බුදු දහම තුල මා කල අධ්‍යනයකදී මෛත්‍රියක් , කරුණාවක් , මුදිතාවක් හා උපේක්ෂාවක් පවතී නම් පිරිසිදු සම්භන්ධතාවක් දෙදෙනකු තුල ගොඩ නැගීමට එය හේතු වෙන බවක් සොයා ගත හැකි විය . ඒ සදහා ගැලපෙන තනි වචනය ආදරය දැයි මා නොදිමි. එය සෙනෙසහස කියා මට සිතේ. එය ආදරය නම් සබැ ආදරයක තිබිය යුතු ගුණාංග හතර මේවා විය හැකි යයි මට සිතේ. නමුත් ඒවා අද සමාජයේ දෙදෙනකු තුල දකින්නට ලැබේද යන්න මා නොදනිමි. ඉදින් ඔබ කවරකු හෝ සැබෑ ආදරයක ලබන්නේ නම් ඒ වාසනාවන්ත මිනිසා අප දැනුවත් කරතවා..
මෛත්‍රිය : එකිනකා වෙනුවෙන් පවතින අසීමිත වූ මිත්‍රශීලී හැගීම්.
කරුණාව : අනෙකා දුකට පත් ව සිටි නම් ඒ දුක තමන් ද මුහුණ පෑවා සේ ඇති වන හැගිමෙන් සිතීම
හා ක්‍රියා කිරීම.
මුදිතාව : අනිකාගේ දියුණුවම පමණක් ඉත සිතින් ප්‍රාර්ථනා කිරීම. කිසිවිටෙකත් ඊර්ෂ්‍යා නොකිරීම
උපේක්ෂාව : අනෙකාගේ හොද නරක දෙකෙහිදීම උපේක්ෂාවෙන් මුහුණ දීම.