ඩර් විය යුතු පිරිස පලි නැහැනෙ