What is the Best 125CC Bike in Sri Lanka

What is the best 125CC bike in Sri Lanka?


  • Total voters
    100

scorpion MW

Well-known member
  • Dec 9, 2014
    10,350
    6,778
    113
    හෙල බිමේ
    මට නම් ඉතින් trail තමා


    13096097_10207821523769399_2577925869173870554_n.jpg

    මේ ගම කොහෙද බං???
     

    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,889
    11,642
    113
    මට උඹබ අල්ලගෙන ඉඹින්න හිතෙනව බං. මගෙත් සුපිරිම බයික් එක තමයි හොන්ඩා 125 බෙන්ලි. ඒත් ඉතින් ඕකක් ගන්න වත්කමක් තමයි නැත්තෙ. මගේ ගාව තිබුණ හොන්ඩා 125 ටුවින් එකක්. මට ඒක විකුණන්න සිද්ද වුනා සල්ලි ප්‍රශ්නයක් නිසා. මේ ෆොටෝ වල තියෙන බයික් කොහෙද තියෙන්නෙ. කීයක් වෙනවද? පොඩ්ඩක් කියන්න. බ්‍රෑව්ඩ් නිව් නොවුනට රීකන්ඩිෂන් වුනත් ජපන් බඩු.
    Machan samahara benly wala witharak ai nickel mudguard enne? Anith ewage kalu paata gaalane thiyenne
     

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    Ehemai kiyala mulu bike ekema part no ekin eka check karana eka practical nane ban

    mulu parts neme pradana dewal tikawath balapan. wisheshenma replace karanna giyoth wadi wiyadam yana parts tikawath aduma gaane genuine da kiyala balapan. maha welawak yanne bun okata :yes:
     

    bokasimon

    Well-known member
  • Dec 23, 2009
    3,469
    366
    83
    |TDM|Elakiri <3
    රත්තරං;20479263 said:
    මේව කියන්න ගිහින් මගේ කන්‍යාභාවය හානි වෙයිද මන්ද:eek:

    BEST 125CC bike in sri lanka ISsssssssssssssssssssssssssssssssss,.......

    24060d1367169896-honda-cd125t-benly-workshop-manual-20131403105106.jpg



    සාමන්නෙන් ඇල්ටො එකක වගේ හැප්පුනොත් ඇල්ටො එක කුඩු..
    ඔන්ලයිට් නිකල් පෝක් සයිලන්ඩර් ඉන්ඩිකේටර් ඔයිල් කූල්ඩ් මොඩල් එකක් හොයල ගත්තනම් උබට අව්රුදු 30ක් පැද්දහැකි ටයර් ප්ලග් චෙන් ෆිල්ටර් විතරක් මාරු කරල

    තාත්තා පැදුපු ඒක තාම තියෙනවා ගිනි කසයා වගේ :love: