What is Love? ආදරය පිළිබඳ වූ විද්‍යාත්මක විග්‍රහය

sahani_000

Well-known member
  • Nov 4, 2011
    2,666
    949
    113
    Australia
    මම දකින හේතුව මේකයි...

    ආදරය කියලා දෙයක් තියනවා... ඒත් සැබෑ ලෙස ආදරය කරන්නන් දෙදෙනෙක් මුන ගැසීමේ සම්භාවිතාව ඉතාමත් අඩුවීම තමයි මේකට හේතුව...

    ඇත්තට ආදරේ කරන කොල්ලෙක්ට ලැබෙන්නේ බොරුවට ආදරේ කරන කෙල්ලෙක්...

    ඇත්තට ආදරේ කරන කෙල්ලෙක්ට ලැබෙන්නේ බොරුවට ආදරේ කරන කොල්ලෙක්...

    නැත්තම් දෙන්නම ආදරේ කරන්නේ බොරුවට...

    ඉතින් මේ හැම සම්බන්ධයක්ම ඉවර වෙන්නේ ආදරේ බොරුවක් කියලා පෙන්නලා...

    ඇත්තටම ආදරේ කරන දෙන්නෙක් හම්බවුනොත් ඒ සම්බන්ධය කවදාවත් ඉවර වෙන්නේ නෑ... ඒත් එහෙම හම්බවෙන්නේ 99.9% වඩා අඩු පිරිසක් වීම දුකට කාරනයක්..

    ආදරේ කියන්නේ බොරුවක් කියන්න කාටවත් බෑ... ආදරේ නිසා පිස්සු හැදුන, සියදිවි නසා ගත්ත, ජීවිත කාලෙම තනියෙන් ගෙවපු මිනිස්සු මේ මහපොලොවේ ඉන්නවා...

    ඒත් ආදරයක් සම්පූර්න වෙන්න ආදරෙන් පිරුනු හිත් දෙකක් අවශ්ය වෙනවා... ඒකයි සීන් එක...

    ඔන්න ඕක තමා තියෙන ප්‍රශ්නෙ! අද කාලෙ 'නොසැලෙන සෙනෙහස' හොයා ගන්නවට වඩා කළුනික හොයන එක ලේසියි
     
    ehseres

    Well-known member
  • Aug 11, 2015
    3,818
    715
    113
    ප්ලැනට් අර්ර්ත්
    මම දකින හේතුව මේකයි...

    ආදරය කියලා දෙයක් තියනවා... ඒත් සැබෑ ලෙස ආදරය කරන්නන් දෙදෙනෙක් මුන ගැසීමේ සම්භාවිතාව ඉතාමත් අඩුවීම තමයි මේකට හේතුව...

    ඇත්තට ආදරේ කරන කොල්ලෙක්ට ලැබෙන්නේ බොරුවට ආදරේ කරන කෙල්ලෙක්...

    ඇත්තට ආදරේ කරන කෙල්ලෙක්ට ලැබෙන්නේ බොරුවට ආදරේ කරන කොල්ලෙක්...

    නැත්තම් දෙන්නම ආදරේ කරන්නේ බොරුවට...

    ඉතින් මේ හැම සම්බන්ධයක්ම ඉවර වෙන්නේ ආදරේ බොරුවක් කියලා පෙන්නලා...

    ඇත්තටම ආදරේ කරන දෙන්නෙක් හම්බවුනොත් ඒ සම්බන්ධය කවදාවත් ඉවර වෙන්නේ නෑ... ඒත් එහෙම හම්බවෙන්නේ 99.9% වඩා අඩු පිරිසක් වීම දුකට කාරනයක්..

    ආදරේ කියන්නේ බොරුවක් කියන්න කාටවත් බෑ... ආදරේ නිසා පිස්සු හැදුන, සියදිවි නසා ගත්ත, ජීවිත කාලෙම තනියෙන් ගෙවපු මිනිස්සු මේ මහපොලොවේ ඉන්නවා...

    ඒත් ආදරයක් සම්පූර්න වෙන්න ආදරෙන් පිරුනු හිත් දෙකක් අවශ්ය වෙනවා... ඒකයි සීන් එක...

