What Is C++? {C++ යනු කුමක්ද?} lesson 1

XpAkila

Well-known member
  • May 22, 2009
    4,125
    610
    113
    හැමතැනම
    me statement 1n wenne mokakda
    ?

    cout<<fibonacci;

    man danna widiyata nam COUT eken wenna MSG ekak display karana eka

    meken wenna fibonacci display wenawa

    cout<<Chint; qwwoth Chint kiyana eka pennanawa....

    Ape speg sahodaraya kiyaladei wedi wisthara
    3.gif
     
    Last edited:

    ruwantheekshana

    Well-known member
  • Mar 10, 2008
    5,872
    1,318
    113
    එල එල මචන් !!!! දිගටම කරගෙන යමු. මට Uni එකේදී ඊළඟ අවුරුද්දේ තියෙනවා වෙනම Unit එකක් C ++ වලට. එක කරන්න ගියාම ආයේ තරු විසිවෙනවා.