meka size eka wadi,advanced wadiAFTER EFFECTS
Filmora
AFTER EFFECTS
wondershare filmora
cyberlink power director
ඉදිරියේ රාළ;20249061 said:මම පාවිච්චි කරන්නේ Kdenlive සහ Blender.
පහලින් තියෙන්නෙ මම Blender වලින් දාපු වැඩ කෑල්ලක්.
video edit karanne "Adobe Premiere Pro" eken.... AE kiyanne creation ekak
mokakda easy
meka size eka wadi,advanced wadi
meka free naha
meka thamai mn pawichchi karala thyna lesima eka..options godk thynwa..rendering time ekath adui..
filmora ekai power director ekai dekama eka wage
ඉදිරියේ රාළ;20249114 said:
Kdenlive දුවන්නේ linux වල විතරයි. Blender ඕනෑ එකක දුවනවා cross-platform. පුරුදු වෙන්න නම් kdenlive එළ. ඒත් near 4k විඩියෝ එක්ක සෙල්ලම් දාන්න ගියාම kdenlive හිර වෙනවා. Blender එහෙම හිර වෙන්නෙ නෑ. තමන්ට කැමති frame size එකක් දාගෙන වැඩ කරන්න පුළුවන්. Blender පුරුදු වෙන්න පටන්ගන්න වුනත් අවුලක් නෑ, නෙට් එකේ ඕනෑ තරම් විඩියෝ තියෙනවා. හැබැයි ටිකක් කල් යනවා අල්ලගන්න.
cracked version thynwa..meka thamai mn pawichchi karala thyna lesima eka..options godk thynwa..rendering time ekath adui..
![]()