    I find your explanation very clear and very profound...
     
    chuti malli

    Well-known member
  • Jun 19, 2008
    1,622
    313
    83
    Nawala
    හොඳ නූලක්.
    මෙහ් ඒක නෙවෙයි උබ කෑවා නේද හොඳ බූටක් :confused::confused:

    උබ කියන විදිහට ආදරය තියෙන්නේ දෙමාපිය දූදරු සමාගමේ විතරයි. ගැහැණියක් සහ පිරිමියෙක් අතර ඇතිවෙන්නේ ආදරයක් නෙවෙයි කියලනේ? ඒත් එතන පැහැදිලි බැඳීමක් තියෙනවනේ. අවසානය ලිංගික ආශාව වෙන්න පුළුවන්. ඒත් ලිංගික ආශාවටත් එහා ගිය බැඳීම් තියෙනවනේ. කෙල්ල ලෙඩ ඇඳේ මැරෙන්න ඔන්න මෙන්න, කොල්ලා දන්නවා කෙල්ල මැරෙනවා කියලා. කෙල්ල එක්ක සහවාසයක් ගැන කිසිම අදහසක් නෑ. ඒත් කොල්ලා කෙල්ලව දාලා යන්නේ නෑ. ඒකට වෙන වචනයක් තියෙන්න එපෑය. උබ මොකක්ද යෝජනා කරන නම?

    උබේ තර්කය හැම වෙලේම හරී යන්නේ නෑ බ්‍රෝ........
     
    Arcadian

    Well-known member
  • Mar 1, 2011
    2,949
    2,127
    113
    ආදරේ කියන්නෙ මොලේ ඇතිවෙන reaction එකක්නෙ බන්. ගැහැණු පිරිමි ආදරයත් එහෙමයි දෙමාපිය ආදරයත් එහෙමයි. මෙ ලෝකෙ ඔක්කොම සත්තු (මිනිස්සුත් ඇතුළුව) හැදිලා තියෙන්නෙ එහෙමයි. ගැහැණු පිරිමි අතර ආදරය ඇතිවෙන්න ප්‍රධාන හේතුව තමන්ගෙ වර්ගයා බිහිකරන්න. ඊටපස්සෙ ඒ දෙන්න එකතුවීමෙන් ලැබෙන offspring එකට දෙන්නම ආදරය කරනව, ඒක ආරක්ෂා කරනව..මොකද නැත්නම් ඒකට පැවැත්මක් නැතිවෙන නිසා. ඕනෙම කෙනෙක්ගෙන් ඇහුවොත් වැඩියෙන් ආදරේ ඔයාගෙ දරුවන්ටද එහෙම නැත්නම් දෙමව්පියන්ටද කියල උත්තරේ වෙන්නෙ දරුවො..මොකද සොබාදහම අපේ මොලේ නිර්මාණය කරල තියෙන්නෙ එහෙම නිසා. ගැහැණු පිරිමි ආදරේ නැත්නම් දෙමාපිය ආදරෙන් වැඩකුත් නෑ දෙමාපිය ආදරේ නැත්නම් ගැහැණු පිරිමි ආදරෙන් වැඩකුත් නෑ. මොකද ජීවීන්ගේ පැවැත්මට ඔය දෙකම ඕනෙ.
     
    • Like
    Reactions: awjas2621

    JeevanaCP

    Member
    Apr 17, 2016
    35
    6
    0
    බුදු දහම තුල මා කල අධ්‍යනයකදී මෛත්‍රියක් , කරුණාවක් , මුදිතාවක් හා උපේක්ෂාවක් පවතී නම් පිරිසිදු සම්භන්ධතාවක් දෙදෙනකු තුල ගොඩ නැගීමට එය හේතු වෙන බවක් සොයා ගත හැකි විය . ඒ සදහා ගැලපෙන තනි වචනය ආදරය දැයි මා නොදිමි. එය සෙනෙසහස කියා මට සිතේ. එය ආදරය නම් සබැ ආදරයක තිබිය යුතු ගුණාංග හතර මේවා විය හැකි යයි මට සිතේ. නමුත් ඒවා අද සමාජයේ දෙදෙනකු තුල දකින්නට ලැබේද යන්න මා නොදනිමි. ඉදින් ඔබ කවරකු හෝ සැබෑ ආදරයක ලබන්නේ නම් ඒ වාසනාවන්ත මිනිසා අප දැනුවත් කරතවා..
    මෛත්‍රිය : එකිනකා වෙනුවෙන් පවතින අසීමිත වූ මිත්‍රශීලී හැගීම්.
    කරුණාව : අනෙකා දුකට පත් ව සිටි නම් ඒ දුක තමන් ද මුහුණ පෑවා සේ ඇති වන හැගිමෙන් සිතීම
    හා ක්‍රියා කිරීම.
    මුදිතාව : අනිකාගේ දියුණුවම පමණක් ඉත සිතින් ප්‍රාර්ථනා කිරීම. කිසිවිටෙකත් ඊර්ෂ්‍යා නොකිරීම
    උපේක්ෂාව : අනෙකාගේ හොද නරක දෙකෙහිදීම උපේක්ෂාවෙන් මුහුණ දීම.
     
    JeevanaCP

    Member
    Apr 17, 2016
    35
    6
    0
    52a2beef86bc2-full.jpeg
     
    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    මම දකින හේතුව මේකයි...

    ආදරය කියලා දෙයක් තියනවා... ඒත් සැබෑ ලෙස ආදරය කරන්නන් දෙදෙනෙක් මුන ගැසීමේ සම්භාවිතාව ඉතාමත් අඩුවීම තමයි මේකට හේතුව...

    ඇත්තට ආදරේ කරන කොල්ලෙක්ට ලැබෙන්නේ බොරුවට ආදරේ කරන කෙල්ලෙක්...

    ඇත්තට ආදරේ කරන කෙල්ලෙක්ට ලැබෙන්නේ බොරුවට ආදරේ කරන කොල්ලෙක්...

    නැත්තම් දෙන්නම ආදරේ කරන්නේ බොරුවට...

    ඉතින් මේ හැම සම්බන්ධයක්ම ඉවර වෙන්නේ ආදරේ බොරුවක් කියලා පෙන්නලා...

    ඇත්තටම ආදරේ කරන දෙන්නෙක් හම්බවුනොත් ඒ සම්බන්ධය කවදාවත් ඉවර වෙන්නේ නෑ... ඒත් එහෙම හම්බවෙන්නේ 99.9% වඩා අඩු පිරිසක් වීම දුකට කාරනයක්..

    ආදරේ කියන්නේ බොරුවක් කියන්න කාටවත් බෑ... ආදරේ නිසා පිස්සු හැදුන, සියදිවි නසා ගත්ත, ජීවිත කාලෙම තනියෙන් ගෙවපු මිනිස්සු මේ මහපොලොවේ ඉන්නවා...

    ඒත් ආදරයක් සම්පූර්න වෙන්න ආදරෙන් පිරුනු හිත් දෙකක් අවශ්ය වෙනවා... ඒකයි සීන් එක...

    ඔව් ඇත්ත.. මේ දවස් වල මගේ ජීවිතේ ගෙවෙන සම්බන්ධය ගත්තොත් ඒක ආදරයක් නෙමේ.. මගේ හිතේ ඇය ගැන තිබෙන්නේ 20% ක ආදරයක් වගේම අනුකම්පාවක්... ඒ හැර මට ඇය ගැන ඇත්තේ ලිංගික ආශාවක්... ඇයටත් මා සම්බන්ධව තියෙන්නේ ලිංගික ආශාවක්.. නමුත් අප දෙදෙනා බොරුවට ආදරෙයි මෙන් රඟ පානවා... වලි ගිහින් වෙන් වෙන්න ගිය වාර අනන්තයි අප්‍රමාණයි.. ඒත් එතනදි මම ලබපු ලිංගික තෘප්තිය නැති වෙයිදෝ කියන බයක් තමයි තියෙන්නේ... නැවත ලබා ගැනීමේ චේතනාව ආදරය නෙමේ... ලිංගික ආශාව...

    අතීතය ගත්තොත් මම අවංක ආදරයක් ලබලා තියෙනවා... යම් යම් හේතු මත අප වෙන් උනත්... ඇය මට ගොඩක් ආදරෙන් සැලකුවා.. ඒ ගෞරවය මට ඇය වෙනුවෙන් අදටත් තියෙනවා... මගේ ළඟ නොහිටියත් මම හිතනවා ඒ හැඟීම සෑබෑ ආදරයක් වෙන්න ඇති...

    ආදරය කියන්නේ විශ්වාසය සහ අවබෝධය... එහෙම කෙනෙක් මමත් හොය හොය ඉන්නේ... බලමු ඉස්සරහට..
     
    Open hart ma kata krala tyenwa macha. Ela.. Me adhas godak wadagat...